උබ කරල තියන....?

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,632
    113
    kandy
    බස් එකේ හොරෙන් ගිහින් කොන්දොස්තරගෙන් රැ100 යෙ ඉතුරු ඉල්ලපු එක.
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මම පොඩිම කාලේ කේක් කපන මොට්ට පිහියක් තිබ්බා.. මම ඒක අතට අහුවුනාම ඇඹලයි වගේ කුම්බින්ව දෙකට කපලා උන් දගලන විදිහ බලාගෙන ඉන්නවා.. මම කරලා තියෙන වැඩියෙන්ම පසුතැවෙන අසික්කිතිම නපුරුම වඩේ තමයි ඒක..
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    6 වසරෙදි එකෙක් හිටියා පන්තියේ කරාටේ කරපු. උට හැමෝම බයයි. ඌ කරාටේ කියලා. දවසක් මාත් එක්ක කේස් එකක් ගිහින් මම ඇදලා ඇරියා.. ඒ එක්කම බය හිතුනා මට බඩු තමා කියලා මූ කරාටේ නිසා. ඌ අඬාගෙන ගිහින් සර් ට කිවුවා,.. සර් අම්බානක බැනලා ගැහුවා මැරයෙක් වෙන්න හදන්න එපා කියලා. මටත් පට්ට අවුල්. ඒත් පන්තියේ උන්ගෙන් රෙස්පෙක්ට් එක හම්බුනා නිකන් ෆිල්ම් වල හිරේ ලොකුම එකාට ගැහුවම ඌට අනිත් උන් බය වෙනවා වගේ... තව බොහෝ ඇත.. ලොකු ලොකු ඒවත්.. ඔහොම යන්කෝ
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    hugak ewunge fb hack karala thiyenawa...eka parak kellekge (eka nan fake wage,attha nama thibune..man dan nae habai) ..eke thibuna inbox,mechchara kalekata man kellek kiyanawa ahala nothibuna hugak ewa...man eka apahu denna hitiye...eth eya contact karaganna hambunnae......
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113
    6 වසරේදී කුණුහරප සින්දුවක් කියලා ටීචට මාට්ටු.ටීච කෙලින්ම සෙක්ෂන් හෙඩ් ගාවට යන්න කිව්වා .අපේ එකෙක්මයි ඕවා ටීචට කිව්වේ .මගේ එහා පැත්තේ එකා කිව්වට උ මාට්ටු නෑ හැබැයි මම උගේ නම කිව්වා .ආපහු නම් ජීවිතේට ඒ වගේ වැරද්දක් කරේ නෑ .:(:(:(:(:(:(
    හොඳ වෙලාවට හෙඩ් කාරයා පොඩි කෝටු පාරක් දීලා යන්න කිව්වා
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,632
    113
    kandy
    6 වසරේදී කුණුහරප සින්දුවක් කියලා ටීචට මාට්ටු.ටීච කෙලින්ම සෙක්ෂන් හෙඩ් ගාවට යන්න කිව්වා .අපේ එකෙක්මයි ඕවා ටීචට කිව්වේ .මගේ එහා පැත්තේ එකා කිව්වට උ මාට්ටු නෑ හැබැයි මම උගේ නම කිව්වා .ආපහු නම් ජීවිතේට ඒ වගේ වැරද්දක් කරේ නෑ .:(:(:(:(:(:(
    හොඳ වෙලාවට හෙඩ් කාරයා පොඩි කෝටු පාරක් දීලා යන්න කිව්වා

    මොකද්ද බං සින්දුව
     
    Geralt

    Junior member
  • Jun 16, 2016
    240
    17
    18
    මම පොඩි කලේ සැහෙන තරහ ගන්නවා වගේම පිට කරනවා කිසි ලිමිට් එකක් නැතුව,
    2 වසරේදී කිසිම හේතුවක් නැතුව ඉන්ටර්වල් එකේ අපි හිටිය ඩෙස්ක් එකේම හිටපු දුප්පත් කෙල්ලෙක්ගෙ කැම පෙට්ටියට ගැහුවා,:(:(
    එය අරන් ඇවිත් තිබ්බේ මුන් ඇට තම්බලා එක්ක පොලුයි,ඒ ගැනු ළමයාගේ දෙමවුපියෝ කුලී වැඩ කරලා ජීවත් වෙන්නේ.:(:(
    ඩෙස්ක් එකෙත් විසිරිලා බිම හැමතනම් වැටුන.:(:(
    එකී අඩන්න ගත්තා,කවුරුවත් මට තරවටු කරන්න ආවේ නැ,ටීචලා කවුරුත් හිටපු නැති හින්ද.

    ඕක මට හදිස්සියේ මතක් වුනේ ආයි 5 වසරේදී.
    මන් ඒ ඉස්කෝලෙන් අස් වෙලා 3 දී වෙන ඉස්කෝලෙකට ගියා.එදා අයින් වෙන දවසේදීත් ඒ කෙල්ල පැත්තකට වෙලා ඇස් ලොකු කරගෙන මන් දිහා බලන් හිටියා.:(:(

    5 හේ පන්තියේ දවසක් නිකම් ඉන්නකොට මට ඔය සිද්දිය මුල ඉදන් ඔක්කොම ආයි මතක් වුණා.
    එදා ගෙදර කල්පනා කරා කරා ඉද්දී රැ නිකම්ම අඩුනා.
    අද වෙනකොට මට ඇඩේන්නේ නැ.එත් සැහෙන ලොකු දුකක් එනවා හිතට.
    මට ඒ කෙල්ලගේ මූණත් මතක නැ දැන්,:(:(
    එත් කවදා ක හරි මම මැරෙනකන් ඒ සිද්දිය මට අමතක වෙන එකක් නැ.

    මේක කියවද්දි මටත් දුක හිතුනා බන්, උබ ඉන්න තැන මම හිටියනම් ඒකීව හොයාගෙන ගිහින් සොරි කියනවා බන් :(:dull:
     
    • Like
    Reactions: peakySwifter

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Used to get BJs from a small boy close to our house. Later he used to blackmail me asking for money. I killed him. I dint want to but i had to.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේක කියවද්දි මටත් දුක හිතුනා බන්, උබ ඉන්න තැන මම හිටියනම් ඒකීව හොයාගෙන ගිහින් සොරි කියනවා බන් :(:dull:

    මගේ කරුමෙට මචන් මට ඒ කෙල්ලගේ මූණ වත් මතක නැ,
    මට මතක තියෙන්නේ ඒ සිදුවීම විතරයි,
    මට කවදා හරි හම්බුනොත් ඇත්තටම වැඳලා හරි සමාව ගන්නවා බන්.
    පොඩි දෙයක් වුනාට සැහෙන හිතට වද දෙනවා.හැමතිස්සෙම
     
    • Like
    Reactions: peakySwifter

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    මම පොඩි කලේ සැහෙන තරහ ගන්නවා වගේම පිට කරනවා කිසි ලිමිට් එකක් නැතුව,
    2 වසරේදී කිසිම හේතුවක් නැතුව ඉන්ටර්වල් එකේ අපි හිටිය ඩෙස්ක් එකේම හිටපු දුප්පත් කෙල්ලෙක්ගෙ කැම පෙට්ටියට ගැහුවා,:(:(
    එය අරන් ඇවිත් තිබ්බේ මුන් ඇට තම්බලා එක්ක පොලුයි,ඒ ගැනු ළමයාගේ දෙමවුපියෝ කුලී වැඩ කරලා ජීවත් වෙන්නේ.:(:(
    ඩෙස්ක් එකෙත් විසිරිලා බිම හැමතනම් වැටුන.:(:(
    එකී අඩන්න ගත්තා,කවුරුවත් මට තරවටු කරන්න ආවේ නැ,ටීචලා කවුරුත් හිටපු නැති හින්ද.

    ඕක මට හදිස්සියේ මතක් වුනේ ආයි 5 වසරේදී.
    මන් ඒ ඉස්කෝලෙන් අස් වෙලා 3 දී වෙන ඉස්කෝලෙකට ගියා.එදා අයින් වෙන දවසේදීත් ඒ කෙල්ල පැත්තකට වෙලා ඇස් ලොකු කරගෙන මන් දිහා බලන් හිටියා.:(:(

    5 හේ පන්තියේ දවසක් නිකම් ඉන්නකොට මට ඔය සිද්දිය මුල ඉදන් ඔක්කොම ආයි මතක් වුණා.
    එදා ගෙදර කල්පනා කරා කරා ඉද්දී රැ නිකම්ම අඩුනා.
    අද වෙනකොට මට ඇඩේන්නේ නැ.එත් සැහෙන ලොකු දුකක් එනවා හිතට.
    මට ඒ කෙල්ලගේ මූණත් මතක නැ දැන්,:(:(
    එත් කවදා ක හරි මම මැරෙනකන් ඒ සිද්දිය මට අමතක වෙන එකක් නැ.

    කොහොමහරි කෙල්ලව හොයානින් බන් .
    ඒ ස්කූල් එකේ රෙජිස්ටර් එක බලපන්
    අනිත් සීන් එක්ක බලනකොට මේක හිතට වද දෙනවා තමා
     
    • Like
    Reactions: peakySwifter

    blue_in_rio

    Well-known member
  • මම පොඩි කලේ සැහෙන තරහ ගන්නවා වගේම පිට කරනවා කිසි ලිමිට් එකක් නැතුව,
    2 වසරේදී කිසිම හේතුවක් නැතුව ඉන්ටර්වල් එකේ අපි හිටිය ඩෙස්ක් එකේම හිටපු දුප්පත් කෙල්ලෙක්ගෙ කැම පෙට්ටියට ගැහුවා,:(:(
    එය අරන් ඇවිත් තිබ්බේ මුන් ඇට තම්බලා එක්ක පොලුයි,ඒ ගැනු ළමයාගේ දෙමවුපියෝ කුලී වැඩ කරලා ජීවත් වෙන්නේ.:(:(
    ඩෙස්ක් එකෙත් විසිරිලා බිම හැමතනම් වැටුන.:(:(
    එකී අඩන්න ගත්තා,කවුරුවත් මට තරවටු කරන්න ආවේ නැ,ටීචලා කවුරුත් හිටපු නැති හින්ද.

    ඕක මට හදිස්සියේ මතක් වුනේ ආයි 5 වසරේදී.
    මන් ඒ ඉස්කෝලෙන් අස් වෙලා 3 දී වෙන ඉස්කෝලෙකට ගියා.එදා අයින් වෙන දවසේදීත් ඒ කෙල්ල පැත්තකට වෙලා ඇස් ලොකු කරගෙන මන් දිහා බලන් හිටියා.:(:(

    5 හේ පන්තියේ දවසක් නිකම් ඉන්නකොට මට ඔය සිද්දිය මුල ඉදන් ඔක්කොම ආයි මතක් වුණා.
    එදා ගෙදර කල්පනා කරා කරා ඉද්දී රැ නිකම්ම අඩුනා.
    අද වෙනකොට මට ඇඩේන්නේ නැ.එත් සැහෙන ලොකු දුකක් එනවා හිතට.
    මට ඒ කෙල්ලගේ මූණත් මතක නැ දැන්,:(:(
    එත් කවදා ක හරි මම මැරෙනකන් ඒ සිද්දිය මට අමතක වෙන එකක් නැ.

    උබ දැන් ඕක ගැන හිතලා දුක් වෙන්න එපා බන්.වෙච්ච දේ උනා, දැන් පශ්චත්තාප වෙලා වැඩක් නෑ.සමහර විට දැන් ඒ කෙල්ල, හොඳට ඉගෙනගෙන, දෙමව්පියන්ට එහෙම සලකගෙන, ලොකු තැනක ඉන්නවා වෙන්න පුලුවන්.උබ එලකිරියේ ලැගගෙන, පරන මඟුල් මතක් කරගෙන කාලේ කෑවට. :dull::dull:
     
    • Like
    Reactions: peakySwifter

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මම පොඩි කලේ සැහෙන තරහ ගන්නවා වගේම පිට කරනවා කිසි ලිමිට් එකක් නැතුව,
    2 වසරේදී කිසිම හේතුවක් නැතුව ඉන්ටර්වල් එකේ අපි හිටිය ඩෙස්ක් එකේම හිටපු දුප්පත් කෙල්ලෙක්ගෙ කැම පෙට්ටියට ගැහුවා,:(:(
    එය අරන් ඇවිත් තිබ්බේ මුන් ඇට තම්බලා එක්ක පොලුයි,ඒ ගැනු ළමයාගේ දෙමවුපියෝ කුලී වැඩ කරලා ජීවත් වෙන්නේ.:(:(
    ඩෙස්ක් එකෙත් විසිරිලා බිම හැමතනම් වැටුන.:(:(
    එකී අඩන්න ගත්තා,කවුරුවත් මට තරවටු කරන්න ආවේ නැ,ටීචලා කවුරුත් හිටපු නැති හින්ද.

    ඕක මට හදිස්සියේ මතක් වුනේ ආයි 5 වසරේදී.
    මන් ඒ ඉස්කෝලෙන් අස් වෙලා 3 දී වෙන ඉස්කෝලෙකට ගියා.එදා අයින් වෙන දවසේදීත් ඒ කෙල්ල පැත්තකට වෙලා ඇස් ලොකු කරගෙන මන් දිහා බලන් හිටියා.:(:(

    5 හේ පන්තියේ දවසක් නිකම් ඉන්නකොට මට ඔය සිද්දිය මුල ඉදන් ඔක්කොම ආයි මතක් වුණා.
    එදා ගෙදර කල්පනා කරා කරා ඉද්දී රැ නිකම්ම අඩුනා.
    අද වෙනකොට මට ඇඩේන්නේ නැ.එත් සැහෙන ලොකු දුකක් එනවා හිතට.
    මට ඒ කෙල්ලගේ මූණත් මතක නැ දැන්,:(:(
    එත් කවදා ක හරි මම මැරෙනකන් ඒ සිද්දිය මට අමතක වෙන එකක් නැ.

    andena kathawak. :(