Machanla,
Galaxy s7 ekak ganna plan ekak thiyanawa.
Use karana kattiya poddak wisthara kiyanna. kohomada phone eka hodai da ?

S7 EDGE use karami kiyana awulak na supiri phon eka...
batt life eka supiri
s7 normal eka man use krnne
kiyanna waradak na machan sufirima phone eka
wedi wage
iphone huttawal walata harennat ba ban

bump

S7 EDGE use karami kiyana awulak na supiri phon eka...
batt life eka supiri

dude or should I call dildude? xP either way, S7 is fucking awesome. you don't even have to think twice. I am telling you buy experience. there wouldn't be much users in SL so there is not much of point bumping this imo. you would have everything you would need in one device. if you have money buy it.![]()

රත්තරං;20353737 said:මමත් ගිය සතියේ ඇපල් ජරාවෙන් ආයේ ඇන්ඩ්‍රොයිඩ් වලට මාරු උනා
S 7 EDGE එකක් ගත්තේ නෑ ගත්ත මගේ හුගාක් යාලුවෝ මුහුන දීපු අද්දැකීම් නිසා. සාමාන්‍ය ඩ්‍රොප් එකකදි ඩිස්ප්ලේ එක බිදිලා ගිහින් තිබ්බ හුගදෙනෙක්ගේ. S6 EDGE එක උනත් එහෙමයි.
ඒ නිසා S7 එකක් ගත්තා.. ( S7 EDGE නෙමේ ). ෆෝන් එක හොදටම හොදයි. එකම අව්ල හෙඩ් සෙට් එකේ සින්දුවල ලවුඩ්නස් හොදටෝම මදි. සමහර විට අයිෆෝන් එකට කන හුරුවෙලා නිසා වෙන්න ඇති. ඒ ඇරෙන්න කිසිම අව්ලක් නෑ