** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පිස්සුද බන්. :lol::lol:

    DuckworthLewisEng.png

    itin eka thamami ban oya pennanne.. wassata nawaththanakota thiyana overs gana and wicket gana thamai balapanne...
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,691
    1
    10,987
    113
    out denneth nah sinhalu api harima asaranai :(

    නිදිය ගන්ඩ තමයි දැන් තියෙන්නෙ... සිටගෙන පුක්සනය කිරීමක් තියෙන්නෙ සිංහලුන්ව....:(:(:sorry:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    දැන් හිර කෙරුවොත් හරි. field restrictions අඩු හින්ද උන්ට ලේසි නැහැ. ඕවර් 16 කට ලකුණු 117ක් ලේසි නැහැ.
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    :( ane manda bn epa wnewa 300+ ahalath bah dinanna :(

    වැඩක් නෑ....පරදිනවා...:(

    දැන් හිර කෙරුවොත් හරි. field restrictions අඩු හින්ද උන්ට ලේසි නැහැ. ඕවර් 16 කට ලකුණු 117ක් ලේසි නැහැ.

    අපේ රටේ නම දන්නෙත් ක්‍රිකට් නිසා රටක් හැටියට අපිට සතුටු වෙන්න තියන්නෙත් ක්‍රිකත් :frown: . රැ එලිවෙනකල් නිදි මරන් පාන්දර ඇහැරි ඇහැරි මැච් බලෙන්නේ අපිට තියන කැක්කුම නිසා. එ තරම් වක් කැපවීමක් මුන්ගෙන් දකින්නැ මම :no: කිසිම ගේමක් නැ අපි 400ක් ගැහුවත් අරුන් ගහයි. වැඩක් නැ.. :dull: මැච් බලිල්ල නැවැත්තුවානම් හරි වගේ.. බංගලියෝ අපිට වඩා හොදයි. :angry: :angry: :angry: :no: :no:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අපේ රටේ නම දන්නෙත් ක්‍රිකට් නිසා රටක් හැටියට අපිට සතුටු වෙන්න තියන්නෙත් ක්‍රිකත් :frown: . රැ එලිවෙනකල් නිදි මරන් පාන්දර ඇහැරි ඇහැරි මැච් බලෙන්නේ අපිට තියන කැක්කුම නිසා. එ තරම් වක් කැපවීමක් මුන්ගෙන් දකින්නැ මම :no: කිසිම ගේමක් නැ අපි 400ක් ගැහුවත් අරුන් ගහයි. වැඩක් නැ.. :dull: මැච් බලිල්ල නැවැත්තුවානම් හරි වගේ.. බංගලියෝ අපිට වඩා හොදයි. :angry: :angry: :angry: :no: :no:

    :sorry::oo::oo: