Airport Officer vs Facebook

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    paya 8ma puluwanda wada kerenna??:confused:
    පැය 8ම වැඩ කරන්න ඕනේ නෑ බන්..
    අපි දිහා බලන් ඉන්න උන්ට වෙලාවක් නෑ බන්:rolleyes:
    අපේ ඔෆිස් එකේ සීසීටීවී නැත්තේ වොශ් රූම් එකේ විතරයි,...

    එකාට එක කැම් එක ගානෙ ගහල තියෙන්නේ...:D
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    ethakota ubata padi gewanna paya 8 wada karanna newei da?

    පැය 8ම වැඩ කරන්න ඕනේ නෑ බන්..
    අපි දිහා බලන් ඉන්න උන්ට වෙලාවක් නෑ බන්:rolleyes:
    අපේ ඔෆිස් එකේ සීසීටීවී නැත්තේ වොශ් රූම් එකේ විතරයි,...

    එකාට එක කැම් එක ගානෙ ගහල තියෙන්නේ...:D

    umbala office wela wada kerenawanam terei CCTV wela tiyena amaruwa..:yes::yes: eha patte ekata kolabolekinwath gahanna ba..paya 8ma wadi wela ohe wada kerenna tiyenne..wissle ekakwath gahanna ba...okkoma penawa..:sorry::sorry::sorry: ehema panic eke wada kerenna onada ban..:sorry::sorry:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    umbala office wela wada kerenawanam terei CCTV wela tiyena amaruwa..:yes::yes: eha patte ekata kolabolekinwath gahanna ba..paya 8ma wadi wela ohe wada kerenna tiyenne..wissle ekakwath gahanna ba...okkoma penawa..:sorry::sorry::sorry: ehema panic eke wada kerenna onada ban..:sorry::sorry:

    ehema baluwoth ithn eketh atthak thiyanawa. :rolleyes:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    umbala office wela wada kerenawanam terei CCTV wela tiyena amaruwa..:yes::yes: eha patte ekata kolabolekinwath gahanna ba..paya 8ma wadi wela ohe wada kerenna tiyenne..wissle ekakwath gahanna ba...okkoma penawa..:sorry::sorry::sorry: ehema panic eke wada kerenna onada ban..:sorry::sorry:

    wissle ekak gahanna uba karana job eka mokadda ?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේ වගේ දේවල්වලට නියම බුලට් එක තමා ප්‍රේමදාස මහත්තය,
    එතුමා අද ජනාදිපති වෙලා හිටියනම් මේ වීඩියෝ එක ලොවෙත් කොහෙන් හරි දකිනවා,
    එහෙනං මේ පකය එවෙලේම දොට්ට.

    මුන්ට සැහෙන පඩියක් ගෙවන්නේ facebook යන්නද?
    කෙප්ප ගොන්නු 4-5 ක් වයසක් තියෙන ඒකා FB එකේ status check කරා කරා ඉන්නවා,හොර ගැනිද දන්නේ නැ මු මෙච්චර සැලකිල්ලෙන් එක දිහා බලන්නේ.
    clerk නම් කමක් නේ කියන්න පුළුවන්,
    මු immigration officer කෙනෙක්.:sorry::sorry:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    umbala office wela wada kerenawanam terei CCTV wela tiyena amaruwa..:yes::yes: eha patte ekata kolabolekinwath gahanna ba..paya 8ma wadi wela ohe wada kerenna tiyenne..wissle ekakwath gahanna ba...okkoma penawa..:sorry::sorry::sorry: ehema panic eke wada kerenna onada ban..:sorry::sorry:
    මම කිවුවේ මම ඔෆිස් එකක තමා ඉන්නේ..මෙහේ එකාට එක කැම් එක ගානේ ගහල තියෙන්නේ...6 ටීබී හාර්ඩ් වල වීඩියෝ සේව් වෙන්නේ...මාස 6ක් වගේ තියෙනවා..එහෙම කියල මම නම් මගේ ආතල් ගන්නවා..උබ වගේ නම් විසිල් නම් ගහන්නේ නෑ බන්....:cool:
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    මම කිවුවේ මම ඔෆිස් එකක තමා ඉන්නේ..මෙහේ එකාට එක කැම් එක ගානේ ගහල තියෙන්නේ...6 ටීබී හාර්ඩ් වල වීඩියෝ සේව් වෙන්නේ...මාස 6ක් වගේ තියෙනවා..එහෙම කියල මම නම් මගේ ආතල් ගන්නවා..උබ වගේ නම් විසිල් නම් ගහන්නේ නෑ බන්....:cool:

    ow itin wade hari welawata wenawanam itin CCTV eken api pissu kelinawa dakkata aulak na lokko....:yes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ow itin wade hari welawata wenawanam itin CCTV eken api pissu kelinawa dakkata aulak na lokko....:yes:
    අනිවා.....:yes:
    දවසක් මම යූටියුබ් එකේ වීඩියෝ එකක් බල බල ඉද්දි බොසා මට කෝල් කරල කියනවා..ඕක බලල ඉවර වෙලා මට ආපහු කෝල් කරන්න කියලා:(:lol:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,396
    10,996
    113
    Kandy
    umbala kamatida umbe pitipasse CCTV ekak gahala Boss eken umba diha balan innawata??:confused:

    උඹ තාම දන්නෙ නැතුව ඇති දැන් තියෙන හැම ඔෆිස් එකකම වගේ ඇතුලෙ කැමර තියෙනවා. ඒව දාල බොසා වත් කවුරුවත් පුටුවක් තියන් ඒක දිහාම බලන් ඉන්නෙ නෑ. හදිසියෙ ප්‍රශ්නයක් උනොත් විතරයි ඒකෙන් බලන්නේ. උදාහරණයක් මට උන දෙයක්, මම ඩිරෙක්ටර් කෙනෙකුට දීපු චෙක් එකක් මිනිහ දුන්නෙ නෑ කිව්වා. ඩිරෙක්ටර් නිසා සයින් ගත්තෙ නෑ. අන්තිමට පිහිට උනෙ ඔෆිස් එකේ තිබ්බ සී සී ටී වී එක. දැන් සී සී ටී වී නැත්තෙ කොහෙද?? ඕව ප්‍රශ්න වෙන්නෙ ජිල්මාට් කාරයොන්ට තමයි.
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    අනිවා.....:yes:
    දවසක් මම යූටියුබ් එකේ වීඩියෝ එකක් බල බල ඉද්දි බොසා මට කෝල් කරල කියනවා..ඕක බලල ඉවර වෙලා මට ආපහු කෝල් කරන්න කියලා:(:lol:
    :love::love::love::lol::lol::lol::lol:
    උඹ තාම දන්නෙ නැතුව ඇති දැන් තියෙන හැම ඔෆිස් එකකම වගේ ඇතුලෙ කැමර තියෙනවා. ඒව දාල බොසා වත් කවුරුවත් පුටුවක් තියන් ඒක දිහාම බලන් ඉන්නෙ නෑ. හදිසියෙ ප්‍රශ්නයක් උනොත් විතරයි ඒකෙන් බලන්නේ. උදාහරණයක් මට උන දෙයක්, මම ඩිරෙක්ටර් කෙනෙකුට දීපු චෙක් එකක් මිනිහ දුන්නෙ නෑ කිව්වා. ඩිරෙක්ටර් නිසා සයින් ගත්තෙ නෑ. අන්තිමට පිහිට උනෙ ඔෆිස් එකේ තිබ්බ සී සී ටී වී එක. දැන් සී සී ටී වී නැත්තෙ කොහෙද?? ඕව ප්‍රශ්න වෙන්නෙ ජිල්මාට් කාරයොන්ට තමයි.

    ow ewage advantages tiyanawa..
    paya 8ma robots lawage ayata itin hodai ohoma..:lol::lol: