බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ඔව් ඒකත් එකක්. හැබැයි ඔය සංස්කෘතිය නිසා හැමෝම හැමතිස්සෙම හිතේ සතුටින් ඉන්නවද කියන එක තහවුරු කරන්න පුලුවන්ද?

හැම වෙලාවෙම සතුටින් නෑ......ඒත් සංස්කෘතිය නිසා මනුස්සයා තිරිසන් සත්වයා ගානට වැටෙන එක වළක්වනවා....අර වැට කඩොළු බැඳලා....

එහෙම සංස්කෘතියක් නැත්නම් අපිත් ඔය කියන සතුට හොයාගෙන් වල්බූරු නිදහස භුක්ති විඳිනවා තිරිසන්නු සතුන් වගේ....
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සහෝට තේරිලා නැහැ.. අවුලක් නැහැ... උත්තරයක් හොයන්න අමාරුයි කාගෙන්වත්.. මටත් උත්තරයක් නැහැ.. :dull:

    සහෝ තරම් මට තේරෙන්නේ නෑ. සහෝ මට වඩා වයස නිසා සහෝට ජීවිතේ ගැන අත් දැකීම් වැඩියි. සහෝ ඉගෙනගෙන තියෙනවා.
    ඒත් මම ගොනාට තේරෙන එක දෙයක් තියෙනවා.
    සහෝ වෙන වත්තක පැලයක් කන්න තමා හදන්නේ. ගෙදර මොකක් හරි සීන්ස් එකක් වගේ..
    සහෝ.. මේ ත්‍රෙඩ් එකේ ඔක්කොම උන්ට මේ ටිකේ ප්‍රශ්ණ. අවුලක් ගන්න එපා. වයිබරේ ඇවිත් කොටන්න. අපේ ප්‍රශ්ණ වලට අපිම තමා විසඳුම් හොයාගන්ඩෝනේ..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හැම වෙලාවෙම සතුටින් නෑ......ඒත් සංස්කෘතිය නිසා මනුස්සයා තිරිසන් සත්වයා ගානට වැටෙන එක වළක්වනවා....අර වැට කඩොළු බැඳලා....

    එහෙම සංස්කෘතියක් නැත්නම් අපිත් ඔය කියන සතුට හොයාගෙන් වල්බූරු නිදහස භුක්ති විඳිනවා තිරිසන්නු සතුන් වගේ....

    එච්චර තිරිසන් වල්බූරු නිදහසක් ගැන නෙමෙයි මම කියන්නෙ බ්‍රෝ......
    මම එච්චර චා නෑ..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එච්චර තිරිසන් වල්බූරු නිදහසක් ගැන නෙමෙයි මම කියන්නෙ බ්‍රෝ......
    මම එච්චර චා නෑ..

    උයාට නෙවේ යකූ කිව්වේ...සම්මතය බිඳීම ගැන කිව්වෙ
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ඒත් රට්ටු සහ ලෝකයා ඉරි ගහල රූල් ගහල බෙදල වෙන් කරල තියෙනවනෙ එහෙම දේවල්.. ඒවලින් පිට පැන්න එකා වැරදි කාරයා..(හරි හෝ වැරදි) මට රට්ටුන්ට ඕනි විදිහට ඉන්න ඕනි කමක් නෑ. ඒත්... මට විතරක් හරි (හොද චේතනාවෙන්) කරන දේ මුලු ලෝකෙටම වැරදි විදිහට පෙනුනොත් ?:dull:

    උබට උබ කරන දේ හරි නම්, උබට වැදගත්ම අයට ඒක හරි නම්, එච්චරයි. මම යුනි ඉන්න කාලේ කෙල්ලෙක්ව ගොඩ දැම්ම ඒකි හිටිය ප්‍රශ්න වලින්. මුලු යුනි එකම හිතුවෙ මම ඩබල් ගේමක් ගහනව කියලා. හොදම යාලුවො තරහ උනා. මගේ කෙල්ල විතරයි මාව විශ්වාස කරේ, මට ඒ ඇති. මම අද සතුටු වෙනව මම කරපු දේ ගැන. හිත් රිදීම් බොහොම තිබුනා. ඒත් දැන් ඔක්කොම හරි. ඒකි හොද පවුල් ජීවිතයක් ගත කරනව. උබ කරල දේ උබට අනුව හරි නම්, උබට වැදගත්ම අයට හරි නම් එච්චරයි. අනිත් අයකියන ඒවා "අදාල නෑනේ".
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උබට උබ කරන දේ හරි නම්, උබට වැදගත්ම අයට ඒක හරි නම්, එච්චරයි. මම යුනි ඉන්න කාලේ කෙල්ලෙක්ව ගොඩ දැම්ම ඒකි හිටිය ප්‍රශ්න වලින්. මුලු යුනි එකම හිතුවෙ මම ඩබල් ගේමක් ගහනව කියලා. හොදම යාලුවො තරහ උනා. මගේ කෙල්ල විතරයි මාව විශ්වාස කරේ, මට ඒ ඇති. මම අද සතුටු වෙනව මම කරපු දේ ගැන. හිත් රිදීම් බොහොම තිබුනා. ඒත් දැන් ඔක්කොම හරි. ඒකි හොද පවුල් ජීවිතයක් ගත කරනව. උබ කරල දේ උබට අනුව හරි නම්, උබට වැදගත්ම අයට හරි නම් එච්චරයි. අනිත් අයකියන ඒවා "අදාල නෑනේ".

    :) මේකේ ඉන්න මගේ සම වයසේ එවුන් ගත්තාම උඹයි හෙලිකොප්පර් මාමියි එල ඩෑල් දෙකක් බන්.
    ජීවිතේ ගැන මට වඩා හිතනවා ගොඩක් දුර දිග. :)

    මගේ සම වයසේ උන් ගැන කීවේ. වයසක ඩෑල් ටික ගැනවත් ඊයේ පෙරේදා ඇටෙන් පොත්තෙන් එලියට ආපු හුජ්ජ පොඩි උන් ගැනවත් නෙමෙයි..
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    වත්ත පිට මට විතරයි.. වත්තෙ අයිතිකාරයා ඒ අයිතිය මට සින්නක්කරම ලියල දීලා. වෙන හරක් ඒ වත්තෙ පොල් පැල මෙච්චර කාලෙකට කාලත් නැහැ. වෙන හරක් ඒ වත්තට ඇතුල් වෙන්න දෙන්නෙත් නැහැ.පොල් පැල කනවනන් මම ම විතරයි.... බට්.. මට පිට වත්තක්....:dull:

    implies uba "හරක" :lol::lol::lol:

    උබට විතරක් හරි වෙලාම මදි. උබ ජීවිතය ගෙනියන උබට වැදගත්ම අය ඉන්නවනෙ. උන්ව නැති කරගෙන මොනව කරලත් වැඩක් නෑ.
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබට උබ කරන දේ හරි නම්, උබට වැදගත්ම අයට ඒක හරි නම්, එච්චරයි. මම යුනි ඉන්න කාලේ කෙල්ලෙක්ව ගොඩ දැම්ම ඒකි හිටිය ප්‍රශ්න වලින්. මුලු යුනි එකම හිතුවෙ මම ඩබල් ගේමක් ගහනව කියලා. හොදම යාලුවො තරහ උනා. මගේ කෙල්ල විතරයි මාව විශ්වාස කරේ, මට ඒ ඇති. මම අද සතුටු වෙනව මම කරපු දේ ගැන. හිත් රිදීම් බොහොම තිබුනා. ඒත් දැන් ඔක්කොම හරි. ඒකි හොද පවුල් ජීවිතයක් ගත කරනව. උබ කරල දේ උබට අනුව හරි නම්, උබට වැදගත්ම අයට හරි නම් එච්චරයි. අනිත් අයකියන ඒවා "අදාල නෑනේ".

    ගොඩක් අදාල කතාවක්.. උඹ ට්‍රැක් එකට ආවා.. මම මේ කියන දේ මගේ වැදගත්ම අයටත් අදාල නැති වෙයි බන්....:no::no:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    implies uba "හරක" :lol::lol::lol:

    උබට විතරක් හරි වෙලාම මදි. උබ ජීවිතය ගෙනියන උබට වැදගත්ම අය ඉන්නවනෙ. උන්ව නැති කරගෙන මොනව කරලත් වැඩක් නෑ.

    :(
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    :) මේකේ ඉන්න මගේ සම වයසේ එවුන් ගත්තාම උඹයි හෙලිකොප්පර් මාමියි එල ඩෑල් දෙකක් බන්.
    ජීවිතේ ගැන මට වඩා හිතනවා ගොඩක් දුර දිග. :)

    මගේ සම වයසේ උන් ගැන කීවේ. වයසක ඩෑල් ටික ගැනවත් ඊයේ පෙරේදා ඇටෙන් පොත්තෙන් එලියට ආපු හුජ්ජ පොඩි උන් ගැනවත් නෙමෙයි..

    ට්‍රයි කරනව මචන් හැම දේම, හැම කෙනාම ගැන බලන්න. කෙල වෙන අවස්ථා නම් අනේකයි. ඒත් සතුටුයි කරපු දේවල් ගැන. මගේත් අඩු පාඩු නම් තියෙනව බොහොම ඉතින්.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ගොඩක් අදාල කතාවක්.. උඹ ට්‍රැක් එකට ආවා.. මම මේ කියන දේ මගේ වැදගත්ම අයටත් අදාල නැති වෙයි බන්....:no::no:

    උබ මොන දේ කරත් ගෙදර ආවම පිලිගන්න අම්ම හරි, නෝන හරි ඉන්නව නම්, එයාලව නැති කරගෙන දෙයක් කරල වැඩක් නෑ මචෝ. තාවකාලිකව අවුල් ගියත් පස්සෙ හැමෝටම ඇත්තෙ තෙරිලා උබ ගාවට එයි නම් කමක් නැති වෙන්න පුලුවන්. ඒත් මම ඒ රිස්ක් එක ගන්නෙ නෑ. ඒක වටින්නෙ නෑ ගන්න මම හිතන විදියට. රටේ උන් ගොඩ දාන්න කලින් ඉන්න තැන හදාගෙන ඉන්න ඕන. ඒක නැතුව වලේ වැටෙන එක අනුමත නොකරමි.