uyage number eka man gawa na appa..........Ado RP set wenawanam kiyapan...umba gawa mage number eka thiye ne...

yeka thamai............. ko mun tika.............thread eka close karanna epa.... sahayodaya dunnu aya set wenna hithan inne ...
![]()

ඔන්න සහො............................
ඔයලගෙ කැපවිම නිසා අපිට මෙ පාර පොත් දෙන වැඩෙ ලස්සනට කරන්න පුළුවන්. අපිට ගොඩක් අය උදවු කරා කිරියෙන් වගෙම කිරියෙ නොවන අයත්.
තවත් සහය දෙන්න අහනවා. එත්.. දැන් කාලය හරස් වෙලා නිසා පොඩි ගැටලුවක් තියනවා. අපිට ගන්න ඔන ලිස්ට් එකෙ ගොඩක් දෙවල් සම්පුර්ණයි.
සහය දෙන්න හිතන් ඉන්න අය ඊලග එකට සහයොගය දෙවි කියලා හිතනවා.
ඔයාල දන්නවා ඇතිනෙ.. ගංවතුර නිසා ඉතා පොඩි කාලයකදි මෙක කරන්න උනා කියලා.එක නිසා අපෙන් අඩු පාඩු සිද්ද වෙන්න ඇති. මට Pm එවපු ඔක්කොටම වගෙම මම රිප්ලයි කරන්න බැලුවා. අපිත් රාජකාරි වැඩ කරන අතරෙ තමයි මෙකට සම්බන්ද උනෙ.
ගොඩාක් අයට සහාභාගි වෙන්න ආස උනත් ඒක ප්රායොගිකව පැන නගින ගැටලු එක්ක කරන්න අමාරුයි කියලා කට්ටියම දන්නවා ඇතිනෙ. එත් එන්න බැරි උනා කියලා හිත රිදව ගන්න එපා සහො... හැමොටම උපරිම සදාරනය කරන්න බලාපොරොත්තු වෙනවා...
ඔයාලාගෙ සහයොගය ලැබුනෙ නැත්නම් අපිට මෙක කරන්න අපිට කොහොමත් බැහැ.
ඔයාලට ගොඩාක් පින් ....
අපෙම පොඩි අයගෙ ඇස් පාදන්න උදවු කරාට......................

සියලුම සහෝදරයන්ට ආදරයෙන් කරනා දෙකක් තියනවා කියන්න. පළමුවෙනි එක තමයි ස්කෝලෙට යන අය ඉතා විනීතව හැසිරෙන්න වගබලාගන්න.විශේෂයෙන්, පුරුද්දට වගේ පාසලට නොගැලපෙන වචන බාවිතා දෛනික ජිවිතේ බාවිතවේ යොදවන සහෝදරයන් එතැනදී ප්රවේසමෙන් වචන හසුරුවන්න. මොකද අපි යන්නේ පොඩි උන් ටිකක් ලගට. සමහර විට උන් පොඩි උනාට අපිට වඩා විශේෂ වචන (සරලව කිව්වොත් කුණුහරුප ) කියන උන් වෙන්න පුළුවන්. නමුත් ඒක අපිට අදාල නැහැ. අපි යන්නේ හොද වැඩකට. අනික අපි උන්ට ආදර්ශයක් දෙන්න ඕනේ අපේ හැසිරීමෙන් ක්රියාවෙන් සහ පෙනුමෙන්. මෙතන පොත් දෙනවා වගේම උන්ගේ පුංචි හිත් වලට පොතුත් එක්ක ගෙදර අරන් යන්න හොද පණිවිඩේකුත් දෙන්න ඕනේ. එමනිසා පච්චා කොටගෙන කොන්ඩේ වවාගෙන කරාබු දාගෙන තිසාහාමිගේ පුතා වගේනම් ස්කෝලෙට යන්න හදන්න එපා. ඊට වඩා හොදයි පොත්ටික ගේට්ටුව ගාව තියල යමල්ල. උන් ස්කොලේ ඇරිලා යනකොට අහුලාගෙන යයි.
දෙවැනි කාරණය තමයි ස්කෝලෙට ගිහින් එනකම් වෙනතැනක බලන් ඉදල සෙට් වෙන්න හදන මල්ලිලට අයියලට. මචන්ලා කොල්ලෝ ටිකක් සෙට් උනාම අඩියක් ගහන්නේ නැතුව මොනවා කතාකරන්නද බන්. අනික මෙච්චර හොද වැඩක් කරලා එකේ සතුට සමරන දවසේ ඔය සෙට් විල්ල ගැලපෙන්නේ නැහැ.දන්සලක් දීල ඉවරවෙලා එතනම බීගෙන රැට දගලන උන්ගෙයි අපෙයි වෙනසක් නෑ එතකොට. මම හිතනවා අපිට සෙට් වෙලා අදුරගන්න ඕනෙම නම් පස්සේ දවසක් දාගෙන කරමු.ඔය නිවාඩුව එදාට තියාගනිල්ලා.

7 දෙනාටයි නේද පොත් බෙදන්න යන්න පුලුවන්?
දැන් කව්ද ඒ සදහා යන 7 දෙනා?

Ekanam sahathika atha aiye....සියලුම සහෝදරයන්ට ආදරයෙන් කරනා දෙකක් තියනවා කියන්න. පළමුවෙනි එක තමයි ස්කෝලෙට යන අය ඉතා විනීතව හැසිරෙන්න වගබලාගන්න.විශේෂයෙන්, පුරුද්දට වගේ පාසලට නොගැලපෙන වචන බාවිතා දෛනික ජිවිතේ බාවිතවේ යොදවන සහෝදරයන් එතැනදී ප්රවේසමෙන් වචන හසුරුවන්න. මොකද අපි යන්නේ පොඩි උන් ටිකක් ලගට. සමහර විට උන් පොඩි උනාට අපිට වඩා විශේෂ වචන (සරලව කිව්වොත් කුණුහරුප ) කියන උන් වෙන්න පුළුවන්. නමුත් ඒක අපිට අදාල නැහැ. අපි යන්නේ හොද වැඩකට. අනික අපි උන්ට ආදර්ශයක් දෙන්න ඕනේ අපේ හැසිරීමෙන් ක්රියාවෙන් සහ පෙනුමෙන්. මෙතන පොත් දෙනවා වගේම උන්ගේ පුංචි හිත් වලට පොතුත් එක්ක ගෙදර අරන් යන්න හොද පණිවිඩේකුත් දෙන්න ඕනේ. එමනිසා පච්චා කොටගෙන කොන්ඩේ වවාගෙන කරාබු දාගෙන තිසාහාමිගේ පුතා වගේනම් ස්කෝලෙට යන්න හදන්න එපා. ඊට වඩා හොදයි පොත්ටික ගේට්ටුව ගාව තියල යමල්ල. උන් ස්කොලේ ඇරිලා යනකොට අහුලාගෙන යයි.
දෙවැනි කාරණය තමයි ස්කෝලෙට ගිහින් එනකම් වෙනතැනක බලන් ඉදල සෙට් වෙන්න හදන මල්ලිලට අයියලට. මචන්ලා කොල්ලෝ ටිකක් සෙට් උනාම අඩියක් ගහන්නේ නැතුව මොනවා කතාකරන්නද බන්. අනික මෙච්චර හොද වැඩක් කරලා එකේ සතුට සමරන දවසේ ඔය සෙට් විල්ල ගැලපෙන්නේ නැහැ.දන්සලක් දීල ඉවරවෙලා එතනම බීගෙන රැට දගලන උන්ගෙයි අපෙයි වෙනසක් නෑ එතකොට. මම හිතනවා අපිට සෙට් වෙලා අදුරගන්න ඕනෙම නම් පස්සේ දවසක් දාගෙන කරමු.ඔය නිවාඩුව එදාට තියාගනිල්ලා.
Thama poth labenawada appa....... Elaneඌයි....
අර පොත් ටිකයි මකන ටිකයි....