windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    බයික් එක ඕන සිංහලු. :sorry:
    http://ikman.lk/en/ad/honda-trigger-2015-for-sale-ampara-4
    මේක තමයි මගේ හීනෙ :love: උනේ
    එත් ඉතිං ඒ දවස් වල තිබ්බ සල්ලි වලින් නොවැ මේක පටන් ගත්තෙ :baffled:

    මේ අද දාපු ඇඩ් එකක් ලාබයි වගේ බං. :yes::cool:
    දැං ඉතිං 100 සීසී එකකට හරි යන්න ඕනි. බෑ උදේ හවස බස් වල අදින්න. :sorry:

    බ්‍රෑන්ඩ් නිව් එකක්ට යනවට වඩා කවුරු හරි කුන කාපු එකක් අඩුවට ගන්න එක ලාබයි. :yes:

    Bike ගැන නොදනී මචං Thread එකක් දාපන් නැත්නම් ගම මාමා Contact කරපන්​
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අද උයාව හුගාක් මතක් උනා මට :rolleyes::rolleyes:
    ඇත්තමයි දෙයියෝ :eek:

    කැත කතා කියන්න එපා දෙයියෝ :angry:

    ee moko ban eee

    athe wath gahaddi da?

    moko mathak une?
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මගේ කෑල්ල හොස්පිටල් ගත කරා මීට ස්වල්ප වේලාවකට පෙරාතුව.
    දවස් 3 තිස්සේ පැවති බඩේ අමාරුවක් සුව නොවීමේ හේතුවෙන් තමා අද හොස්පිටල් ඇඩ්මිට් කරේ.
    දෙපාරක් බෙහෙත් ගත්තා බන් ඒත් අඩුවක් උනේ නෑ.
    මොකද දන්නේ නෑ හරියටම සීන් එක.
    ටෙස්ට් වගයක් කරා.
    රිසල්ට්ස් ආවේ නෑ තාම.

    ඉක්මන් සුවය පතමි

    බඩේ ලෙඩේට හේතුව උබද දන්නේ නෑ

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    බයික් එක ඕන සිංහලු. :sorry:
    http://ikman.lk/en/ad/honda-trigger-2015-for-sale-ampara-4
    මේක තමයි මගේ හීනෙ :love: උනේ
    එත් ඉතිං ඒ දවස් වල තිබ්බ සල්ලි වලින් නොවැ මේක පටන් ගත්තෙ :baffled:

    මේ අද දාපු ඇඩ් එකක් ලාබයි වගේ බං. :yes::cool:
    දැං ඉතිං 100 සීසී එකකට හරි යන්න ඕනි. බෑ උදේ හවස බස් වල අදින්න. :sorry:

    බ්‍රෑන්ඩ් නිව් එකක්ට යනවට වඩා කවුරු හරි කුන කාපු එකක් අඩුවට ගන්න එක ලාබයි. :yes:

    :love::love::love::love::love:
    මාත් FZ එකක් ගන්න කියලා හිතන් ඉන්නේ