ඔව් ඒකත් එකක්. හැබැයි ඔය සංස්කෘතිය නිසා හැමෝම හැමතිස්සෙම හිතේ සතුටින් ඉන්නවද කියන එක තහවුරු කරන්න පුලුවන්ද?
හැම වෙලාවෙම සතුටින් නෑ......ඒත් සංස්කෘතිය නිසා මනුස්සයා තිරිසන් සත්වයා ගානට වැටෙන එක වළක්වනවා....අර වැට කඩොළු බැඳලා....
එහෙම සංස්කෘතියක් නැත්නම් අපිත් ඔය කියන සතුට හොයාගෙන් වල්බූරු නිදහස භුක්ති විඳිනවා තිරිසන්නු සතුන් වගේ....
මේකේ ඉන්න මගේ සම වයසේ එවුන් ගත්තාම උඹයි හෙලිකොප්පර් මාමියි එල ඩෑල් දෙකක් බන්. 




