amazon kindle ගැන

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    review ekaka dakka paperwhite eka thawa awurudu keepekin ganath adu wela nathi wela yay anith high end versions eh thanata ei kiala. kohomath amazon la eka version ekak <$100 wage thianna balana nisa paperwhite eka eh ganata ei kiala line up eke aluth versions awama.

    australiaweth 3g eka kada wala wadiya na wage online nam thianawa. kadekata gihin balala thawa update ekak dennam. paperwhite eke thawa aduwak therenne athin alla ganna thiana width eka madi wage border eke. mata tablet walath thiana lokuma awulak thamai eka, godak wela allan inna amarui ethakota.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    එල තෑන්ක්ස් :) :)
    මෙහෙට නං 3g අැත්තෙම නෑනෙ :sorry: :sorry:
    මාෙකක්ද බං උබ බලන්න යන කඩේ ? :shocked: :shocked:
    ලංකාවෙද ? :shocked: :shocked:
    පුලුවන්නං කඩේ කියපංකාෙ මෙහෙ හාෙයාගන්න මාර අමාරුයි :sorry: :sorry:
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,243
    3,818
    113
    review ekaka dakka paperwhite eka thawa awurudu keepekin ganath adu wela nathi wela yay anith high end versions eh thanata ei kiala. kohomath amazon la eka version ekak <$100 wage thianna balana nisa paperwhite eka eh ganata ei kiala line up eke aluth versions awama.

    australiaweth 3g eka kada wala wadiya na wage online nam thianawa. kadekata gihin balala thawa update ekak dennam. paperwhite eke thawa aduwak therenne athin alla ganna thiana width eka madi wage border eke. mata tablet walath thiana lokuma awulak thamai eka, godak wela allan inna amarui ethakota.

    ඒක නම් ඇත්ත බන්. මම නම් ඒකට කරන්නේ අත් රිදෙනකොට landscape view එක දාගෙන කියවනවා. අලුතින් ආපු voyage එකෙත් එහෙමයි මේක හදන එවුන්ට මේක තේරෙන්නේ නැද්ද මන්දා?

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,840
    1
    43,002
    113
    avatar482203_32.gif
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    මමත් අද ගන්නම් හෙට ගන්නම් කියලා හිතාගෙන හිටියා... තාම බැරි වුණා එකක් ගන්න.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    umba gaththada machan kindle eka?

    මමත් අද ගන්නම් හෙට ගන්නම් කියලා හිතාගෙන හිටියා... තාම බැරි වුණා එකක් ගන්න.

    ගත්තද??

    ගන්න බාගයක් සල්ලි දීල order කලා බං :yes: :yes:
    උන් ලබන මාසෙ 7 වෙනිද Plane එකට දානව කියල කිව්වෙ :sorry: :sorry:
    එතකං ඉන්න වෙනව අරං හොඳ නරක දාන්නං :yes: :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,840
    1
    43,002
    113
    පුක පැත්ත උඩට හරවන්ද දැං පොත් කියවන්ඩ යන්නෙ :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    mchn mokada une??? gennuwada? :) math ekk gennanan baluwe.. but basic ekk bn salli wadiya na :baffled:

    basic එක ගනිං මටත් දැන් හිතෙනව අපරාදෙ paperwhite එක ගත්තෙ කියල :sorry: :sorry:
    basic එකේ backlight එකක් නෑ ඒත් නිකං ලයිට් එකක් දාගත්තාම අගේට කියෙව්වෑකි බං light ගිය වෙලාවක වගේ තමා ඉතිං :sorry: :sorry:
    free 3g නං ලංකාවට දෙන්නෑ ඒ නිසා බොරුවට ඒව තියෙන ඒව අරං වැඩක් නෑ :no: :no:
    අහ් ගන්න කලිං කියන්න ඕනෙ epub djvu එහෙම වැඩ නෑ :no: :no:
     
    • Like
    Reactions: Aki992

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    Ado man ikman eke dakala ekekgen gaththa paper white 2015 modle eka.... Patta ban. Best buy matanam. Patta prayojanai pdf ehema kiyawaddith. Charge karana eka gana vada venna dekuth na. Eka parak charge karama masayak vada.... 😊
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    basic එක ගනිං මටත් දැන් හිතෙනව අපරාදෙ paperwhite එක ගත්තෙ කියල :sorry: :sorry:
    basic එකේ backlight එකක් නෑ ඒත් නිකං ලයිට් එකක් දාගත්තාම අගේට කියෙව්වෑකි බං light ගිය වෙලාවක වගේ තමා ඉතිං :sorry: :sorry:
    free 3g නං ලංකාවට දෙන්නෑ ඒ නිසා බොරුවට ඒව තියෙන ඒව අරං වැඩක් නෑ :no: :no:
    අහ් ගන්න කලිං කියන්න ඕනෙ epub djvu එහෙම වැඩ නෑ :no: :no:

    ela mchn pdf awlk nadda? basic eke awla bn 167 ppi resolution eka madi wey da dn na .. pdf ehma kiyawadii :(