දින 3ක් ඇතුළත සියලු විෂ නසා ශරීරයේ මේදය ඉවත් කරපිළිකා වලකන විස්මිත ප්‍රතිකාර ක්‍රමය.තෙල් සහිත ආහාර ක‍්‍රමයන් අපගේ සෞඛ්‍යයට බොහෝ ආකාරයට අහිතකර වන නමුත් ඒවායින් වැළකී සිටීම පහසු නොවේ. සෑම තැනකම මෙම ආහාර දක්නට ලැඛෙනවා. අපගේ දින 3 ක පිරිසිදුකාරක ප්‍රතිකාර ක‍්‍රමය මඟින් ආහාර රටාවන් යහපත් ලෙස වෙනස් කරන අතර ඔබව තරබාරු කරවන සියලු දේවල් වලින් නිදහස් කරයි.




