umbala kamatida umbe pitipasse CCTV ekak gahala Boss eken umba diha balan innawata??![]()

uba office yanne mokatada ? eka anuwa thama depend wenne![]()

paya 8ma puluwanda wada kerenna??![]()
පැය 8ම වැඩ කරන්න ඕනේ නෑ බන්..paya 8ma puluwanda wada kerenna??![]()

ethakota ubata padi gewanna paya 8 wada karanna newei da?
පැය 8ම වැඩ කරන්න ඕනේ නෑ බන්..
අපි දිහා බලන් ඉන්න උන්ට වෙලාවක් නෑ බන්
අපේ ඔෆිස් එකේ සීසීටීවී නැත්තේ වොශ් රූම් එකේ විතරයි,...
එකාට එක කැම් එක ගානෙ ගහල තියෙන්නේ...![]()

eha patte ekata kolabolekinwath gahanna ba..paya 8ma wadi wela ohe wada kerenna tiyenne..wissle ekakwath gahanna ba...okkoma penawa..

ehema panic eke wada kerenna onada ban..

umbala office wela wada kerenawanam terei CCTV wela tiyena amaruwa..eha patte ekata kolabolekinwath gahanna ba..paya 8ma wadi wela ohe wada kerenna tiyenne..wissle ekakwath gahanna ba...okkoma penawa..
ehema panic eke wada kerenna onada ban..
![]()

මම කිවුවේ මම ඔෆිස් එකක තමා ඉන්නේ..මෙහේ එකාට එක කැම් එක ගානේ ගහල තියෙන්නේ...6 ටීබී හාර්ඩ් වල වීඩියෝ සේව් වෙන්නේ...මාස 6ක් වගේ තියෙනවා..එහෙම කියල මම නම් මගේ ආතල් ගන්නවා..උබ වගේ නම් විසිල් නම් ගහන්නේ නෑ බන්....umbala office wela wada kerenawanam terei CCTV wela tiyena amaruwa..eha patte ekata kolabolekinwath gahanna ba..paya 8ma wadi wela ohe wada kerenna tiyenne..wissle ekakwath gahanna ba...okkoma penawa..
ehema panic eke wada kerenna onada ban..
![]()

මම කිවුවේ මම ඔෆිස් එකක තමා ඉන්නේ..මෙහේ එකාට එක කැම් එක ගානේ ගහල තියෙන්නේ...6 ටීබී හාර්ඩ් වල වීඩියෝ සේව් වෙන්නේ...මාස 6ක් වගේ තියෙනවා..එහෙම කියල මම නම් මගේ ආතල් ගන්නවා..උබ වගේ නම් විසිල් නම් ගහන්නේ නෑ බන්....![]()

අනිවා.....ow itin wade hari welawata wenawanam itin CCTV eken api pissu kelinawa dakkata aulak na lokko....![]()

umbala kamatida umbe pitipasse CCTV ekak gahala Boss eken umba diha balan innawata??![]()
අනිවා.....
දවසක් මම යූටියුබ් එකේ වීඩියෝ එකක් බල බල ඉද්දි බොසා මට කෝල් කරල කියනවා..ඕක බලල ඉවර වෙලා මට ආපහු කෝල් කරන්න කියලා![]()

උඹ තාම දන්නෙ නැතුව ඇති දැන් තියෙන හැම ඔෆිස් එකකම වගේ ඇතුලෙ කැමර තියෙනවා. ඒව දාල බොසා වත් කවුරුවත් පුටුවක් තියන් ඒක දිහාම බලන් ඉන්නෙ නෑ. හදිසියෙ ප්රශ්නයක් උනොත් විතරයි ඒකෙන් බලන්නේ. උදාහරණයක් මට උන දෙයක්, මම ඩිරෙක්ටර් කෙනෙකුට දීපු චෙක් එකක් මිනිහ දුන්නෙ නෑ කිව්වා. ඩිරෙක්ටර් නිසා සයින් ගත්තෙ නෑ. අන්තිමට පිහිට උනෙ ඔෆිස් එකේ තිබ්බ සී සී ටී වී එක. දැන් සී සී ටී වී නැත්තෙ කොහෙද?? ඕව ප්රශ්න වෙන්නෙ ජිල්මාට් කාරයොන්ට තමයි.