SmAluthwewa

Junior member
  • Oct 20, 2014
    366
    10
    18
    ගෙදර
    යාළුවනේ මට පොඩි ගැටළු ටිකක් තියෙනවා. මේ ගැන දන්න අයගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා .
    01. අ.පො.ස උ.පෙළ විභාගය සඳහා පළමු වර අනිවාර්යයෙන් පාසල් අයදුම්කරුවකු ලෙස පෙනී සිටිය යුතු ද?
    02. පළමු වර පුද්ගලික අයදුම්කරුවකු ලෙස පෙනී සිටිය නොහැකි ද?
    03. හැකි නම් එය කරන්නේ කෙසේද?
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    01. naha
    02. puluwan
    03. oyage pradeshayata adala adyapana departhamenthuwata gihilla wisthara danaganna
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    මුලින්ම ඉස්කෝලෙන් අස්වීම අරන්ගිහින් මට මතක විදියට February විතර අද්යාපන දෙපාර්තමේන්තුවේ register කරගන්නවා එතනින් අහනවා ඔය ඇගයීම් කරලා දෙන්න කැමති school එක මොකද්ද කියල, එකට කැමති ඉස්කෝලයක් දෙන්න
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    ඊටපස්සේ එතනින් දෙන කොලේ අරන් school එකට ගියාම ඒගොල්ලෝ අපිට කරන් එන්න ඇගයීම් දෙනවා, ඇගයීම් බාරදුන්නහම ඉස්කෝලෙට, එයාල අද්යාපන දෙපාර්තමේන්තුවට දැනුම්දෙනවා , project එකත් දෙන්න ඕන 21 අඩුනන් වයස . ඊටපස්සේ a/l application දානකොට privet දන application එකක් අරගෙන, කලින් අද්යාපන දෙපාර්තමේන්තුවෙන් කොලේක ඔයාට number එකක් දෙනවා, එක application එකේ දන්නා විතරයි තියෙන්නේ
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    ඇගයීම් සහ project එක කරේ නැත්තන් campus select උනොත් යන්න බැහැ
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    mulwathawe pvt daanakota project yawanna wenawa department ekata mn hithanne...mulwathawe schl daana eka karadara adui...
     

    SmAluthwewa

    Junior member
  • Oct 20, 2014
    366
    10
    18
    ගෙදර
    මුලින්ම ඉස්කෝලෙන් අස්වීම අරන්ගිහින් මට මතක විදියට February විතර අද්යාපන දෙපාර්තමේන්තුවේ register කරගන්නවා එතනින් අහනවා ඔය ඇගයීම් කරලා දෙන්න කැමති school එක මොකද්ද කියල, එකට කැමති ඉස්කෝලයක් දෙන්න

    A/L ලියන අවුරුද්දෙ February ද මචං
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    puluwan bn
    eth wade patta wathaida koheda

    එහෙම වාතයක් නෑ බං :no: :no:
    21 ට වැඩි නං වාතයක් ඇත්තෙම නෑ නිකංම admission යැව්ව ඒක ගෙදට්ට එනව ඒක අරං ගිහිං ලිව්ව :yes: :yes:
    21 ට අඩු උන් තමා ඔය project හදන්නයි කෙහෙම්මල් කරන්න තියෙන්නෙ :yes: :yes:
     

    puuuuusa

    Member
    Apr 19, 2016
    100
    2
    0
    ඉස්කෝලෙන් අස්වෙන්න කලින් ප්‍රොජෙක්ට් ඇගයීම් කරල දීලා තිබ්බොත් ප්‍රයිවට් දානකොට ආයෙ කරන්න ඕනෙද?
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉස්කෝලෙන් අස්වෙන්න කලින් ප්‍රොජෙක්ට් ඇගයීම් කරල දීලා තිබ්බොත් ප්‍රයිවට් දානකොට ආයෙ කරන්න ඕනෙද?

    විශයන් වෙනස් කරනවනං කරන්න ඕනෙ නැත්තං ඕන්නෑ :no: :no: