e bay phone gatta aya

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Mekai karanna ona hugak aya dan dan Ebay haraha phone gennanawa mokada ganath adui anika use unath hugak aduwata ganna puluwan
    Ithin gaththa aya me thread eke gatta phone model ekai gatta site ekei wisthara danna, eke hoda naraka ehema ethakota ganna inna ayata loku udawwak. ?!!?!?
     

    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    IMG-0087-2.jpg


    http://www.ebay.com/itm/322072710915
    හෑන්ඩ් පික් කරපු නිසා ශිපින් ගියෙත් නැහැ
    යාළුවෙක්ට තෑග්ගකට ගත්තෙ, ඌමයි පික් කලේ
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,525
    1
    10,773
    113
    බම්ප්
    ඔව්වට ටැක්ස් වදිනවද....
    නැත්තන් අනිත් පොඩි පොඩි බඩු වගේ ගෙදරටම එනවද....:oo: