-/මනෝකාය - සිරුරෙන් එළියට යමුද\-

NoMorePain

Member
Jun 28, 2016
213
47
0
-/මනෝකාය - සිරුරෙන් එළියට යමුද\-

how-aura-2.jpg

මුලින්ම කියන්න ඕන මේක මම අත්හදා බලපු ගොඩක්ම සාර්ථක ඒවගේම මාස 3න් 4න් ප්‍රථිඵල ලබන්න පුලුවන් ක්‍රමයක්. අවුරුදු ගනන් ලෑස්ති වෙන්න දෙයක් නැහැ. ඔන්න එහෙම නම් වැඩේට බහිමු

පියවර 1
මුළින්ම තමන්ගේ නිදන කාමරය වැඩිය කලබල නැති තැනක් කර ගන්න ඕන. බිත්ති වල ගහලා තියෙන සංකීර්ණ ෆොටෝ, පෝස්ටර් ගලවලා මකුළු දැල් කඩන්න ඕන. බිත්ති වල ඩොට් එහෙම තියෙනවා නම් සුදු කොළ අලවන්න ඒ තැන් වලට. එහෙම පොඩි එකක් ඇති මොලේ වෙහෙසට පත් වෙලා අවධානය බිඳෙන්න. හැමදාම එකම වෙලාවට නිදා ගන්න පුරුදු වෙන්න. උදේටත් එකම වෙලාවට නැගිටින්න. දවස ගානේ නාන්න, පිරිසිදුව ඉන්න. හවසට පන්සිල් ගන්න, මල් පහන් පූජ කරන්න බෞද්ධ නම්. නැත්තම් ඒ ඒ ආගමික වතාවන් කරන්න

පියවර 2

සතියක් විතර එකම කාලසටහනට යන්න දෙන්නෙ. පස්සෙ එක දවසක හවස 4ට ඇඳට එන්න. 4 බැරි නම් කැමති වෙලාවක් තෝර ගන්න.. හැබැයි හැමදාම ඒ වෙලාව ෆ්‍රී වෙන්න ඕන වැඩේට. ඇඳේ හාන්සි වෙන්න කොට්ටයක් නැතුව. දැන් දකුණු අතේ මහපට ඇඟිල්ලයි මැඳගිල්ලයි එකට ගෑවෙන්න තියන්න. උඩ ඉඳන් පලවෙනි පුරුක ගෑවුනාම ඇති. දැන් ඇඳේ උඩුබැලි අතට ඉඳන් ඇස් පියා ගන්න. ඇස් පියා ගෙන ඔයා ඇඳේ හාන්සි වෙලා ඉන්න කොට උඩින් බැලුවම පේන විදිහ හිතෙන් මවා ගන්න. ඔහොම සති 4ක් 5ක් තමන්ගේ ඇඟටම හිත මෙනෙහි කරන්න. සතියක් විතර කරද්දි ඇස් වහ ගත්තම හැබැහින් වගේම නිවැරදිව පේනවා.

පියවර 3

දැන් සිත හොඳටම මෙනෙහි වෙලා තියෙන්නෙ. දැන් ටික ටික තමන්ගේ ගෙදර දොරෙන් එළියට යනවා කල්පනා කරන්න. හිතෙන් එළියට යන එක මවා ගන්න. වට පිට බල බල යනවා කියලා හිතන්න. ඔහොම තමන් ගිහින් තියෙන පාරවල් වල හිතෙන් යන්න. නොගියපු ඒවගේ යන්න එපා. ඔහොම සති 4ක් වගේ කරද්දි ඔය නිකම් පාරේ එද්දි අවදානෙන් නොබලපු බෝඩ් වල ලියපු අකුරුත් ඔයාට හිතෙන් කියවන්න පුළුවන් වෙනවා.

පියවර 4

හිතෙන් යද්දි පාරෙ පොඩි පොඩි පෝස්ටර් වල අකුරු බොඳ නොවී පේන තරමට මෙනෙහි උනාට පස්සෙ ඔයා ලෑස්තියි සිරුරෙන් එළියට යන්න. ඔයා හිතෙන් පාරෙ ඇවිදින අතරේ එක පාරටම කවදාවත් නොගිය ඒත් පස්සෙ බොරුවක් කියලා හරි යන්න පුළුවන් ගේකට යන්න. ගිහින් ඒ ගෙදර වත්ත ගේ ඇතුල එහෙම හොඳින් බලන්න. කවදාවත් නොගිය පාරක් තියෙනවා නම් ඒකේ ඇවිදින්න, හොඳට බලන්න වටපිටාව. ඔහොම යද්දි වටේ බොඳ උනොත් එහෙම කලබල වෙන්න එපා ඒ ඔයාගෙ ඇඟිලි දෙක ඈත් වෙලා. එතකොට ඔය ක්ෂණිකව ඇඟට එනවා. දැන් ඔය අර හිතෙන් ගිය ඒත් කවදාවත් කලින් නොගිය ගෙදර වත්තට ඇත්තට ගිහින් බලන්න. බොරුවක් කියන් හරි යන්න. අර නොගිය පාරේ ගිහින් බලන්න, හිතෙන් දැකපුවා සංසංදනය කරන්න. ඔය කලින් පියවරවල් හරියට කලා නම් හිතෙන් දැකපුවා සේරම ඇත්තට තියෙන්න ඕන.

පියවර 5

දිගටම මේක හැමදාම කරන්න, ඒත් මෙහෙම දකින වෙන මිනිස්සුන්ගේ රහස් එළිපිට කියන්න එපා. නොදන්න පාරවල් වල යන්න, හැබැහින් ඊළඟ දවසේ යන්න. කනත්තවල් ගාවින් යන්න බය වෙන්න එපා, හරියට බැලුවොත් මිනිහෙක් වලලපු නැති තැනක් කොහෙවත් නැහැ.

කියපු පිළිවෙලටම කරන්න, පියවරවල් මග අරින්න එපා ඉක්මන නිසා. එකපාරක් කලාම තොල කට හැපිලා ලේ ඇවිත් තිබ්බොත් ආයෙ කරන්න එපා. අවධානමක් ගන්න වෙන වැඩක් නිසා අවදානෙ කරන්න. වැරදියට කරලා අංගොඩ ඉන්න සියදිවිනසා ගත්ත අය ඉන්නවා ඒක නිසා පරිස්සමෙන් කරන්න. පාරවල් ගානේ ඇවිදිනකොට අත් නැති ඔලු නැති මිනිස්සු, පාරවල් වල දිගා වෙලා අඬන මිනිස්සු දකීවි. උන් එක්ක කතා කරන්න හදන්න එපා. මේක කොහෙන්වත් උස්සලා දාපු පෝස්ට් එකක් නෙමේ. මම ටයිප් කලේ, මම විස්තර කරලා ලිව්වෙ.

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මේක කරලා සාර්ථක වෙච්ච උබ ඇර වෙන කවුරු හරි ඉන්නවද?
    උබට විතරක් පුළුවන් දෙයක්ද දන්නේ නෑනේ
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,554
    2,381
    113
    මචං මං දන්නා පාරක් කිවොත් ඔයාට ඒ පැත්තේ ගිහින් (හිතෙන්) කොයි වගේද කියන්න පුලුවන්ද..?
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මට මෙහෙම දෙයක් හිතෙනව මේක වෙන්න පුලුවන්ද කියපන් මෙහමයි දෙන්නෙක්ව ගෙනල්ල දැන් මාත් තව එකෙකුත් කියමුකෝ දෙන්න ලඟ ලඟ ඉඳගෙන මනෝකාය එලියට ගන්නව අරන් දෙන්නම ශරීරය මාරුකරල ඇතුලු වෙනව එහම උනාම මගේ බොඩියෙ ඉන්න අනිකා අනිත් එකාගේ බොඩිය ඉන්නේ මම මේක වෙන්න පුලුවන්ද?
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    මචං මං දන්නා පාරක් කිවොත් ඔයාට ඒ පැත්තේ ගිහින් (හිතෙන්) කොයි වගේද කියන්න පුලුවන්ද..?
    පුලුවන්. හැබැයි මාස 3ක් 4ක් උඹගේ ගෙදර නතර වෙලා පාරවල් 4ක 5ක ඇවිදලා ඒවා හිතෙන් මවාගෙන කරන්න ඕන. පස්සෙ මට පුළුවන් මම නොගිය උඹ කියන අතුරු පාරවල් වල තියෙන දේවල් හිතෙන් ගිහින් බලලා කියන්න.

    කැමති නම් කියපන්, මම උඹගේ ගෙදරින් එළියට බහින කොට උබටත් එන්න පුළුවන් මම ඒ අනිත් පාරවල් වල යනවා කියලා සැකයක් එහෙම තියෙනවා නම්. කැමති නම් PM එවන්න :)
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    මේක කරලා සාර්ථක වෙච්ච උබ ඇර වෙන කවුරු හරි ඉන්නවද?
    උබට විතරක් පුළුවන් දෙයක්ද දන්නේ නෑනේ
    මේක දැම්මෙ අදමනේ
    කට්ටිය කරලා ප්‍රතිඵල කියයි තව මාස ගානකින්:)
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,554
    2,381
    113
    මට මෙහෙම දෙයක් හිතෙනව මේක වෙන්න පුලුවන්ද කියපන් මෙහමයි දෙන්නෙක්ව ගෙනල්ල දැන් මාත් තව එකෙකුත් කියමුකෝ දෙන්න ලඟ ලඟ ඉඳගෙන මනෝකාය එලියට ගන්නව අරන් දෙන්නම ශරීරය මාරුකරල ඇතුලු වෙනව එහම උනාම මගේ බොඩියෙ ඉන්න අනිකා අනිත් එකාගේ බොඩිය ඉන්නේ මම මේක වෙන්න පුලුවන්ද?

    :P උබ හිතුවද ෆිල්ම් එකක් කියල..
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    මට මෙහෙම දෙයක් හිතෙනව මේක වෙන්න පුලුවන්ද කියපන් මෙහමයි දෙන්නෙක්ව ගෙනල්ල දැන් මාත් තව එකෙකුත් කියමුකෝ දෙන්න ලඟ ලඟ ඉඳගෙන මනෝකාය එලියට ගන්නව අරන් දෙන්නම ශරීරය මාරුකරල ඇතුලු වෙනව එහම උනාම මගේ බොඩියෙ ඉන්න අනිකා අනිත් එකාගේ බොඩිය ඉන්නේ මම මේක වෙන්න පුලුවන්ද?
    එහෙම වෙන්න බැහැ
    මනෝකායකට වෙන ශරීරෙකට යන්න බැහැ
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    එහෙම වෙන්න බැහැ
    මනෝකායකට වෙන ශරීරෙකට යන්න බැහැ
    තව දෙයක් තියනව මම ඉන්සයිඩස් මූවි එකේ දැක්කා මනෝකාය එලියට ආවම තව සිරුරු නැති ආත්ම දහස් ගානක් ඒ මනෝකායක නැති සිරුරට ඇතුලු වෙන්න ට්‍රයි කරනව එහෙම උනාම ප්‍රෂ්නයක් වෙයිද?
    තව උඹ මේක කලානම් සිරුරෙන් එළියට ආවම අපේ ශරීරය අපිටම බලාගන්න පුලුවන්ද?\
    සිරුරෙන් පිට මනෝකාය ආවම ඒකේ මොනවගේද? අපිට පේන දේවල් දැන් පේනව වගේම පේනවද? නැත්තං අඳුරු ස්වභාවයක් ගන්නවද?\
    ආසයි කරල බලන්න බයයි
     
    ආගමික පිළිවෙත් දිනපතා කරලා වැඩේ පටන් ගන්න කියන්න අන්න ඒ හේතුවට තමා. ආගමික පිළිවෙත් භාගෙට කරපු අය තමා ඕක කලාම ආයෙ ඇඟට ආවහම තොල් හපාගෙන ලේ පෙරාගෙන ඉන්නෙ. එහෙම අයට කරන්න එපා කියන්නෙ ඒකයි. ආගමික පිළිවෙත් නැතුව ඕක කලාම නික ගෙවල් දොරවල් ඇරලා පාරට ගියා වගේ, හොරු නම් එකයි පනින්නෙ පෙරේතයෝ කෝටි ප්‍රකෝටි ගානක් අපේ සිරුරට පොර කනවා. එහෙම එකක් ඇඟට ආවොත් ගොඩක් වෙලාවට දුවන් ගිහින් සියදිවි නසා ගන්න එක තමා වෙන්නෙ

    සිරුරෙන් පිටත ලෝකය හරිම සුන්දර විදිහට පේන්නෙ
    ඈත දේවල් ලස්සන සුදු එළියක් වගේ
    කිසිම අඳුරක් නැහැ
    අනික ඕක පැයක් විතර කලාම හිතේ ප්‍රශ්න සේරම යට යනවා, දුක යට යනවා
    හොඳට නින්ද යනවා
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    how-aura-2.jpg

    මුලින්ම කියන්න ඕන මේක මම අත්හදා බලපු ගොඩක්ම සාර්ථක ඒවගේම මාස 3න් 4න් ප්‍රථිඵල ලබන්න පුලුවන් ක්‍රමයක්. අවුරුදු ගනන් ලෑස්ති වෙන්න දෙයක් නැහැ. ඔන්න එහෙම නම් වැඩේට බහිමු

    පියවර 1
    මුළින්ම තමන්ගේ නිදන කාමරය වැඩිය කලබල නැති තැනක් කර ගන්න ඕන. බිත්ති වල ගහලා තියෙන සංකීර්ණ ෆොටෝ, පෝස්ටර් ගලවලා මකුළු දැල් කඩන්න ඕන. බිත්ති වල ඩොට් එහෙම තියෙනවා නම් සුදු කොළ අලවන්න ඒ තැන් වලට. එහෙම පොඩි එකක් ඇති මොලේ වෙහෙසට පත් වෙලා අවධානය බිඳෙන්න. හැමදාම එකම වෙලාවට නිදා ගන්න පුරුදු වෙන්න. උදේටත් එකම වෙලාවට නැගිටින්න. දවස ගානේ නාන්න, පිරිසිදුව ඉන්න. හවසට පන්සිල් ගන්න, මල් පහන් පූජ කරන්න බෞද්ධ නම්. නැත්තම් ඒ ඒ ආගමික වතාවන් කරන්න

    පියවර 2

    සතියක් විතර එකම කාලසටහනට යන්න දෙන්නෙ. පස්සෙ එක දවසක හවස 4ට ඇඳට එන්න. 4 බැරි නම් කැමති වෙලාවක් තෝර ගන්න.. හැබැයි හැමදාම ඒ වෙලාව ෆ්‍රී වෙන්න ඕන වැඩේට. ඇඳේ හාන්සි වෙන්න කොට්ටයක් නැතුව. දැන් දකුණු අතේ මහපට ඇඟිල්ලයි මැඳගිල්ලයි එකට ගෑවෙන්න තියන්න. උඩ ඉඳන් පලවෙනි පුරුක ගෑවුනාම ඇති. දැන් ඇඳේ උඩුබැලි අතට ඉඳන් ඇස් පියා ගන්න. ඇස් පියා ගෙන ඔයා ඇඳේ හාන්සි වෙලා ඉන්න කොට උඩින් බැලුවම පේන විදිහ හිතෙන් මවා ගන්න. ඔහොම සති 4ක් 5ක් තමන්ගේ ඇඟටම හිත මෙනෙහි කරන්න. සතියක් විතර කරද්දි ඇස් වහ ගත්තම හැබැහින් වගේම නිවැරදිව පේනවා.

    පියවර 3

    දැන් සිත හොඳටම මෙනෙහි වෙලා තියෙන්නෙ. දැන් ටික ටික තමන්ගේ ගෙදර දොරෙන් එළියට යනවා කල්පනා කරන්න. හිතෙන් එළියට යන එක මවා ගන්න. වට පිට බල බල යනවා කියලා හිතන්න. ඔහොම තමන් ගිහින් තියෙන පාරවල් වල හිතෙන් යන්න. නොගියපු ඒවගේ යන්න එපා. ඔහොම සති 4ක් වගේ කරද්දි ඔය නිකම් පාරේ එද්දි අවදානෙන් නොබලපු බෝඩ් වල ලියපු අකුරුත් ඔයාට හිතෙන් කියවන්න පුළුවන් වෙනවා.

    පියවර 4

    හිතෙන් යද්දි පාරෙ පොඩි පොඩි පෝස්ටර් වල අකුරු බොඳ නොවී පේන තරමට මෙනෙහි උනාට පස්සෙ ඔයා ලෑස්තියි සිරුරෙන් එළියට යන්න. ඔයා හිතෙන් පාරෙ ඇවිදින අතරේ එක පාරටම කවදාවත් නොගිය ඒත් පස්සෙ බොරුවක් කියලා හරි යන්න පුළුවන් ගේකට යන්න. ගිහින් ඒ ගෙදර වත්ත ගේ ඇතුල එහෙම හොඳින් බලන්න. කවදාවත් නොගිය පාරක් තියෙනවා නම් ඒකේ ඇවිදින්න, හොඳට බලන්න වටපිටාව. ඔහොම යද්දි වටේ බොඳ උනොත් එහෙම කලබල වෙන්න එපා ඒ ඔයාගෙ ඇඟිලි දෙක ඈත් වෙලා. එතකොට ඔය ක්ෂණිකව ඇඟට එනවා. දැන් ඔය අර හිතෙන් ගිය ඒත් කවදාවත් කලින් නොගිය ගෙදර වත්තට ඇත්තට ගිහින් බලන්න. බොරුවක් කියන් හරි යන්න. අර නොගිය පාරේ ගිහින් බලන්න, හිතෙන් දැකපුවා සංසංදනය කරන්න. ඔය කලින් පියවරවල් හරියට කලා නම් හිතෙන් දැකපුවා සේරම ඇත්තට තියෙන්න ඕන.

    පියවර 5

    දිගටම මේක හැමදාම කරන්න, ඒත් මෙහෙම දකින වෙන මිනිස්සුන්ගේ රහස් එළිපිට කියන්න එපා. නොදන්න පාරවල් වල යන්න, හැබැහින් ඊළඟ දවසේ යන්න. කනත්තවල් ගාවින් යන්න බය වෙන්න එපා, හරියට බැලුවොත් මිනිහෙක් වලලපු නැති තැනක් කොහෙවත් නැහැ.

    කියපු පිළිවෙලටම කරන්න, පියවරවල් මග අරින්න එපා ඉක්මන නිසා. එකපාරක් කලාම තොල කට හැපිලා ලේ ඇවිත් තිබ්බොත් ආයෙ කරන්න එපා. අවධානමක් ගන්න වෙන වැඩක් නිසා අවදානෙ කරන්න. වැරදියට කරලා අංගොඩ ඉන්න සියදිවිනසා ගත්ත අය ඉන්නවා ඒක නිසා පරිස්සමෙන් කරන්න. පාරවල් ගානේ ඇවිදිනකොට අත් නැති ඔලු නැති මිනිස්සු, පාරවල් වල දිගා වෙලා අඬන මිනිස්සු දකීවි. උන් එක්ක කතා කරන්න හදන්න එපා. මේක කොහෙන්වත් උස්සලා දාපු පෝස්ට් එකක් නෙමේ. මම ටයිප් කලේ, මම විස්තර කරලා ලිව්වෙ.

    ඔන්න එහෙනම් බල බල හිටපු නූල දාල ....හරිම සතුටක් දැනෙනවා...ඔබට බොහොම පින්...ඒවගේම භාවනා ශක්තියත් වැඩිවේවා....අදම මමත් මේක පටන් ගන්නවා..:P:P
     
    roshan.88

    Junior member
  • Jan 29, 2015
    145
    12
    18
    ආගමික පිළිවෙත් දිනපතා කරලා වැඩේ පටන් ගන්න කියන්න අන්න ඒ හේතුවට තමා. ආගමික පිළිවෙත් භාගෙට කරපු අය තමා ඕක කලාම ආයෙ ඇඟට ආවහම තොල් හපාගෙන ලේ පෙරාගෙන ඉන්නෙ. එහෙම අයට කරන්න එපා කියන්නෙ ඒකයි. ආගමික පිළිවෙත් නැතුව ඕක කලාම නික ගෙවල් දොරවල් ඇරලා පාරට ගියා වගේ, හොරු නම් එකයි පනින්නෙ පෙරේතයෝ කෝටි ප්‍රකෝටි ගානක් අපේ සිරුරට පොර කනවා. එහෙම එකක් ඇඟට ආවොත් ගොඩක් වෙලාවට දුවන් ගිහින් සියදිවි නසා ගන්න එක තමා වෙන්නෙ

    සිරුරෙන් පිටත ලෝකය හරිම සුන්දර විදිහට පේන්නෙ
    ඈත දේවල් ලස්සන සුදු එළියක් වගේ
    කිසිම අඳුරක් නැහැ
    අනික ඕක පැයක් විතර කලාම හිතේ ප්‍රශ්න සේරම යට යනවා, දුක යට යනවා
    හොඳට නින්ද යනවා

    uba meka pili ganida dn na.mn podi kale mage manokaya eliyata avilla tjiyanava av 5 vagedi.ahema eliyata avath mata yanna puluwn une mage kamare avata vitharai
    meka nikinma nathivela giya loku veddi.mn oka katavath kiyanna giye na mava vihiluvata ganna nisa.oyage adahasa mokakda me gana.
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    ඔන්න එහෙනම් බල බල හිටපු නූල දාල ....හරිම සතුටක් දැනෙනවා...ඔබට බොහොම පින්...ඒවගේම භාවනා ශක්තියත් වැඩිවේවා....අදම මමත් මේක පටන් ගන්නවා..:P:P
    ඔයත් පිළිවෙලටම කරන්න
    මොනා හරි අවුලක් ආවොත් මට කියන්න
    Good luck :)