Suba..rox..satan..haridu..sacy...excutr...lakshn
Tamai yanna inne sahoo...
Elaga para mawath ekkagena pala
Suba..rox..satan..haridu..sacy...excutr...lakshn
Tamai yanna inne sahoo...
Suba..rox..satan..haridu..sacy...excutr...lakshn
Tamai yanna inne sahoo...
Elaga para mawath ekkagena pala





යහපත් කල්ක්රියාවෙන් හිටියොත් අවස්ථාවක් දෙන්න පුළුවන් වෙයි.
![]()



යහපත් කල්ක්රියාවෙන් හිටියොත් අවස්ථාවක් දෙන්න පුළුවන් වෙයි.
![]()

wije gana apita hithanna venava thava![]()


ඔය බෙදන බඩු වල ෆොටෝස් ටිකක් වත් දාපල්ලකෝ බන්. .
අපිට ඉතින් සතුටුවෙන්න තියෙන්නේ ඔච්චරනේ. .



ඔය බෙදන බඩු වල ෆොටෝස් ටිකක් වත් දාපල්ලකෝ බන්. .
අපිට ඉතින් සතුටුවෙන්න තියෙන්නේ ඔච්චරනේ. .
සහො... දැන් ගෙදර ආවෙ..sirawata, please upload some pic . all the contributors will like to see them![]()



සියලුම සහෝදරයන්ට ආදරයෙන් කරනා දෙකක් තියනවා කියන්න. පළමුවෙනි එක තමයි ස්කෝලෙට යන අය ඉතා විනීතව හැසිරෙන්න වගබලාගන්න.විශේෂයෙන්, පුරුද්දට වගේ පාසලට නොගැලපෙන වචන බාවිතා දෛනික ජිවිතේ බාවිතවේ යොදවන සහෝදරයන් එතැනදී ප්රවේසමෙන් වචන හසුරුවන්න. මොකද අපි යන්නේ පොඩි උන් ටිකක් ලගට. සමහර විට උන් පොඩි උනාට අපිට වඩා විශේෂ වචන (සරලව කිව්වොත් කුණුහරුප ) කියන උන් වෙන්න පුළුවන්. නමුත් ඒක අපිට අදාල නැහැ. අපි යන්නේ හොද වැඩකට. අනික අපි උන්ට ආදර්ශයක් දෙන්න ඕනේ අපේ හැසිරීමෙන් ක්රියාවෙන් සහ පෙනුමෙන්. මෙතන පොත් දෙනවා වගේම උන්ගේ පුංචි හිත් වලට පොතුත් එක්ක ගෙදර අරන් යන්න හොද පණිවිඩේකුත් දෙන්න ඕනේ. එමනිසා පච්චා කොටගෙන කොන්ඩේ වවාගෙන කරාබු දාගෙන තිසාහාමිගේ පුතා වගේනම් ස්කෝලෙට යන්න හදන්න එපා. ඊට වඩා හොදයි පොත්ටික ගේට්ටුව ගාව තියල යමල්ල. උන් ස්කොලේ ඇරිලා යනකොට අහුලාගෙන යයි.
දෙවැනි කාරණය තමයි ස්කෝලෙට ගිහින් එනකම් වෙනතැනක බලන් ඉදල සෙට් වෙන්න හදන මල්ලිලට අයියලට. මචන්ලා කොල්ලෝ ටිකක් සෙට් උනාම අඩියක් ගහන්නේ නැතුව මොනවා කතාකරන්නද බන්. අනික මෙච්චර හොද වැඩක් කරලා එකේ සතුට සමරන දවසේ ඔය සෙට් විල්ල ගැලපෙන්නේ නැහැ.දන්සලක් දීල ඉවරවෙලා එතනම බීගෙන රැට දගලන උන්ගෙයි අපෙයි වෙනසක් නෑ එතකොට. මම හිතනවා අපිට සෙට් වෙලා අදුරගන්න ඕනෙම නම් පස්සේ දවසක් දාගෙන කරමු.ඔය නිවාඩුව එදාට තියාගනිල්ලා.

ගිය සැරේ උදව් කර ගන්න බැරි උන අය ඒ දිහා බලාගෙන මේ සැරේ උදව් කරන්නත් ඇති.. අනික උඹල හැමෝම කාලයක් තිස්සෙ මේ වැඩේට මහන්සි වෙනවා..
ඒ මහන්සිය ත්රෙඩ් එකේ පේන්නෙත් නෑ.. උඹල ඒව ගැන කිය කිය ඉන්නෙත් නෑ..
හැමෝගෙම මහන්සියේ වටිනාකමට වටිනාකමක් දෙන්න පුලුවන් සුබා කියන විදිහට පාසලකට ගැලපෙන විදිහට ගිහින් ඒ දේවල් කරනවනම්.. ඒ නිසා හැමෝගෙම හිත්වලට ලස්සනක් එකතු වෙන විදිහට මේ සැරෙත් සාර්ථක වේවා කියල පතනවා..