පිස්සුද බන්.
![]()
itin eka thamami ban oya pennanne.. wassata nawaththanakota thiyana overs gana and wicket gana thamai balapanne...
පිස්සුද බන්.
![]()
වැහි වලාකුළක් වත් නැද්ද සිංහලු![]()
වහිනවා. එංගලතේ උන් රන් රේට් එක වැඩි වෙනකන් ඉන්නේ අම්පයර්ලා.
wassath kela wei wage![]()

Lakmalayage kalisama galawala koranna hadanne mokakda ara sudda ?![]()
Lakmalayage kalisama galawala koranna hadanne mokakda ara sudda ?![]()

out denneth nah sinhalu api harima asaranai![]()

නිදිය ගන්ඩ තමයි දැන් තියෙන්නෙ... සිටගෙන පුක්සනය කිරීමක් තියෙන්නෙ සිංහලුන්ව....![]()
out ekak awa deyyane kiyala 
වැඩක් නෑ....පරදිනවා...![]()
ane manda bn epa wnewa 300+ ahalath bah dinanna 
ane manda bn epa wnewa 300+ ahalath bah dinanna
![]()
වැඩක් නෑ....පරදිනවා...![]()
දැන් හිර කෙරුවොත් හරි. field restrictions අඩු හින්ද උන්ට ලේසි නැහැ. ඕවර් 16 කට ලකුණු 117ක් ලේසි නැහැ.
. රැ එලිවෙනකල් නිදි මරන් පාන්දර ඇහැරි ඇහැරි මැච් බලෙන්නේ අපිට තියන කැක්කුම නිසා. එ තරම් වක් කැපවීමක් මුන්ගෙන් දකින්නැ මම
කිසිම ගේමක් නැ අපි 400ක් ගැහුවත් අරුන් ගහයි. වැඩක් නැ..
මැච් බලිල්ල නැවැත්තුවානම් හරි වගේ.. බංගලියෝ අපිට වඩා හොදයි.
අපේ රටේ නම දන්නෙත් ක්රිකට් නිසා රටක් හැටියට අපිට සතුටු වෙන්න තියන්නෙත් ක්රිකත්. රැ එලිවෙනකල් නිදි මරන් පාන්දර ඇහැරි ඇහැරි මැච් බලෙන්නේ අපිට තියන කැක්කුම නිසා. එ තරම් වක් කැපවීමක් මුන්ගෙන් දකින්නැ මම
කිසිම ගේමක් නැ අපි 400ක් ගැහුවත් අරුන් ගහයි. වැඩක් නැ..
මැච් බලිල්ල නැවැත්තුවානම් හරි වගේ.. බංගලියෝ අපිට වඩා හොදයි.
![]()
![]()
![]()
![]()