මචංලා Hikkaduwa / Polhena or Galle Side එකේ හොද Beach side Hotel එකක් කියනවද? 5 Star ඒවා නම් නෙමේ උදේ ගිහින් හවස එන්න.Beach එකෙන් SAFE නාන්න එහෙම එතනම හොටෙල් එක තියෙන, හොද නිදහස් ලස්සන එකක්. Girl එක්ක යන්නේ, Thank You