මචන්ලා ලොකු English උදවුවක්

helpWorld

Member
Aug 6, 2015
400
37
0
මචන්ලා ලොකු English උදවුවක්

සැම පැයකට වරක් backup ගන්නවා .
සාමානයෙන් සතියක backup තියාගෙන අනිත් ඒවා අයින් කරනවා.

මේ ටික english වලින් කියහල්ලාකො
 

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    I always make sure to take hourly backups.
    Normaly I keep backups that is of a full week and delete the rest.

    We take hourly backups.
    We usually keep backups of a full week and delete the rest.
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    Backup process happens hourly and normally will keep it for a week and delete.

    Mokada hitanne meka gana?
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Taking hourly backups .
    Taking backups Hourly.
    Hourly Backups will be taken.


    usually keep backups of a full week and the rest will be removed.
    Only weekly backups will remain the rest is removed.
     

    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    https://translate.google.lk
    මේ පේජ් එක ඕපන් වුනාම එක පැත්තක භාෂාව විදියට සිංහල තෝරාගෙන යුනිකෝඩ් වලින් සිංහල අකුරෙන් ඕන දේ ටයිප් කරන්න...ඊට පස්සේ අනිත් පැත්තේන් භාෂාව විදියට ඉංග්‍රිසි තෝරාගෙන ට්‍රාන්ස්ලේට් කියන බට්න් එක ඔබන්න....ඇස් පනාපිට මෙන්න සිංහල ඉංග්‍රිසියට මාරුවෙනව.....ලොකු ලොකු දේවල් කෙසේ වෙතත් පුංචි පහේ රිපෝට් එකක් ලියන්න....කොමෙන්ට්ස් එකක් ලියන්න....අඩු තරමේ ජේදයක් වුනත් සිංහලට හරවා ගන්න මේක තමයි මට නම් ලේසිම.....
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    සැම පැයකට වරක් backup ගන්නවා .
    සාමානයෙන් සතියක backup තියාගෙන අනිත් ඒවා අයින් කරනවා.

    කිව්වම මේකේ සබ්ජෙක්ට් එකක් නෑනේ බන්. කවුද බැකප් එක ගන්නේ? ඉංග්‍රීසි වාක්‍යයක් සම්පූර්ණ වෙන්න නම්

    Subject + Verb + Object + Complement

    He called her very beautiful

    උබට ඕනේ නම් Passive Voice වලින් කියන්න පුලුවන්, නමුත් එච්චර යන්න ඕනේ නෑ තාම.

    එක තියෙන්න ඕනේ බන්.
    ඕක සම්බ්ජෙක්ට් එක දාලා කිව්වොත්

    සැම පැයකට වරක් backup ගන්නවා .
    I take backup once every hour

    සාමානයෙන් සතියක backup තියාගෙන අනිත් ඒවා අයින් කරනවා.
    Usually, keep backup of a week and remove the rest.

    English වලදි ක්‍රියා පද දෙකක් එකට එනවා නම් AND දාන්න ඕනේ.

    Go and Check - ගිහින් බලනවා



     
    Last edited:
    • Like
    Reactions: Dusty Killer