matath hithenawa banjon snow ට king in the north කියපු විදිහට ඌත් ලඟදීම many faced god ගාවට යයි වගේ![]()
![]()

matath hithenawa banjon snow ට king in the north කියපු විදිහට ඌත් ලඟදීම many faced god ගාවට යයි වගේ![]()
![]()

ලස්සනට ගලපල තියෙනවා.මේකත් මාරු වටෙන් දෙන්නේ massage එක.![]()


Because he has Stark features and was not born of an incestuous union.
Why doesn't he have the Targaryen look? Not all Targaryens look like Dany and Viserys. Targaryens have intermarried into Dornishmen and Martells. Rhaeger's other children were known to look like their mother, Elia Martell. In this case, Lyanna was a Stark. It has been mentioned that Jon and Arya resemble each other, and Arya is strikingly similar to Lyanna. Ned is said to share Lyanna's features. All the other Stark children resemble Cat. This is a source of a great deal of distress for Catelyn - that it is Jon, the bastard, and not Robb or her other sons that look like Ned.
How can he be a Targaryen if he burnt his hand? Targaryens are not immune to fire. As mentioned in the previous episode, one Targaryen king died trying to drink wildfire. Many other known kings have perished in fire. Viserys burnt. Dany is an exception.
ඇයි බල්ලව මාරු කලේ ?![]()
![]()

ඕක ටර්නින්ග් පොයින්ට් එකක් වෙන්න පුළුවන්. ඕල් ගෝඩ්ස්, සෙවන් ගෝඩ්ස්, අරූ, මූ අතරින් ගොඩ් ඔෆ් ලයිට් පවර් ෆුල් වගේ. කොටින් ම ජෝන් ස්නෝව් තාම ඉන්නේත් ඒ දෙවිය නිසා. රෙඩ් වුමන් පන්නලා දානව කියන්නේ ඒ බලය නැති වෙනව කියන එක. බොහෝ විට ජෝන් මීළග සටනින් ඔය හේතුව නිසා පරදින්න පුළුවන්. අනික දැන් ඩැනී ගාවත් ඔය විදියෙම පුජකවරියක් ඉන්නවා.red women paw ban![]()
ballek wage pannala damma
පවු බං ඌ......Tommen gave a new meaning to the name "King's Landing".
Straight Outta Window

matath hithenawa ban oya seen eka oka shape eke wisadanna puluwan dekuth newe habaiඕක ටර්නින්ග් පොයින්ට් එකක් වෙන්න පුළුවන්. ඕල් ගෝඩ්ස්, සෙවන් ගෝඩ්ස්, අරූ, මූ අතරින් ගොඩ් ඔෆ් ලයිට් පවර් ෆුල් වගේ. කොටින් ම ජෝන් ස්නෝව් තාම ඉන්නේත් ඒ දෙවිය නිසා. රෙඩ් වුමන් පන්නලා දානව කියන්නේ ඒ බලය නැති වෙනව කියන එක. බොහෝ විට ජෝන් මීළග සටනින් ඔය හේතුව නිසා පරදින්න පුළුවන්. අනික දැන් ඩැනී ගාවත් ඔය විදියෙම පුජකවරියක් ඉන්නවා.

පවු බං ඌ......
ඌ බොක්කෙන් ම මාජරීට ලව්.....
වයිෆ් නැති වුණාම පොර එපා වෙන්න ඇති.....
ඇත්තට ම මට නං ඌ ගැන දුකයි.![]()



මේකට ප්රධානම හේතුව වෙන්නේ වනාන්තර විනාශය. කතාවේ White Walkers ලව නිර්මාණය කලේ children of the forest නේ. ඒකට හේතුව උන්ම කියනවා මිනිස්සු ඔවුන්ගේ වාසස්ථාන විනාශ කිරීම කියලා. මතකද?![]()
ow ow kiwa thama lol..
uba dakke nadda battle of bastards eke vuna lokuma mistake eka..
sansa kohomada danagathe ramsy ballanta davas 7 kin kanna deela na kiyala..
sansa giyata passe kiyanneai ban parlay ekedi kiyanawa neda dawas 7k kanna nodi thiyenne dan kiyala.

ai ban parlay ekedi kiyanawa neda dawas 7k kanna nodi thiyenne dan kiyala.

JHONA KIYANNA ATHI BAN SANSATAe kalla aye balapn... sansa "you are going to die" kiyala ethanin yanava.. itapasse thama ramsy kiyanne kanna dunne nathi seen eka![]()

