samsung galaxy s7

navodya

Well-known member
  • Feb 6, 2007
    2,163
    780
    113
    රත්තරං;20353893 said:

    ඕක කියපන් ඇපල් පාවිච්චි නොකරපු එකෙක්ට...
    මෙලෝ උට්ටක් කරගන්න බැරි ගඩෝල් බාගයක් තියන් ඉදලා දැන් ඕන් ෆෝන් එකක් ගත්තා වගේ දැනෙනව මට:lol::lol::lol::lol::lol:

    bijja thama. ehenam uba kiyana widihata samsung eka wadiyenma wikinna ona. balapan samsung eke air sensor, ara sensor me sensor ambanata thiyanawa. owa okkoma on eke thiyna phone eka use karana ekek niwada. nahane bun. apple, microsoft kawadawath oya wage gon athal feature naha. bijja thama
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,046
    1,916
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    රත්තරං;20353883 said:
    මගේ එක SM-G930FD

    ඇපල් පාවිච්චි කරපු නිසාද මන්ද බන්.. මට සවූන්ඩ්ස් මදි බන්.. දැන් මේ ජෙට් ඕඩියෝ එක හරි වීඑල්සී එක හරි දාන් ඇපල් හෙඩ් සෙට් එකෙන් අහන්නේ. කොහොමත් මේකේ හෙඩ් සෙට් එකනම් ගූ 7යි බන්. ෆෝන් එකනම් මරු

    wena handsfree ekak use karanakota sounds kohomada

    e kiwwe aula thiyenne handsfree ekeda phone ekeda
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    supiri phone ekak thamai bn,eth bng 100k deela gattath ara nikan iphone ekak use karaawa wage dignity ekak enne na neda bro
    mamath android n samsung fan kenek thamai
    use karanneth samsung ex flagship ekak thamai :P
    eth bng hama thanama tiyena samsung tiyena nisa kisi gathiyak na wage dan dan nam :(
    iphone 7 enakan idan gattoth mokada :P
    anee manda bng
    hithuna de kiwwe :(
    dan balapan J7 ekai S7 ekei UI eka eka wage,ehema nemei UI eke wath wenasak tiyenna epai bng flagship device ekak unahama,anee manda bng

    Iphone 7 ganna EPA kiyala thama analyst la kiyanne.
    Mokada design eka boho durata 6s ekata samanai kiyala thama kiyanne.
    2017 di iPhone 10th aniversay nisa 7s eke brand new features ei Lu.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    bijja thama. ehenam uba kiyana widihata samsung eka wadiyenma wikinna ona. balapan samsung eke air sensor, ara sensor me sensor ambanata thiyanawa. owa okkoma on eke thiyna phone eka use karana ekek niwada. nahane bun. apple, microsoft kawadawath oya wage gon athal feature naha. bijja thama
    හදිස්සියකට පෙන් එකක් ගහගන්න බැරි පොටෝ එකක් යවාගන්න බැරි, මෙමරියක් එක්ස්ටෙන්ඩ් කරන්න බැරි දබ රන් පෝන් එකක් උනත් මොකටද බන්???:lol::lol:

    ආයෙම කියන්න තියෙන්නේ ඕවා කියපන් ඇපල් පාවිච්චි කරපු නැති එකෙක්ට:lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    wena handsfree ekak use karanakota sounds kohomada

    e kiwwe aula thiyenne handsfree ekeda phone ekeda
    අයිෆෝන් හෙඩ්සෙට් එකට හොදටම හොදයි.
    හෙඩ්ෆෝන් සෙට් එක අමු ජරාවක්, මම ගාව HTC එකකට ආපු බීට්ස් හෙඩ් සෙට් එක තියෙනවා. ඒකටත් මරු
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මට ඔක්කොටම වඩා LG G5 එකට හිත ගිහින් තිබ්බේ. ඒකත් හොදයි. ඒත් මෙන්න මේ හේතු නිසා ගත්තේ නෑ

    1. නැවිගේශන් කී ඩිස්ප්ලේ එකේම තියෙන එකට මම ආස නෑ
    2. අර බැටරිය ඇදලා ගලවන කෑල්ල එක ලොක් එකකින් තියෙන්නේ. සාමාන්‍යනෙ මගේ සියලුම ෆෝන් අවසන් ගමන් ගියේ බිම වැටිලා ( ඒකයි S7 එකෙත් EDGE එක නොගත්තේ ) මට හිතුනා කාලයක් යද්දි සුමනක්කගේ මෙව්වා එක වගේ වෙයි කියලා ලොක් එක ලූස් වෙලා. එහෙම පෙනුමක් තියෙන්නේ
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,046
    1,916
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    රත්තරං;20357775 said:
    අයිෆෝන් හෙඩ්සෙට් එකට හොදටම හොදයි.
    හෙඩ්ෆෝන් සෙට් එක අමු ජරාවක්, මම ගාව HTC එකකට ආපු බීට්ස් හෙඩ් සෙට් එක තියෙනවා. ඒකටත් මරු

    එහෙනම් එච්චරයි මම කොහොමත් පෝන් එකට එන හෙඩ්සෙට් එක පාවිච්චි කරන්නේ නෑ . Sennheiser HD439 එකක් පාවිච්චි කරන්නේ . ඒ නිසා අවුලක් නෑ ඒ ප්‍රශ්නේනම්

    රත්තරං;20357790 said:
    මට ඔක්කොටම වඩා LG G5 එකට හිත ගිහින් තිබ්බේ. ඒකත් හොදයි. ඒත් මෙන්න මේ හේතු නිසා ගත්තේ නෑ

    1. නැවිගේශන් කී ඩිස්ප්ලේ එකේම තියෙන එකට මම ආස නෑ
    2. අර බැටරිය ඇදලා ගලවන කෑල්ල එක ලොක් එකකින් තියෙන්නේ. සාමාන්‍යනෙ මගේ සියලුම ෆෝන් අවසන් ගමන් ගියේ බිම වැටිලා ( ඒකයි S7 එකෙත් EDGE එක නොගත්තේ ) මට හිතුනා කාලයක් යද්දි සුමනක්කගේ මෙව්වා එක වගේ වෙයි කියලා ලොක් එක ලූස් වෙලා. එහෙම පෙනුමක් තියෙන්නේ

    ඔන්න ඔතන තමයි අවුල තියෙන්නේ Samsung ඉලව් බිම වැටුන ගමන් Spiderman Theme එක Active වෙනවනේ . දැනට Sony Z2 එකක් පාවිච්චි කරන්නේ තුන් පාරක් මූනම බිමට හිටින්න බිම වැටුන . කිසිම අවුලක් නෑ .

    හිතුනොත් ඔන්න ඔහේ Z5 එකම ගන්නවා . Display අවුල් (සාපේක්ෂව ) රත්වෙනවා තමයි . එත් Dedicated camera key , dual sim (dedicated slot) , dual front facing speakers , better look , durability කියන දේවල් නිසා ඒකහොඳ වෙයි වගේ
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,046
    1,916
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    රත්තරං;20357790 said:
    මට ඔක්කොටම වඩා LG G5 එකට හිත ගිහින් තිබ්බේ. ඒකත් හොදයි. ඒත් මෙන්න මේ හේතු නිසා ගත්තේ නෑ

    1. නැවිගේශන් කී ඩිස්ප්ලේ එකේම තියෙන එකට මම ආස නෑ
    2. අර බැටරිය ඇදලා ගලවන කෑල්ල එක ලොක් එකකින් තියෙන්නේ. සාමාන්‍යනෙ මගේ සියලුම ෆෝන් අවසන් ගමන් ගියේ බිම වැටිලා ( ඒකයි S7 එකෙත් EDGE එක නොගත්තේ ) මට හිතුනා කාලයක් යද්දි සුමනක්කගේ මෙව්වා එක වගේ වෙයි කියලා ලොක් එක ලූස් වෙලා. එහෙම පෙනුමක් තියෙන්නේ

    හැබැයි බිම වැටෙන එක නිතරම වෙනවනම් LG V10 ගන්න තිබුනේ . shock proof
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    එහෙනම් එච්චරයි මම කොහොමත් පෝන් එකට එන හෙඩ්සෙට් එක පාවිච්චි කරන්නේ නෑ . Sennheiser HD439 එකක් පාවිච්චි කරන්නේ . ඒ නිසා අවුලක් නෑ ඒ ප්‍රශ්නේනම්

    ඔන්න ඔතන තමයි අවුල තියෙන්නේ Samsung ඉලව් බිම වැටුන ගමන් Spiderman Theme එක Active වෙනවනේ . දැනට Sony Z2 එකක් පාවිච්චි කරන්නේ තුන් පාරක් මූනම බිමට හිටින්න බිම වැටුන . කිසිම අවුලක් නෑ .

    හිතුනොත් ඔන්න ඔහේ Z5 එකම ගන්නවා . Display අවුල් (සාපේක්ෂව ) රත්වෙනවා තමයි . එත් Dedicated camera key , dual sim (dedicated slot) , dual front facing speakers , better look , durability කියන දේවල් නිසා ඒකහොඳ වෙයි වගේ

    EDGE එක නැතුව නෝමල් S7 එක ගන්න

    මගේ එක මංගල වැටිල්ල වැටුනේ අරගෙන පහුවෙනිදා.. අව්ලක් නෑ බන්:lol:
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මගෙ ෆෝන් එක S7 Edge (SC-02H):yes::yes:
    ඊට කලින් පාවිච්චි කරේ S6 Edge (SC-04)
    මගේ අතින් බිම වැටිච්ච වාර අනන්තයි අප්‍රමාණයි
    S7 Edge එක අරන් හෙටට සුමානයයි (දැනටමත් කීපවරක් බිම වැටී ඇත - ඒත් කිසිදු සීරීමක් නැත)
    ෆෝන් එකේ මේ වෙනකන් කියන්ඩ තරම් කිසි අව්ලක් නෑ
    ඒත්
    S6 Edge එකේ තියන ලුක් එක S7 Edge එකේ නම් නෑ:(
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,046
    1,916
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    රත්තරං;20357833 said:
    EDGE එක නැතුව නෝමල් S7 එක ගන්න

    මගේ එක මංගල වැටිල්ල වැටුනේ අරගෙන පහුවෙනිදා.. අව්ලක් නෑ බන්:lol:

    normal eka hena gobba paatai and screen ekath podiy, battery capacity adui:sorry::sorry::sorry::sorry:
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මම නම් මචං මුලින්ම phone එකක් කියලා එකක් ගත්තේ 2008 Apple 3G එකක්. ඊට පස්සේ ඒකෙ Home button එක වැඩ කරන්නේ නැතුව ගියා ..phone එක පිටින්ම අයින් කරලා දාන්න උනා මොකද ගලවන්න කියලයැ …

    ඊට පස්සේ samsung ,HTC fan කෙනෙක් උනා ..මේ ලඟදි පරණ phone එක අරන් බැලුවා button එක අවුල් උනත් ඉතුරුවා කිසි අවුලක් නැතුව වැඩ ...sounds ,Touch sensitivity ගත්තම කියලා වැඩක් නෑ ...මං 6S එකක් ගත්තා ...Phone එකක් නම් මට නම් Apple තමා ...ඒ quality එක වෙන කිසිම brand එකක නෑ .

    [කොයි phone එකක් ගත්තත් මචං hard casing එකක් දා ගන්න ...Phone එකේ ලස්සන නම් නැතිවෙනවා තමයි ..එත් ඉතින් වටිනා කියනා දේවල් අමාරුවෙන් අරන් එක පාර නැති කරගන්නවාට වඩා ඒක හොඳයි .]
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    එහෙනම් එච්චරයි මම කොහොමත් පෝන් එකට එන හෙඩ්සෙට් එක පාවිච්චි කරන්නේ නෑ . Sennheiser HD439 එකක් පාවිච්චි කරන්නේ . ඒ නිසා අවුලක් නෑ ඒ ප්‍රශ්නේනම්

    ඔන්න ඔතන තමයි අවුල තියෙන්නේ Samsung ඉලව් බිම වැටුන ගමන් Spiderman Theme එක Active වෙනවනේ . දැනට Sony Z2 එකක් පාවිච්චි කරන්නේ තුන් පාරක් මූනම බිමට හිටින්න බිම වැටුන . කිසිම අවුලක් නෑ .

    හිතුනොත් ඔන්න ඔහේ Z5 එකම ගන්නවා . Display අවුල් (සාපේක්ෂව ) රත්වෙනවා තමයි . එත් Dedicated camera key , dual sim (dedicated slot) , dual front facing speakers , better look , durability කියන දේවල් නිසා ඒකහොඳ වෙයි වගේ

    sony pon wla koheda bun look ekak petti wage ne :lol:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡

    korean ?
    :nerd: