මම තව පාරක් ට්රයි කරනව කියල හොඳ දොස්තර කෙනෙක්ට පෙන්නල බෙහෙතක් ලියව ගත්ත..
අයියෝ පාමසියෙන් ගත්තම තමා දැක්කෙ මට බොන්ඩ බැරිම බෙහෙතක් මෙයත් ලියල දීල තියෙන්නෙ කියල..
Fluoxetine බං..
මට ඕක බිව්වම උණ ගැනිල වගේ ඇඟ රිදෙන්ඩ ගන්නව.. මම එදා රෑ පැනඩෝලුත් බිව්ව..
ආයෙත් යමංකො තව 1500ක් දීල බෙහෙත මාරු කරගන්ඩ.. එපා වුණා මට
ඒත් හුඟක් අය fluoxetine බොනව කිසි අවුලක් නැතුව.. මට තමා
අනික බෙහෙත් දිගටම බීගෙන යනකොට මට පොඩි තරහ යන ගතියක් වගේ එනවනෙ බං.. මට දැං මාර බයයි ආයෙ බෙහෙත් බොන්ඩ.. ලෙඩේ සනීප වෙන්නෙත් නෑනෙ..