ශ්‍රී ලංකාවේ යාචකයෝ eBook

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ශ්‍රී ලංකාවේ යාචකයෝ eBook

    මචන්ලා, මහාචාර්ය නන්දසේන රතනපාල මහත්මයාගේ ශ්‍රී ලංකාවේ යාචකයෝ eBook ඒක ගන්න පුළුවන් තැනක්/සයිට් එකක් දන්නවද? මම සරසවි එකේ/ගුණසේන එකේ බැලුව පොත ගන්න, තිබ්බේ නැහැ. :sorry:

    දන්නා කෙනෙක් ඉන්නවා නම් ලින්ක් ඒක පොස්ට් කරන්න. ලොකු උදව්වක්. :yes::yes:
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    ඒ පොත් වලින් ගත්ත විස්තර එක පාරක් පත්තරේක ගියා, මම ඒක කියවලා තමයි හිඟන්නන්ට සල්ලි දෙන එක නැවැත්තුවේ.පට්ට හොරු බන්.ඒ පොත් ලියපු කාලෙත් එහෙම නම් දැන් කොහොම ඇද්ද කියලා හිතාගන්නවත් බෑ.... :sorry:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඒ පොත් වලින් ගත්ත විස්තර එක පාරක් පත්තරේක ගියා, මම ඒක කියවලා තමයි හිඟන්නන්ට සල්ලි දෙන එක නැවැත්තුවේ.පට්ට හොරු බන්.ඒ පොත් ලියපු කාලෙත් එහෙම නම් දැන් කොහොම ඇද්ද කියලා හිතාගන්නවත් බෑ.... :sorry:

    මචන් පට්ට පොත .මෙහෙමයි සමහර හිගන්නෝ ඉන්නවා ඇත්තටම උන් හිගන්නෝ .හැබැයි වැඩි හරියක් ඉන්නේ ලෝක හොරු.
    පොරත් හිගන්නෙක් වගේ වෙස් වලාගෙන තමා වැඩේ හොයාගෙන තියෙන්නේ
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඒ පොත් වලින් ගත්ත විස්තර එක පාරක් පත්තරේක ගියා, මම ඒක කියවලා තමයි හිඟන්නන්ට සල්ලි දෙන එක නැවැත්තුවේ.පට්ට හොරු බන්.ඒ පොත් ලියපු කාලෙත් එහෙම නම් දැන් කොහොම ඇද්ද කියලා හිතාගන්නවත් බෑ.... :sorry:

    ඔව් බන්. පට්ට හොරු බහුතරයක් ඉන්නේ
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මචන් පට්ට පොත .මෙහෙමයි සමහර හිගන්නෝ ඉන්නවා ඇත්තටම උන් හිගන්නෝ .හැබැයි වැඩි හරියක් ඉන්නේ ලෝක හොරු.
    පොරත් හිගන්නෙක් වගේ වෙස් වලාගෙන තමා වැඩේ හොයාගෙන තියෙන්නේ

    ඔව් බන්, ඒ පොත පට්ටම research එකක් ලු.
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    9555530963.jpg

    books.lk eke thiyanava,
    Rs. 275.00
    Author - professor Nandasena Rathnapala
    Publisher - Ariya Publishers
    Published Date - 2005
    ISBN-10 9555530963

    tel 0113136907, 0773205555
     
    • Like
    Reactions: Tyrion Lannister