Subwoofer Help

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මච්නල මම Subwoofer එකක් ගන්න යන්නේAudio Box Brand හොදයිද
    මම කලින් Microlab එකක් අරන් එක Return කර බන් අවුලක් තිබිලා
    මච්න්ලා මේ දෙකෙන් මොකක්ද බන් හොද මට FM තියෙන්නත් ඔනේ
    audioboxt900_1.png


    එකක් Audio Box T900
    අනිත් එක


    F&D A111F
    a111f-1.jpg
    Ubala microlab 700U brand eka gannwanm poddak balala ganing aul wagyak thiynawa
     
    Last edited:
    • Like
    Reactions: richlife

    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    machan pattama tower 4k ekka packin nokadapu set ekaka thiyenawa....mage yaluwek gennala....pm ekaka daapan mama no eka dennam....
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,582
    2
    115,420
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මගේ ගාව ඕක තමා තියෙන්නෙ..

    පට්ට බේස් පිටිපස්සෙ නොබ් එකෙන් සහ ඩිජිටල් විදියටත් බේස් වැඩිකරන්න පුලුවන්
    රේඩියෝ මොඩුයුල් එකත් කොලිටි පොඩි රූම් එකක්නම් ජනෙල් දෙදරන්න සද්දෙ තියෙනව :)
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    කෝකද?

    මගේ ගාව ඕක තමා තියෙන්නෙ..

    පට්ට බේස් පිටිපස්සෙ නොබ් එකෙන් සහ ඩිජිටල් විදියටත් බේස් වැඩිකරන්න පුලුවන්
    රේඩියෝ මොඩුයුල් එකත් කොලිටි පොඩි රූම් එකක්නම් ජනෙල් දෙදරන්න සද්දෙ තියෙනව :)

    ඕකම තමා කියනේ කෝකද උබ ගාව තියෙන්නේ..මේ මොඩ්ල් දෙකෙන් කොයි එකද?
    කීයද ගාන..