මල් කැකුළු පුබුදුවමු.... පින් කරමු... 2

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ඔය බෙදන බඩු වල ෆොටෝස් ටිකක් වත් දාපල්ලකෝ බන්. .
    අපිට ඉතින් සතුටුවෙන්න තියෙන්නේ ඔච්චරනේ. .
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    ඔය බෙදන බඩු වල ෆොටෝස් ටිකක් වත් දාපල්ලකෝ බන්. .
    අපිට ඉතින් සතුටුවෙන්න තියෙන්නේ ඔච්චරනේ. .


    sirawata, please upload some pic . all the contributors will like to see them:yes::yes::yes:
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඔය බෙදන බඩු වල ෆොටෝස් ටිකක් වත් දාපල්ලකෝ බන්. .
    අපිට ඉතින් සතුටුවෙන්න තියෙන්නේ ඔච්චරනේ. .

    sirawata, please upload some pic . all the contributors will like to see them:yes::yes::yes:
    සහො... දැන් ගෙදර ආවෙ..

    හෙට පොටො ටිකක් දාන්නම්. පට්ට මහන්සි සහො...
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අපි වැඩ සහො...................




    kc8hIqt.jpg


    5XPgIwc.jpg


    nz6YfSW.jpg


     
    • Like
    Reactions: paris

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සෑහෙන දවසකින් ත්‍රෙඩ් එක පැත්තෙ ආවෙත් නෑ. එලකිරිය පැත්තෙ ආවෙත් නෑ..:no:
    වැඩේට සම්බන්ධ උන යාලුවෙක් අද ෆොටෝස් ටිකක් බුකියට දාල තිබුණා..:)
    දැන් නම් සෑහෙන මහන්සි වෙනව වගේ කස්ටියම වැඩේට..
    11.gif

    ත්‍රෙඩ් එකට එන්න බැරි උන එක ගැන වගේම සහයෝගය මදිකම ගැනත් බලවත් කනගාටුව..:(
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සියලුම සහෝදරයන්ට ආදරයෙන් කරනා දෙකක් තියනවා කියන්න. පළමුවෙනි එක තමයි ස්කෝලෙට යන අය ඉතා විනීතව හැසිරෙන්න වගබලාගන්න.විශේෂයෙන්, පුරුද්දට වගේ පාසලට නොගැලපෙන වචන බාවිතා දෛනික ජිවිතේ බාවිතවේ යොදවන සහෝදරයන් එතැනදී ප්‍රවේසමෙන් වචන හසුරුවන්න. මොකද අපි යන්නේ පොඩි උන් ටිකක් ලගට. සමහර විට උන් පොඩි උනාට අපිට වඩා විශේෂ වචන (සරලව කිව්වොත් කුණුහරුප ) කියන උන් වෙන්න පුළුවන්. නමුත් ඒක අපිට අදාල නැහැ. අපි යන්නේ හොද වැඩකට. අනික අපි උන්ට ආදර්ශයක් දෙන්න ඕනේ අපේ හැසිරීමෙන් ක්‍රියාවෙන් සහ පෙනුමෙන්. මෙතන පොත් දෙනවා වගේම උන්ගේ පුංචි හිත් වලට පොතුත් එක්ක ගෙදර අරන් යන්න හොද පණිවිඩේකුත් දෙන්න ඕනේ. එමනිසා පච්චා කොටගෙන කොන්ඩේ වවාගෙන කරාබු දාගෙන තිසාහාමිගේ පුතා වගේනම් ස්කෝලෙට යන්න හදන්න එපා. ඊට වඩා හොදයි පොත්ටික ගේට්ටුව ගාව තියල යමල්ල. උන් ස්කොලේ ඇරිලා යනකොට අහුලාගෙන යයි.

    දෙවැනි කාරණය තමයි ස්කෝලෙට ගිහින් එනකම් වෙනතැනක බලන් ඉදල සෙට් වෙන්න හදන මල්ලිලට අයියලට. මචන්ලා කොල්ලෝ ටිකක් සෙට් උනාම අඩියක් ගහන්නේ නැතුව මොනවා කතාකරන්නද බන්. අනික මෙච්චර හොද වැඩක් කරලා එකේ සතුට සමරන දවසේ ඔය සෙට් විල්ල ගැලපෙන්නේ නැහැ.දන්සලක් දීල ඉවරවෙලා එතනම බීගෙන රැට දගලන උන්ගෙයි අපෙයි වෙනසක් නෑ එතකොට. මම හිතනවා අපිට සෙට් වෙලා අදුරගන්න ඕනෙම නම් පස්සේ දවසක් දාගෙන කරමු.ඔය නිවාඩුව එදාට තියාගනිල්ලා.

    අඩේ.. උඹ ගුරුවරයෙක්ද කියලත් හිතුනා.. :)
    200%ක්ම එකඟ වෙන්න පුලුවන් කතාවක්..
    11.gif

    වැඩක් කරගෙන යද්දි වගේම කරපු වැඩක වටිනාකම රැඳෙන්න ඒකෙන් පස්සෙ හැසිරෙන විදිහත් ගොඩක් බලපානවා.. ගිය පාරත් බොහෝම ලස්සනට අදර්ශමත් විදිහට ඒ වැඩේ වෙලා තිබුණ නිසයි මේ සැරෙත් ගොඩක් අය උදව් කළේ..:) ගිය සැරේ උදව් කර ගන්න බැරි උන අය ඒ දිහා බලාගෙන මේ සැරේ උදව් කරන්නත් ඇති.. අනික උඹල හැමෝම කාලයක් තිස්සෙ මේ වැඩේට මහන්සි වෙනවා..:dull: ඒ මහන්සිය ත්‍රෙඩ් එකේ පේන්නෙත් නෑ.. උඹල ඒව ගැන කිය කිය ඉන්නෙත් නෑ..:) හැමෝගෙම මහන්සියේ වටිනාකමට වටිනාකමක් දෙන්න පුලුවන් සුබා කියන විදිහට පාසලකට ගැලපෙන විදිහට ගිහින් ඒ දේවල් කරනවනම්.. ඒ නිසා හැමෝගෙම හිත්වලට ලස්සනක් එකතු වෙන විදිහට මේ සැරෙත් සාර්ථක වේවා කියල පතනවා..:yes:


    මටත් එන්න තිබුණනම් කියල හිතෙනව.. ඒත් මට එන්න පුලුවන් උනානම්, මගේ පෙනුමෙ හැටියට අට පොත් ටිකක් දීල උඹල මාව ඉස්කෝලෙ දාල එනව සුවර් එකටම.. ඒ නිසා ඕනෙ නෑ..:P
     
    Last edited:
    • Like
    Reactions: subash dushmantha