D.s.sensnayaka college help

lilman

Well-known member
  • May 10, 2009
    40,160
    53,167
    113
    Colombo
    Me address ekata werahara indala yanne kohomada?


    D. S. Senanayake college,
    62,gregory road,
    Colombo 7
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඩී.එස්.සේනානායක විදුහල,
    අංක 62,
    ශ්‍රීමත් ආර්.ජී. සේනානායන මාවත,
    කොළඹ-07


    ඇප්ලිකේෂන් දානව වගේ නේහ්....
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,160
    53,167
    113
    Colombo
    ඩී.එස්.සේනානායක විදුහල,
    අංක 62,
    ශ්‍රීමත් ආර්.ජී. සේනානායන මාවත,
    කොළඹ-07


    ඇප්ලිකේෂන් දානව වගේ නේහ්....

    Exam ekak ayya heta. Yana widiya hoyanne :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    120 ඇවිල්ලා කොහුවල බැහැල 176 හෙට්ටියාවත්ත බස් එකෙන් සේනානායක හන්දියෙන් බැහැල ත්‍රී වීල් එකක යන්න (පයින් යන්නත් පුළුවන් චුට්ට දුරයි ) ... (මම දන්නා විදිහ )
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    120 එන්න තුන්මුල්ලට.
    තුන්මුල්ලෙන් බැහැල UN,army camp එක තියෙන පැත්ත (බෞද්දලෝක මාවත) ගිහින් එතන bus හෝල්ට් එකේ ඉන්න
    154 නෙගල Rs.12/8 DS එක ඉස්සරහ තියෙන bus හෝල්ට් එකෙන් බහින්න,
    බැහැල ඉස්සරට ගිහින් ගෙට්ටුව්න් ඇතුලට යන්න.

     
    Last edited:
    • Like
    Reactions: lilman
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    තුන්මුල්ලෙන් බහින්න බැහැල මෙතෙන්ට එන්න
    https://www.google.lk/maps/@6.89767...4!1spM2qflk80VqCg3017K-Vow!2e0!7i13312!8i6656

    ඔතන තම 154 නවත්තන්නේ හෝල්ට් එක.
    එතනින් DS එකට කියල ටිකට් ගනින්,

    ආපහු එනකොටත් ඔය විදියටම එන්න පුළුවන්.


    ඔන්න DS එක
    https://www.google.lk/maps/@6.90785...4!1sffuq86el_qQc26NMQatpxg!2e0!7i13312!8i6656

    ගුගල් ස්ට්‍රීට් විව් පාවිච්චි කරහන් කුකුළෝ...:lol::lol::):)
     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    120 avith thunmullen 154 waren. avith kanaththa handiyen behepan. ethana tiyenawa DS swimming pool eka. main gate ekata othana idala payin yana dura wage. mama den me uda idala othana balagena inne ;)
     
    • Like
    Reactions: lilman