අපි කිව්වා වගේම ඔන්න තවත් iPhone 7 leak එකක් අරගෙන ආවා, අපි කලින් කිව්වා iPhone 7 "deep blue" වලින් එන්න ඉඩ තියනවා කියලා නමුත් දැන් ඒ කතාව වෙනත් පැත්තකට හැරිලා තියනවා දැන් ගොඩක් අය කියන්නේ deep blue වෙනුවට දැන් ඒක Dark space gray වෙලා කියල space gray නම් අපි හැමෝම දන්නවා එත් මේ Dark space gray කියන color එක ගොඩක් දුරට black වලට සමානයි.
දැනට Dark space gray color එකෙන් iPhone 7 එක අවොත් කොහොම වෙයි ද කියලා Concept photos වගයක් release වෙලා තියනවා ඒවා වල හැටියට නම් iPhone 7 එකේ Headphone jack එක දැකගන්න ලැබෙන්නේ නැහැ, ඊට අමතරව camera එක තරමක් ලොකු වෙලා තියනවා වගේම Home button එකත් වෙනස් වෙලා තියනවා, ගොඩක් දුරට පෙන්නලා තියන Home button එක Touch-Sensitive ‘Force Touch’ Home Button එකක් වෙන්න ඉඩ තියනවා කියලයි ගොඩ දෙනෙක් කියන්නේ.






