බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

Dhrona

Member
Jun 27, 2016
114
20
0
මචන් දන්නේ නැත්තන් කියපන් දන්නේ නෑ කියල. උඹ ප්‍රශ්නේ මගාරිනව වෙන ඒව කියා කිය. පුළුවන්නං හොයාගනින් කියන්නෙ බන් අපි කොහෙන් හොයන්නද ? එකනේ දන්න උන්ගෙන් අහන්නේ. උඹල ඔහොම මගඅරිනවා කියන්නෙ උඹ බොරුවක් කියන්නෙ.
saho mata maga arinna dewal na machna man dannenaththam man danne na kiyanawa mokada me itihase man nodanna dewal one tharam thiyenawa ewagema man thamath e dewal gana igena ganimin inne. oka podi deyak man maga arinawanm mokatada mahiyangane ganawath mahaloku amma ganawath ravanabrothersla ganawath sadahan karanne ethumiya wasaya kala thana man nokiuwe hama dema gedi pitin denna hoda nathi nisa me dewa hama ekama amruwen hoya ganne gedi pitin mewa mehema dala vinasa wenawa dakinna newe. podi hint ekka dunna e haraha gihin oninam hoyaganna purudu weyan. mewa hoyanna mewa hoyan un karana kapa kirima ubal danne na. man danne na kiyala uba hithnawanm eka ube sithuvilla mata ekata karanan deyak na mage simawe idan man hamoma ahana ewata uththta denawa methan gedi pitin pilithuru danna man badila na. man me goda yan ekuta goda nna hoyana ekekta hoyanna udau wen dewal vitharai metha danne nathuwa machan mata katwath mewa eththu ganvime uwamanawak na.
 
Dhrona

Member
Jun 27, 2016
114
20
0
හරි මචන් උඹ මේකට උත්තරේ දීපන්. මන් දන්න විදිහට ඉන්දියාව ප්‍රාන්ත වලට බෙදල රජවරු පාලනය කරා. සුද්ධෝදන රජතුමා කියන්නෙ මේ එකක් පාලනය කරපු රජ කෙනෙක්. මේ හැම ප්‍රාන්තයක්ම බාර මහා රජ කෙනෙක් හිටිය කියලනම් කොහෙවත් නෑ. උඹ කියන විදිහට ඒ ඉන්දියාව නෙමේ ලංකාවනම් එක රජ කෙනෙක් කොහොමද තමන්ගෙ ප්‍රාන්තෙන් පිට මාලිගා හදන්නෙ. එතකොට බිම්බිසාර, කොසොල්, රජවරු හිටියෙ කොහෙද?
indiyanu itihasaya thula oya kisi raja kenk gana sadahanak na kotinma kiyanawanam idiyawata ithihasayak kiyala ekak na aththtama oya ithihase haduwe ape poth walin aragena borunam hoya balapan. kathadare mehemai ubaath man gediya piti denne na ubatath oni nam man danne na kiyala hitha ganin. siduhath kiyanne sakvithi wenna hitapu ekna sakvithi kiyanne nam ubala oya hithagen inna magic karayek newe mulu lankawama eksesath karala raja wena kenekta. eka ita wada lokuwata pahadili karanan one th podiyata man damme.
e wagema suddodana kiyanne nikamma pradeshiya raja kenekuth newe. ewagema suddona maha bala prakramayak thiyena sahodarawaruth hitiya.(kauda kiyala hoyala balapan) e wagema suddoda kiyanne asura helaye helyek. asurayo asuranta kohomath ekathu. siduhath sakvithi wenna hitapu nisa asurayo kohomath ethubata paksha pathi oya hama maligawakma hadala thiyenne asura bala kotuwaka ai kiyanne hoyapan gedi pitin denna marui.

oya kyapu rajawaru hitiyeth lankawema thama ? bimbisara kiyanneth kosol kiyanneth ethumage har namda etha hoyala balapan. kosol raja kiyanne kosal raja daniye raja thuma ethuma kaurunuth wenna puluwan ethumage nama eka newe ewage bimbisratath ehemama thaam mata bibisara kiyana eka hariyata mthaka na macho mathak unoth dannam.

ai kiyanan thiyenne man me ham dema danne na macho namuth oya sambandawa kisiyam dewal dannawa namuth nodanna dewaluth godak thiyenawa man thama ewa igena gannawa ravanabrothers lage vedios thiyenawa ubalata onimannam ewagen salakiya yuthi ithihasak igena gana puluwan try karapan. eyalath gedi piti hama dema dila na hint dila athi hoyana ekelya hoyanna
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    saho mata maga arinna dewal na machna man dannenaththam man danne na kiyanawa mokada me itihase man nodanna dewal one tharam thiyenawa ewagema man thamath e dewal gana igena ganimin inne. oka podi deyak man maga arinawanm mokatada mahiyangane ganawath mahaloku amma ganawath ravanabrothersla ganawath sadahan karanne ethumiya wasaya kala thana man nokiuwe hama dema gedi pitin denna hoda nathi nisa me dewa hama ekama amruwen hoya ganne gedi pitin mewa mehema dala vinasa wenawa dakinna newe. podi hint ekka dunna e haraha gihin oninam hoyaganna purudu weyan. mewa hoyanna mewa hoyan un karana kapa kirima ubal danne na. man danne na kiyala uba hithnawanm eka ube sithuvilla mata ekata karanan deyak na mage simawe idan man hamoma ahana ewata uththta denawa methan gedi pitin pilithuru danna man badila na. man me goda yan ekuta goda nna hoyana ekekta hoyanna udau wen dewal vitharai metha danne nathuwa machan mata katwath mewa eththu ganvime uwamanawak na.

    මචන් උඹ හිතනව නං උඹල හොයාගන්න ඒවා උඹලට විතරයි අනිත් උන්ටත් ඕනේ නං තනියම හොයාගනිල්ල කියල ඕව දාල අනික් උන් පිස්සු වට්ටන්න එපා. දානව නං මිනිස්සුන්ට දැනගන්න දාන්න. කියන්න කැමති නැත්තන් රහසේ තමන්ගේ වැඩේ කරන්න. කරලා ඔක්කොම් සාක්කි හොයාගෙන ලෝකෙට එලි කරන දවසට අපිට කියන්න. නැතුව හංගල කොලේ ගහන ගමන් බොරුවට ඉන්දියාවේ නෙවේ මෙහෙ තමා කියන්න එපා. ඕකෙන් වෙන්නෙ ඔය මතේ අහන අයට විහිළුවක් වෙන එක. දැනටමත් එක වෙලා තියෙන්නෙ, ඇත්ත උනත් මිනිස්සු පිළිගන්න එකක් නෑ ඔහොම කිවම.

    අනික දෙව්දහ නුවර කියන්නෙ සාක්කුවේ දාගෙන යන්න පුළුවන් එකක් නෙවේ නෙ. ලොකු නගරයක්, රජමාලිගා, බලකොටු, ගොඩනැගිලි තියෙන්න එපාය. ඕක මෙතන කිව කියල රෑ ටෝච් එකක් ගහගෙන ඇවිත් හොරකන් කරගෙන යන්න බෑ නෙ කාටවත් :oo:.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    'අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජම්බුද්වීපයයි' තේමාව යටතේ මීවනපලානේ සිරිධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලූ ග‍්‍රන්ථ පුස්තකාලවලින් වහාම ඉවත් කරන්නැයි හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් පුස්තකාල මණ්ඩලයට නියෝග කළේය.

    හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට මිට දැනුම් දී තිබුණේ එකී ග‍්‍රන්ථවලින් බුදු දහම විකෘති කර තිබේ දැයි වාර්තාවක් සපයන ලෙසයි.

    එම වාර්තාව ඊයේ ඉදිරිපත් කෙරුණු අතර එහි සඳහන් වුයේ එකී ග‍්‍රන්ථවලින් බුදු දහම විකෘති කර තිබෙන බවයි.

    ඒ අනුව, අධිකරණ විසින් මීවනපලානේ සිරිධම්මාලංකාර හිමියන් නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කල අතර, උන්වහන්සේ විසින් රචිත සෙසු ග‍්‍රන්ථද පුස්තකාලවලින් ඉවත් කරන ලෙස නියෝග කළේය.

    එකී ග‍්‍රන්ථ යළි මුද්‍රණය කිරීම නතර කරන්නැයි අධිකරණය විසින් රජයේ මුද්‍රණාලයට ද නියෝග කළේය.

    කෙසේවෙතත් රුපියල් 50,000 ක ශරීර ඇපයක් මත උන්වහන්සේ මුදාහළ මහේස්ත්‍රාත්වරයා, නඩුව ලබන මස 05 වනදා යළි කැඳවීමට නියම කළේය.

    මීවනපලානේ සිරිධම්මාලංකාර හිමියන් විසින් රචිත ග‍්‍රන්ථ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් විමර්ශන මෙහෙයවනු ලබයි.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    උම්මත්තකයා කවුද කියලා හඳුනා ගන්න. මහවංශය ලියපු හාමුදුරුවෝ මේක ඇත්තක් නම් ඒක මහා වංශෙට ඇතුලත් නොකරයිද? මේ රටේ හිටපු මහ රහතුන් වහන්සේලා එක නමක්වත් මේ කරුන හෙලි නොකලේ ඇයි?
     
    ha ha ha man nam newe machan owa hoya gaththe owa man hoya ganna kalin hoya gaththa un innawa api e parawal pavichchi karala thama owa thahauru kara gaththe. saho ekak kiyannam uba nodanna loku game ekak yanawa me rata athule ෆ්‍රීමේෂන් kiyala. e wagema uba danne nadda man danne na danatah oya soyagaththa dewal walin godak ewa vinasa karagena yanawa e wagema vinasa karanna piburupath sakas karanawa. uba pili gannawanam pili ganin. mata ehema hangagena inna deyak na saho eth mata mewata uththra denna puluwna simawak thiyenwa. e simawe idagena thama man uththra denne simawa bidinna dawask ei anna deta gedi pitin dennam tharaha wenna epa. ubala waradiyata hitahnnath epa. danatahn oya goda nagli nidan horui manthri horui kochchranam vinasa karalada kiyala hithata danedde enne maha wedanawak. me gedi pitin uthra nodima me ithihase hoyana un untama dagaththa simawak e simawen pita yanna ba ekata hethuwa thaam man uda sadahan kale habai unanduwak thiyena ekek kiyala therunuth uta direct me ithihasaya soya yama ekka ekathu wenna kisi badwak na. mokada matath kalekata kalin labune anna e wage awasthawak nisai math methana inne

    https://www.youtube.com/watch?v=Qe1KxygX-iE&feature=youtu.be

    ubala hoyanawa madi ubata aththatama tikak uwamanawak athi ekke nisa nik unta pennath ekka oka damme oke thiyena paliyata piligathyuthu na heuwoth sakshi labevi. oya thiyenne ravanabrothersla gedi pitin ithihasaye ekathak eliyata dapu thanak
     
    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0
    ha ha ha man nam newe machan owa hoya gaththe owa man hoya ganna kalin hoya gaththa un innawa api e parawal pavichchi karala thama owa thahauru kara gaththe. saho ekak kiyannam uba nodanna loku game ekak yanawa me rata athule ෆ්‍රීමේෂන් kiyala. e wagema uba danne nadda man danne na danatah oya soyagaththa dewal walin godak ewa vinasa karagena yanawa e wagema vinasa karanna piburupath sakas karanawa. uba pili gannawanam pili ganin.

    :D:Dඉතිං එහෙනං බම්බුවටද මිනිහෝ මේක පබ්ලික් ෆෝරම් එකක් දාලා තොරොම්බල් කලෙ. මුන් කරන්නේ මොකද්ද , කියන්නෙ මොකද්ද කියලවත් දන්නේ නැති බහු බූතයෝ ටිකක්. :rofl::rofl:
     
    Dhrona

    Member
    Jun 27, 2016
    114
    20
    0
    ජිංතක ජිල්ලබකිට;20341301 said:
    උම්මත්තකයා කවුද කියලා හඳුනා ගන්න. මහවංශය ලියපු හාමුදුරුවෝ මේක ඇත්තක් නම් ඒක මහා වංශෙට ඇතුලත් නොකරයිද? මේ රටේ හිටපු මහ රහතුන් වහන්සේලා එක නමක්වත් මේ කරුන හෙලි නොකලේ ඇයි?
    mahawanseta athula kalada nokalada yanna ubada mada dennama danne natha danna ekma deyanam dan aththe niyama mahawansaya nowa german karayange anudanuma matha un samagin pariwarthanayata lakkarana laddaki.
     
    Dhrona

    Member
    Jun 27, 2016
    114
    20
    0
    ජිංතක ජිල්ලබකිට;20341405 said:
    :D:Dඉතිං එහෙනං බම්බුවටද මිනිහෝ මේක පබ්ලික් ෆෝරම් එකක් දාලා තොරොම්බල් කලෙ. මුන් කරන්නේ මොකද්ද , කියන්නෙ මොකද්ද කියලවත් දන්නේ නැති බහු බූතයෝ ටිකක්. :rofl::rofl:
    mewa meham hari danna hoyanna uwamana ekek innwanam anna uta athwalak denna misak ahka inna kabbo form karanan newe
     
    Dhrona

    Member
    Jun 27, 2016
    114
    20
    0
    ජිංතක ජිල්ලබකිට;20341282 said:
    'අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජම්බුද්වීපයයි' තේමාව යටතේ මීවනපලානේ සිරිධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලූ ග‍්‍රන්ථ පුස්තකාලවලින් වහාම ඉවත් කරන්නැයි හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් පුස්තකාල මණ්ඩලයට නියෝග කළේය.

    හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට මිට දැනුම් දී තිබුණේ එකී ග‍්‍රන්ථවලින් බුදු දහම විකෘති කර තිබේ දැයි වාර්තාවක් සපයන ලෙසයි.

    එම වාර්තාව ඊයේ ඉදිරිපත් කෙරුණු අතර එහි සඳහන් වුයේ එකී ග‍්‍රන්ථවලින් බුදු දහම විකෘති කර තිබෙන බවයි.

    ඒ අනුව, අධිකරණ විසින් මීවනපලානේ සිරිධම්මාලංකාර හිමියන් නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කල අතර, උන්වහන්සේ විසින් රචිත සෙසු ග‍්‍රන්ථද පුස්තකාලවලින් ඉවත් කරන ලෙස නියෝග කළේය.

    එකී ග‍්‍රන්ථ යළි මුද්‍රණය කිරීම නතර කරන්නැයි අධිකරණය විසින් රජයේ මුද්‍රණාලයට ද නියෝග කළේය.

    කෙසේවෙතත් රුපියල් 50,000 ක ශරීර ඇපයක් මත උන්වහන්සේ මුදාහළ මහේස්ත්‍රාත්වරයා, නඩුව ලබන මස 05 වනදා යළි කැඳවීමට නියම කළේය.

    මීවනපලානේ සිරිධම්මාලංකාර හිමියන් විසින් රචිත ග‍්‍රන්ථ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් විමර්ශන මෙහෙයවනු ලබයි.
    uba oya uda dala thyena eka gananam man danne na ban. oya darma karnu ganath man danne na hariyata habai ithihasa karuna wenuwen oya naduwa yanawanam math kamathi. ewagema ubala oya oluwa uda thiyagena inne me kohomath yanawa kasadayek hoya gaththa ekane

    https://www.google.com/imgres?imgur...srNAhWIW5QKHa9nAkAQMwhyKE4wTg&iact=mrc&uact=8

    onna oka hoya gaththa serama waradi saha uge job eknuth uwa ainkala kiyanna ungema usaviyakin nikuth karapu naduwarthawath one nam thiyenawa dannam
     
    Jul 5, 2012
    1,773
    265
    0
    mahawanseta athula kalada nokalada yanna ubada mada dennama danne natha danna ekma deyanam dan aththe niyama mahawansaya nowa german karayange anudanuma matha un samagin pariwarthanayata lakkarana laddaki.

    අනේ බං, හොඳ දොස්තරෙක්ගෙන් බෙහෙත් ටිකක් ගනින්. මහාවංසේ පරිවර්තනය කරන කොට එක සිංහලයෙක් වත් හිටියේ නැද්ද? උඹලට අනුව මේ පින් බිමට ගේම දෙන්ඩ තමයි මුලු ලෝකෙම සෙට් වෙලා ඉන්නෙ. උඹල කියන්නේ මහවන්ශෙත් වැරදියි, ත්‍රිපිටකෙත් වැරදියි, පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවත් වැරදියි, උඹේ හාමුදුරුවෝ මීවනපලානයා විතරයි හරි! පොඩ්ඩක් හිතලා බලපන් කාටද පිස්සු කියලා

    (අඩු ගානේ සිංහලෙන් කොටපං):D
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    koheda ban urage malu urage age thila kapala thiyenne oya uda kiyala thiyenne suddo hada gaththa ekane suddo kohomada ban ape yoduna hathapma 16 kiyanne. suddo hadala thiyenne oka indiyawe un pennapu than wlata galapenna eth samahara ewa ehemath galapenne na. kohomada ban manussayek dawas deka thukin km1200 pain yanne. budun wahanse kiyanne magic karayeknam newe ubala hithan inna vidiyata.
    uba fake nathuwa hari account ekakin awith comment karapan..etakota uttara dennam
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    indiyanu itihasaya thula oya kisi raja kenk gana sadahanak na kotinma kiyanawanam idiyawata ithihasayak kiyala ekak na aththtama oya ithihase haduwe ape poth walin aragena borunam hoya balapan. kathadare mehemai ubaath man gediya piti denne na ubatath oni nam man danne na kiyala hitha ganin. siduhath kiyanne sakvithi wenna hitapu ekna sakvithi kiyanne nam ubala oya hithagen inna magic karayek newe mulu lankawama eksesath karala raja wena kenekta. eka ita wada lokuwata pahadili karanan one th podiyata man damme.
    e wagema suddodana kiyanne nikamma pradeshiya raja kenekuth newe. ewagema suddona maha bala prakramayak thiyena sahodarawaruth hitiya.(kauda kiyala hoyala balapan) e wagema suddoda kiyanne asura helaye helyek. asurayo asuranta kohomath ekathu. siduhath sakvithi wenna hitapu nisa asurayo kohomath ethubata paksha pathi oya hama maligawakma hadala thiyenne asura bala kotuwaka ai kiyanne hoyapan gedi pitin denna marui.

    oya kyapu rajawaru hitiyeth lankawema thama ? bimbisara kiyanneth kosol kiyanneth ethumage har namda etha hoyala balapan. kosol raja kiyanne kosal raja daniye raja thuma ethuma kaurunuth wenna puluwan ethumage nama eka newe ewage bimbisratath ehemama thaam mata bibisara kiyana eka hariyata mthaka na macho mathak unoth dannam.

    ai kiyanan thiyenne man me ham dema danne na macho namuth oya sambandawa kisiyam dewal dannawa namuth nodanna dewaluth godak thiyenawa man thama ewa igena gannawa ravanabrothers lage vedios thiyenawa ubalata onimannam ewagen salakiya yuthi ithihasak igena gana puluwan try karapan. eyalath gedi piti hama dema dila na hint dila athi hoyana ekelya hoyanna
    මෙතන ලොකු පටලැවිල්ලක් තියනව. මට කියන්න බෑ බුදුන් ලංකාවෙ ඉපදුනා කියන එක ඇත්තක් කියලවත් බොරුවක් කියලවත්. ඒත් බුදුන් ලංකාවෙ කියල කියන අයගෙම ලොකු පරස්පර විරෝධි කතා තියනව. අනිත් එක අසුර හෙළයො කියල ජාතියක් කොහෙත්ම නෑ. අසුර කියන්නෙ අපාගත සත්ව කොට්ටාශයක්. බුද්ධ දේශනාවට අනුව අපායවල් 4 තමා තිරිසන්, නිරය, ප්‍රේත, අසුර. අද හුගක් නිරාගමික බෞද්ධයො මෙහෙම ඒව නෑ කියල රගනව ඒත් පැහැදිලිව මෙහෙම ඒව තියනව කියල බුද්ධ දේශනාවෙ තියනව. සුද්ධෝදන රජතුමා අසුර හෙළයෙක් කියන එක එතුමාටම කරපු අපහාසයක්. තවත් කාරණයක් තියනව හුගක් අය කියනව බුද්ධත්වය ලැබුවෙ හිරිවඩුණ්න බෝධිය ළග කියල ඒත් වහරක ස්වාමින් වහන්සේ කියන විදිහට ඒ බුද්ධත්වය ලැබුවෙ හිරිවඩුණ්න බෝධිය ළග නෙමේ.
     
    man apayawal diviyaloka gananam katah karanan yanne an saho mokada ewa budu daraaye ekka vigraha karanan one nisa. man katah karanne ithihasaya gana vitharai. yakka gothrikayo yakku kala, naga gothrikayo nagayo kala , dewa gothrikayo deviyo kala eka mage waradak newe ban. deviyantawath yakkuntawath darmaya ahala marga pala laba ganan bane eka man newe kiuwe e maha uththamaya. Sura asura kyanne oya ihatha kyapu me rate minissu beduna akara walin ekak ekata padan une matha wadayak e matha wadaya anuwa minissu kotas dekakta beduna sura asura kiyanne anna e matha wada anuawa sidu una bedimai.man danna tharaminuth budu une hiriwadunne e sambanda sadaka ethana thiyenawa namuth likith sakshiyak ethana na eka aththa. namuth isthanaya eayi kiyanan puluwan vidiye sadaka ethana thiyenawa. math thama ekata likith sakshiyak hoyanawa. habai ekak indiyawenam me kisima dekata kisma likitha sakshiyak na. budda deshanawata anuwanam bodiya vinasa wenna ba sasanaya pawathina thuru ewage budun bodiyata pitadila thama budu une indiyawe bodiya eka thana wajrasane eka thanaka. oya gatalu thiyenawa neda ?
     
    Dhrona

    Member
    Jun 27, 2016
    114
    20
    0
    honda thread ekak. honda discussion ekak giya nam hondai
    meke poddak udata baagena yanan hoda dewal tikak dala thiyenawa. methana thiyena aula thama godak aya deyak vicharanna danne nathi eka ewagema thamge matha bida watenawanm eka dara ganna bari eka. api kauruth hama dema hoya gana na namuth hoya gaththa dewal thiyenawa metha kauru hari ahapuwama dannawanam danan tharamin yam simawaka idagena dewal idiripath karanawa awashya kenekta hoyagena yanna. e wagema randuwata tharahin gatenne nathuwa warada deyak waradi kiyala pennuwoth eka ththatama waradinam man nam piligannawa namuth waradi naththam adala dewal idiri path karanawa. eka nisa mekata randu vime tehrumak na sihiyen vichrayak karala thamanta therena de gaththam iwarai.
     
    • Like
    Reactions: sgrdk1

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    sudona.jpg