උබේ කතාව ඇත්ත...සතියට දෙක තුනක් මොකක් හරි කේස් එකකට මම සීසීටීවී රෙකෝඩින් චෙක් කරනවා....උඹ තාම දන්නෙ නැතුව ඇති දැන් තියෙන හැම ඔෆිස් එකකම වගේ ඇතුලෙ කැමර තියෙනවා. ඒව දාල බොසා වත් කවුරුවත් පුටුවක් තියන් ඒක දිහාම බලන් ඉන්නෙ නෑ. හදිසියෙ ප්රශ්නයක් උනොත් විතරයි ඒකෙන් බලන්නේ. උදාහරණයක් මට උන දෙයක්, මම ඩිරෙක්ටර් කෙනෙකුට දීපු චෙක් එකක් මිනිහ දුන්නෙ නෑ කිව්වා. ඩිරෙක්ටර් නිසා සයින් ගත්තෙ නෑ. අන්තිමට පිහිට උනෙ ඔෆිස් එකේ තිබ්බ සී සී ටී වී එක. දැන් සී සී ටී වී නැත්තෙ කොහෙද?? ඕව ප්රශ්න වෙන්නෙ ජිල්මාට් කාරයොන්ට තමයි.
මෙතන සිසීටීවී නැති උනොත් අනිවා මාසෙන් කම්පැනිය බන්කොලොත් වෙනවා....




