Hotel Package බීච් සයිඩ්

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    කොල්ලෝ 4 දෙනෙක්ට ගිහින් බීච් සයිඩ් දවසක් ගිහින් එන්න හොද ආතල් කොහෙද ?
    Matara / Mirisssa / Hikka / Unawatuna / Galle

    Full Board Hotel බැලුවා Citrus / Riu / Araliya එහෙම තාම එකක් වත් SET නැ

    මේවා තියෙන්නේ ඕනි

    හොද නාන්න එහෙම පුළුවන් NATURAL BEACH එක
    කෑම Buffet
    බොන්න හොද Place
    Night Party / DJ වගේ

    අරුගම්බේ යන්න බැලුවේ දුර නිසා තව ටිකක් හිතලා බලන්න ඕනි එහෙ කොහොමද ?
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,745
    4,821
    113
    kollo set ekakata nam RIU eke all inclusive eka set wenawa
    araliya tamai hodama ekakata mathak wenne..
    crisis ekata kalin nam hoda ganan walata packages dala thibuna
    ඕවා උට හරියන්නේ නෑ කියල උ කියල තියනවා උබලට පේන්නේ නැද්ද බන් ?? මම හිතන්නේ උට ගැලපෙන හෝටලේ තාම හදල නෑ බන්. :lol::lol:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කොල්ලෝ 4 දෙනෙක්ට ගිහින් බීච් සයිඩ් දවසක් ගිහින් එන්න හොද ආතල් කොහෙද ?
    Matara / Mirisssa / Hikka / Unawatuna / Galle

    Full Board Hotel බැලුවා Citrus / Riu / Araliya එහෙම තාම එකක් වත් SET නැ

    මේවා තියෙන්නේ ඕනි

    හොද නාන්න එහෙම පුළුවන් NATURAL BEACH එක
    කෑම Buffet
    බොන්න හොද Place
    Night Party / DJ වගේ

    අරුගම්බේ යන්න බැලුවේ දුර නිසා තව ටිකක් හිතලා බලන්න ඕනි එහෙ කොහොමද ?
    https://www.centarahotelsresorts.com/centara/ccs
    centara-for-web_ccs.png

    ගිය මාසේ වයිෆ් මම පුතා එක්ක ගියා. 27 ගානක් උනේ ඔක්කොම. ඔකේ මම කලින් ගිහින් තියන පොට් එකක්. කලපුව මැද තියෙන්නේ බෝට්ටු වලින් තමා ගිහින් දාන්නේ.

    බෝට් රයිඩ් , වෝටර් ජෙට් එක පුළුවන්.
    කෑම 8 ක් දෙන්න පුළුවන් 10 න්
    පුල් එක මාරම ක්ලින්. අවරේජ් එකක් තියෙන්නේ. එතන කොක්ටේල් අනන් මනං පුළුවන්. ස්මොකින් තියනවා හැම තැනම වගේ
    බාර් එක සුපිරි . ඕනෙම රටක වගේ බියර් තියනවා. මම ජර්මන් බියර් දෙකක් ගැහුවා
    දෙකක් රුම් එකට ගෙන්න ගත්තා. ප්‍රයිස් සැහෙන්න නොර්මල්. එතැන dj එකක් යනවා රැට. සුද්දෝ දෙන්නෙක් හොදට ගහලා ඩාන්ස් නම් කළා දැක්කා.
    බීච් එකට හොටෙල් එකෙන් බැහැලා යන්න පුළුවන්. නාන්න පුළුවන් ද දන්නේ නැ . ලොකු ඕපන් බීච් එකක් තියෙන්නේ
     
    • Wow
    Reactions: tha123

    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    කොල්ලෝ 4 දෙනෙක්ට ගිහින් බීච් සයිඩ් දවසක් ගිහින් එන්න හොද ආතල් කොහෙද ?
    Matara / Mirisssa / Hikka / Unawatuna / Galle

    Full Board Hotel බැලුවා Citrus / Riu / Araliya එහෙම තාම එකක් වත් SET නැ

    මේවා තියෙන්නේ ඕනි

    හොද නාන්න එහෙම පුළුවන් NATURAL BEACH එක
    කෑම Buffet
    බොන්න හොද Place
    Night Party / DJ වගේ

    අරුගම්බේ යන්න බැලුවේ දුර නිසා තව ටිකක් හිතලා බලන්න ඕනි එහෙ කොහොමද ?
    kohetada ubala giye