BUMP මචං අයිඩියා එකක් නම් නෑ..

![]()
ඔන්න ඔහොමයි දාල තියෙන්නෙ නං.
Videos nam baluwa ban badu hodai wage![]()
පෙටා වල අර පෙට්ටි කඩ වල නම් මචන් සැටලයිට් ඇන්ටනා වගයක් කලින් විකුණන්න තිබ්බා ඒවගේ නම් රෙන්ටල් නෑ කියල තමා උන් කීවේ.. හැබැයි ඒ කනෙක්ෂන් එක 30 ක් ද 40 ක් ද කොහෙද වෙනවා..
ඉන් පස්සේ උන් ඇවිත් හයි කරනවා..එච්චරයි ආයේ මුකුත් කතන්දර, බිල් නෑ කියලයි උන් කීවේ..
පෙටා බඩු වැඩිය ෂුවර් නැති නිසා මං වැඩේ අතෑරලා දැම්ම..
Ebay eka sure ne banOpenbox ekak neda? Ado kiyak unada? Ebay link eka ewapanko plzzz
owa demmai kiyala monaada channels balanna puluwan??

free da?Channel 6000k thiyenawa kiyalai kiyanne ban un nam. kohomada dan na![]()
free da?

I'm interested but I don't understand.![]()
math seen eka dan na ban. passe videos wagayak baluwa passe wade therune seen eka mokadda kiyala

mata therum karahnko bn . channels free balanna puluwanda api kemathi satellite ekakata connect wela. puluwannam monawage channels da?![]()
echchara nam oneth na. apita balannama one hd channel tikai film balana channel tikai thibba nam mata e athi 