Dafuq I just saw? :S

alanwake

Active member
  • Aug 25, 2015
    535
    182
    43
    Fiverr එකේ විකාර

    කවුද බන් Fiverr එකේ මේ විකාර කරන එවුන් සෙට් එක? :lol::lol::lol: සල්ලි හොයන්න මුන් කරන දේවල් :lol::lol:
    ලංකාවේ නමත් දාලා promote කරන එක තමා අවුල :baffled:.


    https://www.fiverr.com/funnypromote...9&funnel=61ef051e-74b5-4fa3-b858-a5fe91133c49


    https://www.fiverr.com/jungledrone/...1&funnel=61ef051e-74b5-4fa3-b858-a5fe91133c49

    https://www.fiverr.com/madurahd/cra...3&funnel=61ef051e-74b5-4fa3-b858-a5fe91133c49
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,372
    16,216
    113
    apo chater. salli walata minissu issaraha po**ayo wela, rate aneth minissunwath e godata edala dana sakkili ballo. :no::dull:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    eeya haloo, jaathyanthareta muuna denne kohomada kiyapanko :rofl:

    කලා කාරයෝ කරන්නෙත් බන් ඕකමනේ. උන් ටීවි එකේ ඇක්ට් කරලා සල්ලි හොයනවා, මුන් ෆයිවර් එකේ ඇක්ටින් පාරක් දාලා සල්ලි හොයනවා. ඕක කරන්නත් හැකියාවක් තියෙන්න ඕනේ. මිනිස්සු හිනස්සන එක අමාරු වැඩක්. මම හිතන්නේ නෑ ඔතන ලැජ්ජ වෙන්න ඕන දෙයක් තියෙයි කියලා.

     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පවුනේ බන්
    උන් කීයක් හරි හොයාගන්න හදනවනේ,
    උන්ට වෙන විශේහ්ස හැකියාවක් නැද්ද දන්නේ නැනේ
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    පවුනේ බන්
    උන් කීයක් හරි හොයාගන්න හදනවනේ,
    උන්ට වෙන විශේහ්ස හැකියාවක් නැද්ද දන්නේ නැනේ


    ඕකත් හැකියාවක් තමයි බන්. දැන් බලපන් ගප්පියා, ඒ වගේ කීයෙන් කීදෙනාටද කැමරාවක් ඉස්සරහා මොනවා හරි කරලා මිනිස්සු හිනස්සන්න පුලුවන්. අපේ මිනිස්සුන්ගේ ආකල්ප වල වැරැද්ද තියෙන්නේ, හැමෝම දොස්තරලා ඉන්ජෝ වෙන්න ඕනේ කියලා හිතන්නේ. වෙන මොනවා හරි කරනවා නම් පහත් කරලා සලකන්නේ.
    ලැජ්ජ වෙන්න ඕනේ පව් කරන්නයි, වැරැදි වැඩ කරන්නයි. තමන්ගේ මහන්සියෙන් සල්ලි හොයන්න නෙවෙයි.

     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    ඕකත් හැකියාවක් තමයි බන්. දැන් බලපන් ගප්පියා, ඒ වගේ කීයෙන් කීදෙනාටද කැමරාවක් ඉස්සරහා මොනවා හරි කරලා මිනිස්සු හිනස්සන්න පුලුවන්. අපේ මිනිස්සුන්ගේ ආකල්ප වල වැරැද්ද තියෙන්නේ, හැමෝම දොස්තරලා ඉන්ජෝ වෙන්න ඕනේ කියලා හිතන්නේ. වෙන මොනවා හරි කරනවා නම් පහත් කරලා සලකන්නේ.
    ලැජ්ජ වෙන්න ඕනේ පව් කරන්නයි, වැරැදි වැඩ කරන්නයි. තමන්ගේ මහන්සියෙන් සල්ලි හොයන්න නෙවෙයි.


    ඔව් මචන්.
    මුන් කාටවත් නය නොවී කීයක් හරි හොයා ගන්නවා නේ
    එක අගේ කරන්න ඕනේ

     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Logo ba ba kiya kiya inna nathuwa ehama wath karala salli hoyana eka watinawa.
    Unwa age karanna one ban.

    :yes::yes::yes: