10,000 ට අඩුවෙන් Subwoofer එකක්

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,053
    4,833
    113
    මචන් 10,000 ට අඩුවෙන් දැනට market එකේ ගන්න තියෙන computer එකට connect කරන්න පුලුවන් Bluetooth තියෙන subwoofer එකක් කියන්නකො.
    ගන්නෙ සින්දු අහන්න. හොදට bass තියෙන්න ඔනෙ.

    දැනට මම හිතාගෙන ඉන්නෙ මේ ටිකෙන් එකක්, හැබැයි මම sonic gear පාවිච්චි කරල නෑ

    SONICGEAR TITAN 9 BTMI BLUETOOTH/FM/MSD/USB
    SONICGEAR EVO 7PRO
    Sonicgear Sonic Bar BT3500 Sound Bar
    SonicGear 5.1 Speaker Theatre 7
    CREATIVE INSPIRE T6300 5.1 SUB WOOFER SYSTEM SURROUND SOUND SPEAKERS
    SUBWOOFER MICROLAB M1113 5.1 CHANNEL

    ගන්න හොද තැනකුයි price එකයි තියෙනවනම් හොදයි
     
    Last edited:

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    මම ගත්තා microlab bt 300 එකක් 6250/= කට යක්කල neoview එකෙන්. වෙන තැන් වල ඒක 8000/= ක් කියල කිව්ව.
    බුම් චිකි බුම්බුම් තමා :cool:
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,053
    4,833
    113
    Sonic Gear ගැන දන්න කවුරුත් නැද්ද මචන්? පාවිච්චි කරන කවුරු හරි?