Dafuq I just saw? :S

Sumane123

Banned
  • May 28, 2016
    1,133
    89
    48
    ඇයි උඹලට අව්ල් වගේද අපි කීයක්හරි හොයාගත්තම?
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl

    ඕකත් හැකියාවක් තමයි බන්. දැන් බලපන් ගප්පියා, ඒ වගේ කීයෙන් කීදෙනාටද කැමරාවක් ඉස්සරහා මොනවා හරි කරලා මිනිස්සු හිනස්සන්න පුලුවන්. අපේ මිනිස්සුන්ගේ ආකල්ප වල වැරැද්ද තියෙන්නේ, හැමෝම දොස්තරලා ඉන්ජෝ වෙන්න ඕනේ කියලා හිතන්නේ. වෙන මොනවා හරි කරනවා නම් පහත් කරලා සලකන්නේ.
    ලැජ්ජ වෙන්න ඕනේ පව් කරන්නයි, වැරැදි වැඩ කරන්නයි. තමන්ගේ මහන්සියෙන් සල්ලි හොයන්න නෙවෙයි.


    atta bun matat ba camera ekak issrahata yanna.. dadiya danawa bun :confused::confused:
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    කලා කාරයෝ කරන්නෙත් බන් ඕකමනේ. උන් ටීවි එකේ ඇක්ට් කරලා සල්ලි හොයනවා, මුන් ෆයිවර් එකේ ඇක්ටින් පාරක් දාලා සල්ලි හොයනවා. ඕක කරන්නත් හැකියාවක් තියෙන්න ඕනේ. මිනිස්සු හිනස්සන එක අමාරු වැඩක්. මම හිතන්නේ නෑ ඔතන ලැජ්ජ වෙන්න ඕන දෙයක් තියෙයි කියලා.


    :yes::yes::yes::yes::yes::yes::yes::yes: