තනි වූ මා

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    මම තව පාරක් ට්‍රයි කරනව කියල හොඳ දොස්තර කෙනෙක්ට පෙන්නල බෙහෙතක් ලියව ගත්ත..
    අයියෝ පාමසියෙන් ගත්තම තමා දැක්කෙ මට බොන්ඩ බැරිම බෙහෙතක් මෙයත් ලියල දීල තියෙන්නෙ කියල..
    Fluoxetine බං..
    මට ඕක බිව්වම උණ ගැනිල වගේ ඇඟ රිදෙන්ඩ ගන්නව.. මම එදා රෑ පැනඩෝලුත් බිව්ව..
    ආයෙත් යමංකො තව 1500ක් දීල බෙහෙත මාරු කරගන්ඩ.. එපා වුණා මට
    ඒත් හුඟක් අය fluoxetine බොනව කිසි අවුලක් නැතුව.. මට තමා :sorry:

    අනික බෙහෙත් දිගටම බීගෙන යනකොට මට පොඩි තරහ යන ගතියක් වගේ එනවනෙ බං.. මට දැං මාර බයයි ආයෙ බෙහෙත් බොන්ඩ.. ලෙඩේ සනීප වෙන්නෙත් නෑනෙ..
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මට තියෙන ocd එක ටිකක් වෙනස්..
    ඉස්සර එහෙම තිබුණෙ නෑ.. ඉස්සර තිබුණෙ අත හෝදන සීන් වගේ ඒව..
    දැං මට සමහරක් වෙලාවට හෙන අවුලක් වුණා වගේ, ආපස්සට කල්පනා කරල බලන්ඩ හිතෙනවනෙ..
    එහෙම කල්පනා කරල කරල තමා මොකුත් අවුලක් නෑ කියල හිත හදාගන්ඩ වෙන්නෙ..
    මට මේක මාර අවුල් පාරෙ බයික් එක පැදගෙන යනකොට..
    මොකක් හරි වෙන්ඩ ගියා කියල හිත අවුල් වෙනව..
    ඒ හින්ද මම බයික් පදින්නෙ වාහන අඩුම වෙලාව බලල..
    කොච්චර හිත හදාගත්තත් මම කල්පනා කරන්නෙම නෑ කියල, තව පොඩ්ඩෙන් හෙන අනතුරක් වෙන්ඩ ගියා කියල හිතෙනව..
    මට හිතෙන්නෙ මට හරියට දෙයක් ඉක්මනට ජජ් කරගන්ඩ බෑ කියල.. (සමහරක් වෙලාවට එච්චර අවුලක් නෑ, සමහරක් වෙලාවට වැඩියි, ටිකක් මහන්සි වෙලාවට වැඩියි මේක)

    සමහරවිට මට මේක උපතින්ම මොළයට වෙච්ච ආබාධයක් නිසාද කියලත් හිතෙනව, අම්ම ඒ දවස්වල වෙච්ච කතා කියන කොට..

    ඕකට මම දන්න තරමින් කියන්නේ Pure O කියල(purely obsessional). ඕකත් ගොඩ දෙනෙකුට තියෙනවා. උඹ දැනට හම්බෙලා නැත්තන් psychologist කෙනෙක් හම්බෙලා බලපන් උඹට උදව් කරයි :)
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මම තව පාරක් ට්‍රයි කරනව කියල හොඳ දොස්තර කෙනෙක්ට පෙන්නල බෙහෙතක් ලියව ගත්ත..
    අයියෝ පාමසියෙන් ගත්තම තමා දැක්කෙ මට බොන්ඩ බැරිම බෙහෙතක් මෙයත් ලියල දීල තියෙන්නෙ කියල..
    Fluoxetine බං..
    මට ඕක බිව්වම උණ ගැනිල වගේ ඇඟ රිදෙන්ඩ ගන්නව.. මම එදා රෑ පැනඩෝලුත් බිව්ව..
    ආයෙත් යමංකො තව 1500ක් දීල බෙහෙත මාරු කරගන්ඩ.. එපා වුණා මට
    ඒත් හුඟක් අය fluoxetine බොනව කිසි අවුලක් නැතුව.. මට තමා :sorry:

    අනික බෙහෙත් දිගටම බීගෙන යනකොට මට පොඩි තරහ යන ගතියක් වගේ එනවනෙ බං.. මට දැං මාර බයයි ආයෙ බෙහෙත් බොන්ඩ.. ලෙඩේ සනීප වෙන්නෙත් නෑනෙ..

    ඒ කියන්නේ උඹ මෙච්චරකල් try කරලා තියෙන්නේ බෙහෙත් විතරයි. CBT (therapy) try කරලා බැලුවොත් උඹට ලොකු වෙනසක් වෙයි කියල මම හිතනවා. උඹ කැමතිනම් ගිහින් try කරලා බලපන්. මම උඩ reply එකේ දාල තියෙනවා වගේ psychologist කෙනෙක් හම්බවෙලා බලපන්. බෙහෙත් නැතුව උඹට ඕක හොඳ කරගන්න පුළුවන් වෙයි (හොඳටම හොඳ වේවා කියල ප්‍රර්ථනා කරනවා :) )
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    ඒ කියන්නේ උඹ මෙච්චරකල් try කරලා තියෙන්නේ බෙහෙත් විතරයි. CBT (therapy) try කරලා බැලුවොත් උඹට ලොකු වෙනසක් වෙයි කියල මම හිතනවා. උඹ කැමතිනම් ගිහින් try කරලා බලපන්. මම උඩ reply එකේ දාල තියෙනවා වගේ psychologist කෙනෙක් හම්බවෙලා බලපන්. බෙහෙත් නැතුව උඹට ඕක හොඳ කරගන්න පුළුවන් වෙයි (හොඳටම හොඳ වේවා කියල ප්‍රර්ථනා කරනවා :) )

    මට එක පාරක් CBT කරන්ඩ සෙට් වුණා. ඒත් දුර වැඩි නිසා යන්ඩ බැරි වුණා..
    අර තියෙන්නෙ දිවා ප්‍රතිකාර මධ්‍යස්ථානය කියල එකක්.. අම්මො ඒකෙ දොස්තර මාර බිසි..
    අපි ඉන්නෙත් දුර.
    CBT වලදි මොනාද කෙරෙන්නෙ :confused:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මට එක පාරක් CBT කරන්ඩ සෙට් වුණා. ඒත් දුර වැඩි නිසා යන්ඩ බැරි වුණා..
    අර තියෙන්නෙ දිවා ප්‍රතිකාර මධ්‍යස්ථානය කියල එකක්.. අම්මො ඒකෙ දොස්තර මාර බිසි..
    අපි ඉන්නෙත් දුර.
    CBT වලදි මොනාද කෙරෙන්නෙ :confused:

    මම 100% හරියටම දන්නේ නෑ මචන්. උඹත් එක්ක කතා කරන එක තමයි කෙරෙන්නේ සරලවම. උඹේ තියෙන ගැටලුව උඹට තේරුම් කරලා දීල ඒක හදාගන්න උදව් කරනවා. ඒකට උඹට එක එක mental exercises කරන්න දෙයි.

    උඹට ඔය තියෙන බිය අනියත බියක් නේ. ඇත්තටම බය වෙන්න ඕනේ නැති දේවල් වලට උඹ බය වෙනවා. කවුරුවත් කිව්වොත් ඒවගේ දේවල් වලට බයවෙන්න ඕනේ නෑ කියල උඹ ඒක පිළිගන්නේ නෑ. (පිළිගන්න බයයි)

    CBT වලදී කරන්නේ ඒවගේ දේවල් වලට බය වෙන්න ඕනේ නෑ කියල උඹටම තේරුම්ගන්න උදව් කරන එක. එතකොට උඹ බය වෙන එක නවත්තන්නේ වෙන කවුරුත් කියන හින්ද නෙවේ. මේකේ බය වෙන්න දෙයක් නෑනේ කියල උඹම තේරුම් අරගෙන :yes:

    ඔය සමහර NGOs වලිනුත් ඔය වගේ දේවල් වලට උදව් කරනවා මානසික වයිද්යවරු හරහා. "ශ්‍රී ලංකා සුමිත්‍රයෝ" එකෙන් කරනවද කොහේදෝ මම දන්න තරමින්. උඹ ඉන්න පැත්ත දාල හොඳ psychologists ල ගැන අහල අලුත් thread එකක් දැම්මොත් කොල්ලෝ දන්නවනම් උඹට උදව් කරයි :) මම දන්න තරමින් හැම ප්‍රධාන රජයේ රෝහලකම මානසික වෛද්‍යවරයෙක් ඉන්නවා :)

    උඹට සල්ලි වලින් ලොකු කරදරයක් නැත්තන් private clinics ඇති පැයකට 1000ක් විතර වියදම් වෙයි(sure නැහැ හරියටම ගාන නම්) උඹට ෆාමසියෙන් බෙහෙත් ගන්න වියදම් වෙන වියදම ඉතුරුයි CBT කරොත්. සතියකට සැරයක් විතර යන්න වෙයි.
     
    හා හා මචො..
    උඹගෙ උපදෙස් වලට ගොඩක් ස්තූතියි.. :)
    මේ වගේ ලෙඩක් උඹට හැදෙන්ඩ එපා කියල තමා දැං කියන්ඩ තියෙන්නෙ ;)
     
    • Like
    Reactions: ratadel

    11.gif
    11.gif