Fountain Pens 🖋 pawichchi karana aya

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,176
    11,194
    113
    Forest
    ඉස්සර ඔව්වගෙන් ලිව්වා තීන්ත නාගෙන. අමතක වෙලා ගැසුවම ලග ඉන්න උන් මාර විදිහට සතුටුයි.

    දැන් ආයි ඕකක් ගන්න ආසාවක් ආව.

    තැන්ක්ස් බන් ඕනි නැති කුණුගොඩවල් මතක් කරලා ලෙඩ හදනවට :D
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,889
    11,642
    113
    ඉස්සර ඔව්වගෙන් ලිව්වා තීන්ත නාගෙන. අමතක වෙලා ගැසුවම ලග ඉන්න උන් මාර විදිහට සතුටුයි.

    දැන් ආයි ඕකක් ගන්න ආසාවක් ආව.

    තැන්ක්ස් බන් ඕනි නැති කුණුගොඩවල් මතක් කරලා ලෙඩ හදනවට :D
    Dan mekak ganna epa Lamy Safari ekak ganin

    The Verdict: The Pilot Is Cheaper, but You’ll Fall In Love with the Lamy​

    ------ Post added on Jul 12, 2021 at 10:31 PM
     
    • Like
    Reactions: Sonique

    rama_d

    Well-known member
  • Nov 28, 2014
    574
    674
    93
    image.jpg

    Mage hero pen eka
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,000
    4,565
    113
    Machanla api podi kale pawichchi karapu HERO 331 fountain pen 1 mathakada?


    12pens-VINTAGE-Quality-goods-HERO-331-Fountain-Pens-51-Style-Nice-Gold-Cap-Retired-Office-School.jpg


    Mata ayeth ekak ganna hithila black color ekak ada gatta. Rs 220.00, book shops wala tiyenawa.

    Parker, Lamy, sheaffer, Mont blanc, Pilot wage famous & expensive brands ganna bari kenekta me pen eka use karanna puluwan

    Fountain Pens 🖋 pawichchi karana aya thaman pawichchi karana fountain Pens brands& models saha danna kiyana wisthara ganath kiyamu balanna

    Meke ink eka nan wathura wage habai. Rs 80.00 mama gatte blue ink1.

    Palaweni sare ink fill karanna sahenna gemak dunna athule hulan tika ain wenakan purawanna amarui.

    P1040496-blog-WM.jpg




    tiyuu2002-img600x450-1479786416xd6vhw16751.jpg


    Me wage loku pettiyaka thama pens enne.

    Mata hithenawa hamoma ball point pens walin liyaddi fountain pen ekak use karana eke podi gathiyak tiyenawa kiyala. Ekai mama ekak gatte. Yana yana thana aran yana eka nan bayanakai. E hinda office eke witarak use karanna thiya ganna kiyalai hithuwe. Passe Parker ekak ganna one.


    Dan kale podi lamainta iskole mewain liyanna denawada? Api podi kale liwwa wage podi untath mewa purudu karana eka watinawa neda?
    where can you get a good HERo like this? does it scratch the paper? i had one those days it HERO 331. very smooth pen for student . but when i got one about 15 years later that was not smooth like the first one
     

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    674
    828
    93
    මටත් ඉස්සර fountain pen පිස්සුවෙක් තිබ්බා.
    දැන් නම් වැඩිය use කරන්නේ නෑ.
    ඔක්කොම Chinese ඒවා...

    Jinhao 911 0.38mm
    Wing sung 3003 0.5mm
    Baoer 388

    Ink:
    Parker quink
    Hero ink පත 3 එකට හිඳවා 😅

    Needler's ink Baystate blue ink bottle
    එකක් ගන්න ඕන කමක් තිබ්බා.පස්සේ ඒ ආසාව නැති වෙලා ගියා.

    Jinhao 911 තමයි favourite ම පෙන් එක.
     
    • Like
    Reactions: aneasarayana

    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    පොඩි ළමයින්ට පාලනයක් ඇතිව අකුරු හරියට ලියන්න පුරුදු වෙන්න ball point පෑනට යන්න කලින් මේ පෑනකින් ලියන එක හොඳයි.
    හැබැයි මේකෙන් වේගෙන් කියවන කොට ලියන්න අමාරුයි.
     
    Last edited:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,833
    113
    Athithaya mathak unanan aye panak aran liyanna patan gamuda?
    Mage 🖊 1 dakala mage office eke thawa ekek eliyata gihin ena gaman ekak aran enawa kiwwa
    Sign කරන්න ඇරෙන්න අකුරු ලියවෙනවා අඩුයි බන්. Parker කියලා හොඳ බාණ්ඩයක් තිබුණා Sign pen එකක්. දැන්නම් වැඩිය දකින්න නැහැ.