samsung galaxy s7

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    pissuda yako rattaran

    nattan uba biiirek da

    oke baageta dagattama man workout karana gaman ahanawa palennama sounds

    ane manda
    man lagat tyenne s7 ekama tama

    මගේ එක SM-G930FD

    ඇපල් පාවිච්චි කරපු නිසාද මන්ද බන්.. මට සවූන්ඩ්ස් මදි බන්.. දැන් මේ ජෙට් ඕඩියෝ එක හරි වීඑල්සී එක හරි දාන් ඇපල් හෙඩ් සෙට් එකෙන් අහන්නේ. කොහොමත් මේකේ හෙඩ් සෙට් එකනම් ගූ 7යි බන්. ෆෝන් එකනම් මරු
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ganna epa bun samsung jarawal. magula thama apple jarawa ikanne. i phone 6 eka ehenam khomada danna mechara sell une. labba thama uba danna. samsung mala jarawak.

    ඕක කියපන් ඇපල් පාවිච්චි නොකරපු එකෙක්ට...
    මෙලෝ උට්ටක් කරගන්න බැරි ගඩෝල් බාගයක් තියන් ඉදලා දැන් ඕන් ෆෝන් එකක් ගත්තා වගේ දැනෙනව මට:lol::lol::lol::lol::lol:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    රත්තරං;20353893 said:

    ඕක කියපන් ඇපල් පාවිච්චි නොකරපු එකෙක්ට...
    මෙලෝ උට්ටක් කරගන්න බැරි ගඩෝල් බාගයක් තියන් ඉදලා දැන් ඕන් ෆෝන් එකක් ගත්තා වගේ දැනෙනව මට:lol::lol::lol::lol::lol:

    රත්තරං;20353883 said:
    මගේ එක SM-G930FD

    ඇපල් පාවිච්චි කරපු නිසාද මන්ද බන්.. මට සවූන්ඩ්ස් මදි බන්.. දැන් මේ ජෙට් ඕඩියෝ එක හරි වීඑල්සී එක හරි දාන් ඇපල් හෙඩ් සෙට් එකෙන් අහන්නේ. කොහොමත් මේකේ හෙඩ් සෙට් එකනම් ගූ 7යි බන්. ෆෝන් එකනම් මරු

    ganna epa bun samsung jarawal. magula thama apple jarawa ikanne. i phone 6 eka ehenam khomada danna mechara sell une. labba thama uba danna. samsung mala jarawak.

    අපල ෆෝන් :lol::lol::lol::lol:
    මෙහෙ තියෙන ඔක්කොම බඩු ටික ඇපල් මචන් මන් විතරය් සම්සුන්ග් එකක් පාවිච්චි කරන්නේ..

    බුදු සංතෝ මේ ලදී එක ෆෝන් එකකින් ipad එකට ෆොටෝ ටිකක් දාන්න කාපු කට්ටක් :lol::lol::lol::lol::lol::lol:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    රත්තරං;20353893 said:

    ඕක කියපන් ඇපල් පාවිච්චි නොකරපු එකෙක්ට...
    මෙලෝ උට්ටක් කරගන්න බැරි ගඩෝල් බාගයක් තියන් ඉදලා දැන් ඕන් ෆෝන් එකක් ගත්තා වගේ දැනෙනව මට:lol::lol::lol::lol::lol:
    :lol::lol::lol: Android aran wenasa wataha ganna :lol:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    රත්තරං;20353883 said:
    මගේ එක SM-G930FD

    ඇපල් පාවිච්චි කරපු නිසාද මන්ද බන්.. මට සවූන්ඩ්ස් මදි බන්.. දැන් මේ ජෙට් ඕඩියෝ එක හරි වීඑල්සී එක හරි දාන් ඇපල් හෙඩ් සෙට් එකෙන් අහන්නේ. කොහොමත් මේකේ හෙඩ් සෙට් එකනම් ගූ 7යි බන්. ෆෝන් එකනම් මරු
    settings- sound and vibrations--yatama thiyanawa sound quality and effects adjustment karala balapan poddak ;)
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    tawat s7 pawle ekekda
    :lol:

    ewa nan adu wadi krnna gye na ban

    speaker sound nan patta loud machan a mun water seal krnna yaddi mokak hari huttak karala ekay seen eka :lol::lol::lol:
    swim pool ekakkatawath behala balapan waterproof da kiyala poddak balalla kiyapan matath :lol::lol: Nikan thiyana eke risk ekak ganna one nae ne kiyala man nikan hitiya :lol:
     
    wije1991

    Active member
  • Apr 11, 2009
    544
    116
    43
    Sri Lanka
    S7 wedak ne ban S7 edge ekakma ganin patta phone eka btry life eka maru heat wenne ne supiri handfee sound ehemanam melo rahak ne mage kalin thibba sony z2 eka ekka baladdi anith ewa tika supiri
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,890
    10,486
    113
    In the eyes of my girl
    රත්තරං;20353737 said:
    මමත් ගිය සතියේ ඇපල් ජරාවෙන් ආයේ ඇන්ඩ්‍රොයිඩ් වලට මාරු උනා:cool::cool:

    S 7 EDGE එකක් ගත්තේ නෑ ගත්ත මගේ හුගාක් යාලුවෝ මුහුන දීපු අද්දැකීම් නිසා. සාමාන්‍ය ඩ්‍රොප් එකකදි ඩිස්ප්ලේ එක බිදිලා ගිහින් තිබ්බ හුගදෙනෙක්ගේ. S6 EDGE එක උනත් එහෙමයි.

    ඒ නිසා S7 එකක් ගත්තා.. ( S7 EDGE නෙමේ ). ෆෝන් එක හොදටම හොදයි. එකම අව්ල හෙඩ් සෙට් එකේ සින්දුවල ලවුඩ්නස් හොදටෝම මදි. සමහර විට අයිෆෝන් එකට කන හුරුවෙලා නිසා වෙන්න ඇති. ඒ ඇරෙන්න කිසිම අව්ලක් නෑ

    drop ekakadi nam kohomat S7 unat S7 EDGE unat glass eka yanwa bun wenasak na...

    sound nam podak madi tamai matat .. okata itin root karala sound mod ekak tiyenawa flash kara gatta nam apple huke tamai ;)
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    supiri phone ekak thamai bn,eth bng 100k deela gattath ara nikan iphone ekak use karaawa wage dignity ekak enne na neda bro
    mamath android n samsung fan kenek thamai
    use karanneth samsung ex flagship ekak thamai :P
    eth bng hama thanama tiyena samsung tiyena nisa kisi gathiyak na wage dan dan nam :(
    iphone 7 enakan idan gattoth mokada :P
    anee manda bng
    hithuna de kiwwe :(
    dan balapan J7 ekai S7 ekei UI eka eka wage,ehema nemei UI eke wath wenasak tiyenna epai bng flagship device ekak unahama,anee manda bng
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    S7 wedak ne ban S7 edge ekakma ganin patta phone eka btry life eka maru heat wenne ne supiri handfee sound ehemanam melo rahak ne mage kalin thibba sony z2 eka ekka baladdi anith ewa tika supiri

    :lol:

    sony eka heat wena hati komada pute :lol::lol::lol::lol: maranayak neda pute

    tama mage z3 eka have pute

    s7 eke heat naha kisima seen ekak danata naha
    ekama seen eka une me apu update eke mun vibrate intensity ekata mokak hari huttak karala eka nathi una

    senikawa downgrade kara M ekata
    M ekema .2.2 ekak awe update eka security fix ekk kiyala awe...change log ekak awet naha hutta

    mala paninne onna oma weddi

    :lol::lol::lol::lol:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    supiri phone ekak thamai bn,eth bng 100k deela gattath ara nikan iphone ekak use karaawa wage dignity ekak enne na neda bro
    mamath android n samsung fan kenek thamai
    use karanneth samsung ex flagship ekak thamai :P
    eth bng hama thanama tiyena samsung tiyena nisa kisi gathiyak na wage dan dan nam :(
    iphone 7 enakan idan gattoth mokada :P
    anee manda bng
    hithuna de kiwwe :(
    dan balapan J7 ekai S7 ekei UI eka eka wage,ehema nemei UI eke wath wenasak tiyenna epai bng flagship device ekak unahama,anee manda bng

    එක මචන් ලංකාවට යුනික් හුකාරිස්

    මෙහෙ මොන පොන්සිය ලගත් අපල :lol:
    :lol::lol::lol::lol:

    සම්සුන්ග් එකක් බස්සුවම හම්මී