උඹ වගේ හම්බාවෙක් ගෙන් ඊට වැඩි යමක් බලාපොරොත්තු වෙන්න බෑ තමා.....
ගොකටු පදුරකින් කිසිවිටකත් මුද්‍රික ඵල නෙලා ගත නොහැකිය - ජේසුස් වහන්සේ-ශුද්ධ වූ බයිබලය
In case if George R.R. Martin see my comment.
Last edited:
උඹ වගේ හම්බාවෙක් ගෙන් ඊට වැඩි යමක් බලාපොරොත්තු වෙන්න බෑ තමා.....
ගොකටු පදුරකින් කිසිවිටකත් මුද්‍රික ඵල නෙලා ගත නොහැකිය - ජේසුස් වහන්සේ-ශුද්ධ වූ බයිබලය
උඹ වගේ හම්බාවෙක් ගෙන් ඊට වැඩි යමක් බලාපොරොත්තු වෙන්න බෑ තමා.....
ගොකටු පදුරකින් කිසිවිටකත් මුද්‍රික ඵල නෙලා ගත නොහැකිය - ජේසුස් වහන්සේ-ශුද්ධ වූ බයිබලය
![]()
![]()
![]()
අවුරුදු ගානක් තිස්සෙ පෙන්නපු ඔපනින් තීම් එක නෙද මේ පුස්තකාලේ එල්ලලා තියෙන්නෙ.

තිබුනු ලේ ගොඩේ හැටියට නං ඒක සි සෙක්ෂන් එකක් වෙන්න ම ඕන......![]()

paw wade Lyanna Stark 

ලියානා ස්ටාක් ගොඩක්ම ලස්සන නැහැනේ![]()
![]()
8.5 vs 9.5

මේක කෘතීම බුද්දියක් සම්බන්ද කරගත්ත එකක් නේද?
උබ කියන හින්ද හා ත්රෙඅඩ් එක දැකල නෙට් එකේ search කරලත් බැලුව,
නෙට් එකේ සැහෙන ඉහලින් එක අගයල තියෙනව.
එකේ හරිහමන් 1080p එකක් නැ season 4ට
අනික ඒවාට හම්බු උන,
4න් උඩ ඒවා ටික තාම bluray out කරලා නැද්ද කොහෙද.
එල මචන් මම බලන්න ගන්නම්ඕක එපිසෝඩ් 10 ක් වත් එක දිගට බලපු එකෙක් විතරයි බං පිස්සුවෙන් වගේ ඉවර වෙනකන් බලාගෙන බලාගෙන යන්නේ. අනික් ගොන්නු දෙක තුනක් බලලා මොන විකාරයක්ද කියලා බලන එකත් නවත්තලා තව පුලුවන් නම් IMDb එකට ගිහින් අඩු රේටින් එකක් දානවා. ඉතින් රේටින් බලලා හැමදේම තීරණය කරන හරක් ඉන්න ලෝකෙක ඒ වගේ එකකට තැනක් නෑ. කෘතිම බුද්ධියක් කියන්නේ අමුතුම සිද්දියක් බං. ඒක වචනයෙන් විස්තර කරන්න බෑ. පලවෙනි සීසන් එකේ ඉඳන් අවසානය වෙනකන් එකදිගට ගලා යන ලොකු කතාවක් ඇතුලේ එපිසෝඩ් 10 ක් වගේ ඇදෙන තව අතුරු කතාවක් සහ සෑම එපිසෝඩ් එකක් ඇතුලෙම පොඩි කතාවක් යනවා. අවසානය වෙනකන් බලද්දි තමයි මුල මැද අග ලස්සනට ගැලපිලා එන්නේ.

බොල කුකුළෝ......ලෝකේ හැම දේම රේටින් වලින් මනින්න බෑ බං. ඒකයි කිව්වේ මේක බලන්න ටිකක් මොලේ වෙහෙසන්න ඕනේ සහ ඔලුවක් තියෙන්න ඕනේ කියලා.![]()
viserys කාරයා targaryen වෙන්න බෑ නේ ??
ඌ මැරෙන්නේ අර ලෝදිය වැටිලා![]()
![]()