ලංකාවේ web site block

shedy

Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    අහිතකර web site එකක් block කරන්න complain කරන්න මොකක් හරි රජයේ site එකක් හරි e mail එකක් හරි තියනවා නම් දන්න එකෙක් කියපල්ලකෝ
     
    අහිතකර web site එකක් block කරන්න complain කරන්න මොකක් හරි රජයේ site එකක් හරි e mail එකක් හරි තියනවා නම් දන්න එකෙක් කියපල්ලකෝ

    TRC එක තමා බං තියෙන්නේ මං දන්න විදියට නම්..

    මෙතෙන්ට ගිහින් බලපන්..

    http://www.trc.gov.lk