45 ta tiynawa 2hour Unlimited Use karanna Puluvn Packge ekk nm. KBB wage habai wadak ne Hutch harima slow

ඒක නම් ඇත්ත බං..ෆුල් සිග්නල් තිබ්බත් ඩයලොග් එකේ ස්පීඩ් එක අහලකටවත් එන්නේ නෑ..
සිග්නල් ඩ්‍රොප් වෙනවත් එක්ක.. ජරාම 3 G නෙට්වර්ක් එකද කොහෙද..![]()
ඒක නම් ඇත්ත බං..ෆුල් සිග්නල් තිබ්බත් ඩයලොග් එකේ ස්පීඩ් එක අහලකටවත් එන්නේ නෑ..
සිග්නල් ඩ්‍රොප් වෙනවත් එක්ක.. ජරාම 3 G නෙට්වර්ක් එකද කොහෙද..![]()
පොඩ්ඩා;20358782 said:dan paya 2ta weekday wala 4hours labenawane 800mb download karanna puluwan une.