බඩ_ලොකුද?

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,956
    46,249
    113
    දින 3ක් ඇතුළත සියලු විෂ නසා ශරීරයේ මේදය ඉවත් කරපිළිකා වලකන විස්මිත ප්‍රතිකාර ක්‍රමය.තෙල් සහිත ආහාර ක‍්‍රමයන් අපගේ සෞඛ්‍යයට බොහෝ ආකාරයට අහිතකර වන නමුත් ඒවායින් වැළකී සිටීම පහසු නොවේ. සෑම තැනකම මෙම ආහාර දක්නට ලැඛෙනවා. අපගේ දින 3 ක පිරිසිදුකාරක ප්‍රතිකාර ක‍්‍රමය මඟින් ආහාර රටාවන් යහපත් ලෙස වෙනස් කරන අතර ඔබව තරබාරු කරවන සියලු දේවල් වලින් නිදහස් කරයි.

     
    • Like
    Reactions: akilar25
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කෙට්ටුවට කෙට්ටුවේ ඉන්නවට වඩා බඩක් තියෙද්දි පොඩි ගතියක් තියනව බන්
    chuckle.gif
    chuckle.gif
    chuckle.gif
    chuckle.gif
    chuckle.gif
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,113
    16,942
    113
    අවුරුදු 25න් පස්සේ කොහොමත් බඩ ලොකු වෙනවා.දවසකට පැය දෙකක් දිව්‍වනම් හරි.
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,563
    2,387
    113
    අවුරුදු 25න් පස්සේ කොහොමත් බඩ ලොකු වෙනවා.දවසකට පැය දෙකක් දිව්‍වනම් හරි.

    කම්මැලියෙක් කියන නිදහසට කාරණා