බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    082393609c923d8fdc9a059d73e1d1d58637febef2377173b8684acc42f49ac37e76816e.jpg
     
    Dhrona

    Member
    Jun 27, 2016
    114
    20
    0
    මේක මටත් හුගක් කාලෙක ඉදල තිබ්බ ප්‍රශ්නයක්. සිදුහත් කුමාරය ඉපදුනේ ලංකාවෙ කියල පිළිගන්න පෙන්නල තියන සාක්ෂි මදි. අනිත් කාරණේ ඕක කියන මීවනපලානෙ ස්වාමින් වහන්න්සේයි එයාගෙ ගුරු හාමුදුරුවො කියන වහරක ස්වාමින් වහන්සේයි කියන දේවල් වල පරස්පර විරෝධි තැන් තියනව. පුළුවන් නම් ඒක පැහැදිළි කරන්න.
    siduhath upatah lankawe sidu u bawata onawatath wada sakshi dan hamuvi hamari. me karunu mulinma penawa dunne waharak hamuduruwowath / miwana palane hamuduruwowath newei unwahansela denama me mathakaledi oya karunu samaja gahatha karanna loku deyak kala oya matahak matha athithaya mulinma kiuwe polwaththe budhdha daththa hamuduruwo habai kelinma kiuwe na hethuwa garman ganiyekge bahata ravatila hitapu ape darmapala thuma hodatoma ethumata wachanayen parahara dunan nisa ita passe pranavithana mahaththyath oka kuiwa ethumata uneth etikama thama ethuma katholika nisa lankawe unna anik hamuduruwaru e mathe piliganna kamathi une na aduma gane soya baluwewath na. itath passe damma visiddi hamuduruwo oka kelinam kiuwa itath passe thama oya anik hamuduru denam oya mathe genawe. kohoma unath awashya onama shakshi me weddi nhoyagen aiwarai. dan me piliwadawa wada karana ithihasaya hoyana sanvidana pawa bihiwela thiyenne. awashan awashya sadaka sadaha maga penvimak karnna puluwan
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    එලකිරි ඉතිහාසයේ එතෙක් මෙතෙක් පල කල වැදගත්ම සහ වටිනාම ත්‍රෙඩ් එක මෙයින් නිමා කිරීමට අදහස් කරමි. මේ උඩුගං බලා ගිය ගමනේදී කිසියම් කෙනෙකුගේ හෝ සිත් රිදීමක් සිදුවූයේනම් එයට අනේක වාරයක් සමාව භජනය කරමි. සත්‍යය කිසිම ලෙසකින්වත් යටපත් කළ නොහැකිය. ඒ පරම සත්‍යය සියලු බාධක අභිබවා ජයගන්නා දිනය වැඩි ඈතක නොවනු ඇත. ඔබ සැමට තෙරුවන් සරණයි !
    :rofl::rofl::rofl::rofl: මෙකට කොහෙන් හිනාවෙන්නද කියල හිතාගන්න බෑ බන්
     
    Dhrona

    Member
    Jun 27, 2016
    114
    20
    0
    හෙළයෙක්;19440569 said:
    සමහරවිට ඔවුන් හරියට බුදු දහම ඉගෙන ගත්ත නන් බෞද්ධ වෙන්න තිබ්බ. ඔබ බුද්ධිය මනින විදියෙන් සහ ඔය කියන කතාවලින්ම තේරෙනව මචන් වෙන දේ. අපරාදෙ උබේ කාලෙ මට උත්තර දෙන්න නාස්ති කරන්නෙ ඒ නිසා මම මේ පිළිතුරෙන් නවතින්නව. උබ බුදුන් උපන් ස්තානය හොයාගෙන ඒ මගින් නිවන් අවබෝධ කරගත්තට පස්සෙ මාත් උබේ අඩි පාරෙම යන්නන්. එතකන් උබට බුදුසරණයි.
    tharaha ganna epa machan namata helayek unata wadak namadagathtta helayek wenneth na. man kiyanne na ubata mewa viswasa karanna kiyala mokada eka ubama dakinna one nisa. eka nisa man uben ekak illannam uba athtama helayek nam kauruth kiyana de newe ubama hoyapan.

    1) budun indiyawe kiyala hoya gaththe kauda mona rateda ?
    2) pasukalinawa ohusoyagath siyallatama mokada une ?
    3) uge rakiyawata mokada une ?
    4) landon kauthagare thibena parani poskola poth wla thiyenne monawada ?
    5) darmapalathumawa usi ganu kanthawa kauda mona rateda ?
    6) mahawansaya pariwarthayana kale kauda mona rateda ?
    7) sinhala viyakarna potha pala kale kauda mona rateda ?

    Athtama uba heleyek nam hoyapan e hoyalath ubata piliganna bari nam ai hoyapan eth barinam nawaththala dapan. anna ekai helayek kiyanne. heya kawadawath kamatahwath yapune na.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    siduhath upatah lankawe sidu u bawata onawatath wada sakshi dan hamuvi hamari. me karunu mulinma penawa dunne waharak hamuduruwowath / miwana palane hamuduruwowath newei unwahansela denama me mathakaledi oya karunu samaja gahatha karanna loku deyak kala oya matahak matha athithaya mulinma kiuwe polwaththe budhdha daththa hamuduruwo habai kelinma kiuwe na hethuwa garman ganiyekge bahata ravatila hitapu ape darmapala thuma hodatoma ethumata wachanayen parahara dunan nisa ita passe pranavithana mahaththyath oka kuiwa ethumata uneth etikama thama ethuma katholika nisa lankawe unna anik hamuduruwaru e mathe piliganna kamathi une na aduma gane soya baluwewath na. itath passe damma visiddi hamuduruwo oka kelinam kiuwa itath passe thama oya anik hamuduru denam oya mathe genawe. kohoma unath awashya onama shakshi me weddi nhoyagen aiwarai. dan me piliwadawa wada karana ithihasaya hoyana sanvidana pawa bihiwela thiyenne. awashan awashya sadaka sadaha maga penvimak karnna puluwan
    කොහෙද බන් සාක්ෂි තියෙන්නෙ. තියනවනම් කියපන් කොහෙද තියෙන්නෙ කියල.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    :rofl::rofl::rofl::rofl: මෙකට කොහෙන් හිනාවෙන්නද කියල හිතාගන්න බෑ බන්

    එදා ඒ ආරම්භ කල ගමන අද වන විට විවිධ වූ බාධක පසුකර බොහෝ දුරක් ගමන් කර අවසන්.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    එදා ඒ ආරම්භ කල ගමන අද වන විට විවිධ වූ බාධක පසුකර බොහෝ දුරක් ගමන් කර අවසන්.
    එහෙම දුරක් ආව කියලනම් පේන්න නෑ මචන්. හැමදාම ඉන්ටනෙට් එකේ එකම දේ කිය කිය හිටිය විතරයි. එහෙනන් කියපන් සිදුහත් කුමාරයගෙ මාලිගා 3 තිබ්බෙ කොහෙද කියල.
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    එදා ඒ ආරම්භ කල ගමන අද වන විට විවිධ වූ බාධක පසුකර බොහෝ දුරක් ගමන් කර අවසන්.
    ඔව් පච කිය කිය....අපේ උනුත් ඕන මගුලකට අහුවෙනව...එක්කෙනෙක් බුදුහාමුදුරුවො ඉපදුනේ ලංකාවෙ කියනව.. කට්ටියක් ඒ පස්සෙ යනව... තව එක්කෙනෙක් මම රහත් කියල පිස්සු නටනව...තවත් කට්ටියක් ඒ පස්සෙ යනව...තවත් කෙනෙක් රාජ මාලිගා හද හද යනව...තවත් පොශ් කට්ටියක් ඒ පස්සෙ යනව... අපේ උන්ව රවට්ටන්න හරි ලේසී....උබත් ඒ ගොඩේම එකෙක්.... මම කියන්නම් ඇයි කියල....මේකට උත්තර දිපන්...උබ ත්‍රිපිටකය කියවල තියනවද? කියවගෙන යනවද? මම දන්නව උබේ උත්තරෙ... ඔන්න ඕකයි වරද....අන්තිමට වෙන්නෙ පොඩ්ඩක් හරි රැකිල තියන නිර්මල බුදුදහම නැතිවෙනව..
     
    මේක බලපන්.තව ටික කාලෙකින් මේ සත්‍ය ගොඩක් දෙනෙක් පිලිගන්න තැනට එනව.

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මේක බලපන්.තව ටික කාලෙකින් මේ සත්‍ය ගොඩක් දෙනෙක් පිලිගන්න තැනට එනව.

    හා මචන්.. හැබැයි...එකක්... මෙතන කොහේහරි බුදුහාමුදුරුවො ඉපදුනේ ලංකාවෙ කියනවනම් මම බලන්නෙ නෑ. මොකද මට බොරු අහල කාලෙ කන්න බෑ...
     
    Dhrona

    Member
    Jun 27, 2016
    114
    20
    0
    කොහෙද බන් සාක්ෂි තියෙන්නෙ. තියනවනම් කියපන් කොහෙද තියෙන්නෙ කියල.
    tharaha awasara hamadema gedipitin dennam man lasthi na saho ekata hethuwa thama danatamath me isathana ha ewata adala sakshi sanvidanathmakawa vinasa kirimata uthsaha karamin sitima. man kawath budun lakawe kiyala balen piliganan kiyala kiyanne na mage uthsahaya eka danaganan awashya pudgalayan visinma soyaganimai. udaharnayak vidiyata puluwannam budun indiyawe kiyala piligatha haki sadaka monawada ? ewa hoya gaththe kaurunda ? e ayta sidda une mokakda ?

    palayan theldeniyata siduhath upatah gana dana ganan one nam. ekatawada sakshi one nam issella eka borui kiyala oppu karapan. kisi deyak gedi pitin laba nodenne hethuwak athiwaya namuth unanduwak athi yak wena awashya onama sahayogayak laba demi.
     
    Dhrona

    Member
    Jun 27, 2016
    114
    20
    0
    එහෙම දුරක් ආව කියලනම් පේන්න නෑ මචන්. හැමදාම ඉන්ටනෙට් එකේ එකම දේ කිය කිය හිටිය විතරයි. එහෙනන් කියපන් සිදුහත් කුමාරයගෙ මාලිගා 3 තිබ්බෙ කොහෙද කියල.
    ayeth kianna thiyenne gedipiti hama dema denen an machan eth uba kamathi nam hoya ganna uthsaha karapan
    1) wanawasala

    oya thiyenne eka maligayak thibuna paththa anikdeka uba puluwannam hoya ganin
     
    Dhrona

    Member
    Jun 27, 2016
    114
    20
    0
    ඔව් පච කිය කිය....අපේ උනුත් ඕන මගුලකට අහුවෙනව...එක්කෙනෙක් බුදුහාමුදුරුවො ඉපදුනේ ලංකාවෙ කියනව.. කට්ටියක් ඒ පස්සෙ යනව... තව එක්කෙනෙක් මම රහත් කියල පිස්සු නටනව...තවත් කට්ටියක් ඒ පස්සෙ යනව...තවත් කෙනෙක් රාජ මාලිගා හද හද යනව...තවත් පොශ් කට්ටියක් ඒ පස්සෙ යනව... අපේ උන්ව රවට්ටන්න හරි ලේසී....උබත් ඒ ගොඩේම එකෙක්.... මම කියන්නම් ඇයි කියල....මේකට උත්තර දිපන්...උබ ත්‍රිපිටකය කියවල තියනවද? කියවගෙන යනවද? මම දන්නව උබේ උත්තරෙ... ඔන්න ඕකයි වරද....අන්තිමට වෙන්නෙ පොඩ්ඩක් හරි රැකිල තියන නිර්මල බුදුදහම නැතිවෙනව..
    kuruth kagewath passe yanan epa ban e maha uththamaya kuiweth ekane. thama thama nana pamanin vimasala balapan. aniak oka kiyanne ekkenek newe kiyana kena kiyana dema ahanan one na uwamanawak thiyena ekke wei nam hoyapan. budun indiyawe kiyala iskole pothe ki pamanin piligaththata kawadawath eka aththada kiala ape un heuwada ??
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ayeth kianna thiyenne gedipiti hama dema denen an machan eth uba kamathi nam hoya ganna uthsaha karapan
    1) wanawasala

    oya thiyenne eka maligayak thibuna paththa anikdeka uba puluwannam hoya ganin
    වත්තල පැත්තෙ තියන වනවාසලද?
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    siduhath upatah lankawe sidu u bawata onawatath wada sakshi dan hamuvi hamari. me karunu mulinma penawa dunne waharak hamuduruwowath / miwana palane hamuduruwowath newei unwahansela denama me mathakaledi oya karunu samaja gahatha karanna loku deyak kala oya matahak matha athithaya mulinma kiuwe polwaththe budhdha daththa hamuduruwo habai kelinma kiuwe na hethuwa garman ganiyekge bahata ravatila hitapu ape darmapala thuma hodatoma ethumata wachanayen parahara dunan nisa ita passe pranavithana mahaththyath oka kuiwa ethumata uneth etikama thama ethuma katholika nisa lankawe unna anik hamuduruwaru e mathe piliganna kamathi une na aduma gane soya baluwewath na. itath passe damma visiddi hamuduruwo oka kelinam kiuwa itath passe thama oya anik hamuduru denam oya mathe genawe. kohoma unath awashya onama shakshi me weddi nhoyagen aiwarai. dan me piliwadawa wada karana ithihasaya hoyana sanvidana pawa bihiwela thiyenne. awashan awashya sadaka sadaha maga penvimak karnna puluwan

    mchn danne nathi nisa ahanne... umbe oya maliga tiyena than tika kiyapnko apita vistara hoyanna
    :yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    තර්කෙ එතනම බිදෙනවනෙ බන්. කිඹුල්වත් පුරේ තිබිල තියෙන්නෙ නුවර පැත්තෙ. එතකොට කොළඹ කැළනිය පැත්තෙ තිබිල තියෙන්නෙ වෙන රාජධානියක්. එහෙනන් සුද්ධෝදන රජ්ජුරුවො කොහොමද වෙන රාජධානියක මාලිගා හැදුවෙ?
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    තර්කෙ එතනම බිදෙනවනෙ බන්. කිඹුල්වත් පුරේ තිබිල තියෙන්නෙ නුවර පැත්තෙ. එතකොට කොළඹ කැළනිය පැත්තෙ තිබිල තියෙන්නෙ වෙන රාජධානියක්. එහෙනන් සුද්ධෝදන රජ්ජුරුවො කොහොමද වෙන රාජධානියක මාලිගා හැදුවෙ?
    මුන්ට විකාර බං... බුදුහාමුදුරුවො ධර්ම ප්‍රචාරය කරන්න වැඩපු යොදුන් ගානම ගත්තම හිතාගන්න පුලුවන් ඉන්දියාව කොච්චර ලොකු ප්‍රදේශයක්ද කියල..ලංකාව දිග පළල වත් නෑ එච්චර මම හිතන්නෙ
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මුන්ට විකාර බං... බුදුහාමුදුරුවො ධර්ම ප්‍රචාරය කරන්න වැඩපු යොදුන් ගානම ගත්තම හිතාගන්න පුලුවන් ඉන්දියාව කොච්චර ලොකු ප්‍රදේශයක්ද කියල..ලංකාව දිග පළල වත් නෑ එච්චර මම හිතන්නෙ

    යොදුන කියන්නෙ යෝධයෙක්ට ( ශක්තිමත් මිනිහෙකුට ) දුන්නෙන් විදිය හැකි දුර ප්‍රමානයට