Game of Thrones Fans

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹ වගේ හම්බාවෙක් ගෙන් ඊට වැඩි යමක් බලාපොරොත්තු වෙන්න බෑ තමා.....

    ගොකටු පදුරකින් කිසිවිටකත් මුද්‍රික ඵල නෙලා ගත නොහැකිය - ජේසුස් වහන්සේ-ශුද්ධ වූ බයිබලය

    In case if George R.R. Martin see my comment.
    3.gif

    43bebcc172c9f5f6f2c91a899e10c565.jpg
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹ වගේ හම්බාවෙක් ගෙන් ඊට වැඩි යමක් බලාපොරොත්තු වෙන්න බෑ තමා.....

    ගොකටු පදුරකින් කිසිවිටකත් මුද්‍රික ඵල නෙලා ගත නොහැකිය - ජේසුස් වහන්සේ-ශුද්ධ වූ බයිබලය

    සූර්යයා පෘතුවිය වටා කැරකෙයි - ශුද්ධ වූ බයිබලය
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    පුස්තකාලෙ පොත් ගොඩ කියවල ඉවර කරන්ඩ පුලුවන් වෙයිද ?
    මේක නිකං ගූගල් කට්ටියගෙ ඩේට බේස් එකක් වගේ නේද බොලව් ;)
    ඉස්සර ඉලෙක්ට්‍රොනික්ස් ස්ටොරේජ් තිබුණෙ නෑනෙ :nerd:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලියානා ස්ටාක් ගොඩක්ම ලස්සන නැහැනේ:baffled::baffled:

    යකෝ ගෑණුන්ට බබා හම්බුවෙන්න විලි රුදාවෙන් කන්න බොන්න නැතිව වතුර පොදක් නැතිව පැය ගාණක් දඟලද්දි මොන ලස්සන ගෑණියෙක් උනත් පට්ට කුජීත තත්වයට පත්වෙනවා. තොල් වේලිලා පතුරු ගිහිල්ලා , දිව වේලිලා, කොණ්ඩේ අවුල් වෙලා, හතර අතේ තමුන්ගේ මල පහ පවා ගාගෙන . ඒ නිසා ඒක එච්චර ලොකු කේස් එකක් නෙමෙයි. අනික GOT එකේ ඉන්න ගෑණු සෙට් එකේ හැටියට ලියානට රඟපාන්න අරගෙන තියෙන්නේ ඇත්තටම ලස්සන කෙනෙක්ව.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    මේක කෘතීම බුද්දියක් සම්බන්ද කරගත්ත එකක් නේද?
    උබ කියන හින්ද හා ත්රෙඅඩ් එක දැකල නෙට් එකේ search කරලත් බැලුව,
    නෙට් එකේ සැහෙන ඉහලින් එක අගයල තියෙනව.
    එකේ හරිහමන් 1080p එකක් නැ season 4ට
    අනික ඒවාට හම්බු උන,
    4න් උඩ ඒවා ටික තාම bluray out කරලා නැද්ද කොහෙද.

    ඕක එපිසෝඩ් 10 ක් වත් එක දිගට බලපු එකෙක් විතරයි බං පිස්සුවෙන් වගේ ඉවර වෙනකන් බලාගෙන බලාගෙන යන්නේ. අනික් ගොන්නු දෙක තුනක් බලලා මොන විකාරයක්ද කියලා බලන එකත් නවත්තලා තව පුලුවන් නම් IMDb එකට ගිහින් අඩු රේටින් එකක් දානවා. ඉතින් රේටින් බලලා හැමදේම තීරණය කරන හරක් ඉන්න ලෝකෙක ඒ වගේ එකකට තැනක් නෑ. කෘතිම බුද්ධියක් කියන්නේ අමුතුම සිද්දියක් බං. ඒක වචනයෙන් විස්තර කරන්න බෑ. පලවෙනි සීසන් එකේ ඉඳන් අවසානය වෙනකන් එකදිගට ගලා යන ලොකු කතාවක් ඇතුලේ එපිසෝඩ් 10 ක් වගේ ඇදෙන තව අතුරු කතාවක් සහ සෑම එපිසෝඩ් එකක් ඇතුලෙම පොඩි කතාවක් යනවා. අවසානය වෙනකන් බලද්දි තමයි මුල මැද අග ලස්සනට ගැලපිලා එන්නේ.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    එල මචන් මම බලන්න ගන්නම්:):)

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලෝකේ හැම දේම රේටින් වලින් මනින්න බෑ බං. ඒකයි කිව්වේ මේක බලන්න ටිකක් මොලේ වෙහෙසන්න ඕනේ සහ ඔලුවක් තියෙන්න ඕනේ කියලා. :dull::dull::dull::dull:
    බොල කුකුළෝ......
    එන වෙලාවක ගෙනත් දීපං කෝ......

    ප.ලි.
    මට ගේම් ඔෆ් ත්‍රෝන්ස් පිස්සුව බෝ කලාට තොට පිං ඈ.....
    හරි තංතෝසයි....
    අබිං කෑවට එහා.......