Airport Officer vs Facebook

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    උඹ තාම දන්නෙ නැතුව ඇති දැන් තියෙන හැම ඔෆිස් එකකම වගේ ඇතුලෙ කැමර තියෙනවා. ඒව දාල බොසා වත් කවුරුවත් පුටුවක් තියන් ඒක දිහාම බලන් ඉන්නෙ නෑ. හදිසියෙ ප්‍රශ්නයක් උනොත් විතරයි ඒකෙන් බලන්නේ. උදාහරණයක් මට උන දෙයක්, මම ඩිරෙක්ටර් කෙනෙකුට දීපු චෙක් එකක් මිනිහ දුන්නෙ නෑ කිව්වා. ඩිරෙක්ටර් නිසා සයින් ගත්තෙ නෑ. අන්තිමට පිහිට උනෙ ඔෆිස් එකේ තිබ්බ සී සී ටී වී එක. දැන් සී සී ටී වී නැත්තෙ කොහෙද?? ඕව ප්‍රශ්න වෙන්නෙ ජිල්මාට් කාරයොන්ට තමයි.
    උබේ කතාව ඇත්ත...සතියට දෙක තුනක් මොකක් හරි කේස් එකකට මම සීසීටීවී රෙකෝඩින් චෙක් කරනවා....
    මෙතන සිසීටීවී නැති උනොත් අනිවා මාසෙන් කම්පැනිය බන්කොලොත් වෙනවා....
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අනිවා.....:yes:
    දවසක් මම යූටියුබ් එකේ වීඩියෝ එකක් බල බල ඉද්දි බොසා මට කෝල් කරල කියනවා..ඕක බලල ඉවර වෙලා මට ආපහු කෝල් කරන්න කියලා:(:lol:

    මම කලින් පාරක් වැඩ කරපු තන කෙල්ල (QA) office වෙලාවේ වැල බලනවා. එකේ ඉන්න කොල්ලොන්ටත් කියනව මම මෙහෙම බැලුව කියල. මම අලුතෙන් ගියා, මාව ලග තියාගෙන lap එක අනිත් පැත්ත හරවන් වැල බලනවා.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මම කලින් පාරක් වැඩ කරපු තන කෙල්ල (QA) office වෙලාවේ වැල බලනවා. එකේ ඉන්න කොල්ලොන්ටත් කියනව මම මෙහෙම බැලුව කියල. මම අලුතෙන් ගියා, මාව ලග තියාගෙන lap එක අනිත් පැත්ත හරවන් වැල බලනවා.
    :P
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    උඹ තාම දන්නෙ නැතුව ඇති දැන් තියෙන හැම ඔෆිස් එකකම වගේ ඇතුලෙ කැමර තියෙනවා. ඒව දාල බොසා වත් කවුරුවත් පුටුවක් තියන් ඒක දිහාම බලන් ඉන්නෙ නෑ. හදිසියෙ ප්‍රශ්නයක් උනොත් විතරයි ඒකෙන් බලන්නේ. උදාහරණයක් මට උන දෙයක්, මම ඩිරෙක්ටර් කෙනෙකුට දීපු චෙක් එකක් මිනිහ දුන්නෙ නෑ කිව්වා. ඩිරෙක්ටර් නිසා සයින් ගත්තෙ නෑ. අන්තිමට පිහිට උනෙ ඔෆිස් එකේ තිබ්බ සී සී ටී වී එක. දැන් සී සී ටී වී නැත්තෙ කොහෙද?? ඕව ප්‍රශ්න වෙන්නෙ ජිල්මාට් කාරයොන්ට තමයි.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    :love::love::love::lol::lol::lol::lol:

    ow ewage advantages tiyanawa..
    paya 8ma robots lawage ayata itin hodai ohoma..:lol::lol:

    නෑ මචන් කැම් තිබ්බ කියල ගානක් නෑ ඔෆිස් වල. ඇත්තටම මට නම් අවුලක් නෑ. නෝමල් විදියට තම වැඩ යන්නේ. අර මම කිව්වත් වගේ කේස් එකක් ආවෙ නැත්තම් ඕව චෙක් කරන්නේ නෑ.
    අනික මචන් පැය 8ක් එක දිගට වැඩ කරන්නේ නෑනෙ. පැය දෙකයි. 0800 ඔන් එක, 1000-1015 ටී එක, 1200-1300 ලන්ච්, 1500-1515ටී එක, 1700ට එලියෙ.
     
    Last edited:

    nook1176

    Active member
  • Apr 6, 2015
    365
    70
    28
    මුව එලියට දාන්න කියල campaign එකක් කරමුද? මේ වගෙ එවුන්ව තියන්න හොද නැ. Facebook පල සෙනග නැති වෙලාවක. මටත් දවසක් සෙට් උන ඔහොම සීන් එකක්. ඌ තව එකෙක් එක්ක කියව කියව ඉන්නව කිසි ගානක් නැතිව. පොලිමේ සුද්දො වගයක් හිටිය. උන්ට මල පැනල බැන බැන හිටිය.