කාම මිත්යාචාරයේ හැසිරීම ගැන මීවනපලානේ හ
කාම මිත්යාචාරයේ හැසිරීම ගැන මීවනපලානේ හිමිගේ වීඩියෝව
ඉහත වීඩියෝවේ මීවනපලානේ හිමි මෙන්න මෙහෙම කියනවා:
"සතෙක් මරලා මස් කන්න යනකොට කය දිව රමණය කරන්න ඕනෑ. තමන්ගේ ශරීරය මේ යම් ආකාරයකට දිව අර රස කියන රස තෘෂ්ණාවකින් රස පෙරේතකමකින් ඒක කාමය අර මිත්යාචාරයක්, හැසිරීමක්. ඒ දිව රමණය කිරීමත් කය රමණය කිරීමත් මේකේදි සිද්ධ වෙනවා. අනුන්ගේ මස් කාලා මස් රසට ගිජුවෙලා කටයුතු කිරීමත් කාමේසුමිච්ඡාචාරයට අයිතියී."
මීවනපලානේ හිමිගේ අඥාණ බව නිසා ඉහත පරිදි කාම මිත්යාචාරයේ හැසිරීම ගැන විස්තර කලාම මොකද වෙන්නේ කියලා කියන්න පුළුවන් කාටද?
Skylark

Last edited: