යාළුවනේ මට පොඩි ගැටළු ටිකක් තියෙනවා. මේ ගැන දන්න අයගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා .
01. අ.පො.ස උ.පෙළ විභාගය සඳහා පළමු වර අනිවාර්යයෙන් පාසල් අයදුම්කරුවකු ලෙස පෙනී සිටිය යුතු ද?
02. පළමු වර පුද්ගලික අයදුම්කරුවකු ලෙස පෙනී සිටිය නොහැකි ද?
03. හැකි නම් එය කරන්නේ කෙසේද?