** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
1. Dilshan should retire now. It's time.
2. Tharanga is not suitable at 6. If he is in, either he should open the batting or need to bat before Mathews.
In each team, No. 6 is dedicated for the finisher of the team. Tharanga is not a finisher, but an opener.

[I think that Tharanga is the unluckiest cricketer that Sri Lanka ever produced. :( ]

1. yes but he wouldn't retire just like Mathews wouldn't bat at 6 :dull:
2. yes true he should open but they don't give them the chance :dull: yes he is the unluckiest cricketer ever :dull:
 
vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ODI Team

    1. Kusal
    2. Dhanushka
    3. Mendis
    4. Chandimal
    5. Mathews
    [I prefer Mathews to be at 6; but he won't do that]
    6. Need to find [ideally a finisher; may be Thirimanna :D or someone similar to Dhoni]
    7. Shanaka
    8. Need to find [a reliable all rounder; may be Thisara or Seekkuge]
    9. Need to find [The best spinner currently; may be Vandersay]
    10. Chameera
    11. Malinga

    I think the top five positions are now settled for Sri Lanka. It's the middle order that we need to fix. Once Malinga and Chameera are available, bowling department may look good.

    Good selection:) but i don't think thirimanna is a good finisher :no:he can't play big shots.
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අපි මේ බෝලින් ප්‍රශ්ණයට හොඳ විසදුමක් හැටියට සුපර් බෝලර් කෙනෙක් හදුන්වා දෙමු බං දැනට ලෝකයේ කවුරුත් මෙහෙම සුපර් බෝලර් කෙනෙක් හදුන්වා දීලා නෑ. (දන්න විදියට)

    සුපර් බෝලර් යනු

    • වේග පන්දු හා දඟ පන්දු යැවිමට හැකිවිම
    • වමතින් හා දකුණතින් පන්දු යැවිය හැකිවිම
    • අවශ්‍යතාවය අනුව එක පන්දු ඕවරයකදි වමතින් හා දකුණතින් වේග පන්දු හා දඟ පන්දු යැවිම

    මෙය ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ නවතම හදුන්වාදීමකි
    වන් බෝලර් වන් ටිම්
    ;);););)

    Kamindu mendis :yes::yes::yes:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Kamindu mendis :yes::yes::yes:

    මේ අර U19 WC ගහපු රිච්මන්ඩ් එකේ කොල්ලා නේද? මු ස්පින් විතරයිනේ කරන්නේ වේග පන්දු යවන්නත් පුරුදු කලානම් හරි :D:D:D:D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    අපි මේ බෝලින් ප්‍රශ්ණයට හොඳ විසදුමක් හැටියට සුපර් බෝලර් කෙනෙක් හදුන්වා දෙමු බං දැනට ලෝකයේ කවුරුත් මෙහෙම සුපර් බෝලර් කෙනෙක් හදුන්වා දීලා නෑ. (දන්න විදියට)

    සුපර් බෝලර් යනු

    • වේග පන්දු හා දඟ පන්දු යැවිමට හැකිවිම
    • වමතින් හා දකුණතින් පන්දු යැවිය හැකිවිම
    • අවශ්‍යතාවය අනුව එක පන්දු ඕවරයකදි වමතින් හා දකුණතින් වේග පන්දු හා දඟ පන්දු යැවිම

    මෙය ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ නවතම හදුන්වාදීමකි
    වන් බෝලර් වන් ටිම්
    ;);););)

    අපේ උන්ට දාන එක වර්ගයේ බෝලේවත් හරියට දාගන්න බැරුව මොන සුපර් බෝල් ද සිඞ්හලයෝ....ඔයිට නරකද එකා එකාව තමන් දාන බොලේ හරියට කරන්න පුරුදු කෙරෙව්වා නම්...

    දැන් බලපන් වෝක්ස් කාරයා එංගලන්තේ...ඌ අර වයිඩ් ක්‍රීස් එක ගාවින් යන්න දාන බොලේ කොච්චර අකියුරේට් ද...අපේ එකෙක් ඕක දාන්න ගියොත් කීපර් ට වත් අල්ලන්න හම්බෙන්නේ නැහැ...ඒ තරම් කැලේ යනවා...:sorry:
     
    :yes::yes::yes::yes::(:( ආතල් එකට බං දැම්මේ :P:P
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    246029.3.jpg

    ICC approves changes to DRS playing conditions :D:D:D

    Pakistan A tour of England, Pakistan A v Sri Lanka A at Leicester, Jul 3-6, 2016

    Sri Lanka A 299
    Pakistan A 20/0 (5.0 ov)

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    :yes::yes::yes::yes::(:( ආතල් එකට බං දැම්මේ :P:P

    :P:P අපේ ටීම් එකට ඕනේ සුපර් හියුමන් ල බන්...බලපන්කො අර කුසල් මෙන්ඩිස් කාරයට දුවාගන්න බැරි සීන් එකක් තියෙනවා...එදා පලවෙනි මැච් එකේ ලකුණු තුන දුන්නෙත් ඌ නේ...ඊයේ පෙරේද මැච් එකේ රන් අවුට් එකත් ඌ දුවපු කැත දැක්කද? හැබැයි ඌ මොනා උනත් එල බැටා :yes:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    :P:P අපේ ටීම් එකට ඕනේ සුපර් හියුමන් ල බන්...බලපන්කො අර කුසල් මෙන්ඩිස් කාරයට දුවාගන්න බැරි සීන් එකක් තියෙනවා...එදා පලවෙනි මැච් එකේ ලකුණු තුන දුන්නෙත් ඌ නේ...ඊයේ පෙරේද මැච් එකේ රන් අවුට් එකත් ඌ දුවපු කැත දැක්කද? හැබැයි ඌ මොනා උනත් එල බැටා :yes:

    :yes::yes::yes::yes:
    ධනුෂ්කගේ ෆිල්ඩින් මුලදි ඔය වගේ අවුල් තිබුනා. හැබැයි දැන් පොර ෆිල්ඩින් පට්ට විදියට හදාගෙන තියෙනවා :D මොනව වුනත් අපේ හොඳම ෆිල්ඩර් වයසක ඩිල්ෂාන් තමයි :P:P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    :yes::yes::yes::yes:
    ධනුෂ්කගේ ෆිල්ඩින් මුලදි ඔය වගේ අවුල් තිබුනා. හැබැයි දැන් පොර ෆිල්ඩින් පට්ට විදියට හදාගෙන තියෙනවා :D මොනව වුනත් අපේ හොඳම ෆිල්ඩර් වයසක ඩිල්ෂාන් තමයි :P:P

    ඌ එක කැච් එකක් නම් ඇල්ලුවා තමා...එත් කනා පොට්ටේට හිරවුනාද දන්නේ නැහැ...;) එදා දසුන් ශානකයත් ගත්තේ ලයින්ස් වල එහෙනම් එලම කැච් එකක්...:rolleyes::P

    ඔව්..ඩිලා තමයි හොදම...ඒ එක්කම සනත්...රොෂාන් මහානාම...මේ වගේ උන් බිහි වුනේ නැහැ ඊට පස්සේ...:sorry::(
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    aaaand you are a 'dekatama nathi' idiot? :dull::dull:

    how do u know?:confused::confused: once in a blue moon jehan mubarak had a fun time at oval during 2009 t20 wc match against aus where he hit brett lee for two sixers:D that was it for him :dull::dull: even that blue moon not seen again:(:(
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    කුසල්ට වන්දි ගෙවන්න ICCය තීරණය කරයි! බොරු වාර්තා දුන් රසායනාගාරයට වැඩ වරදී

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට වන්දි ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඒකමතිකව තීරණය කර ඇතැයි වාර්තා වනවා. ඒ සාවද්‍ය වාර්තා පදනම් කරගෙන තහනම් උත්තේජක ලබාගැනීමේ චෝදනාව මත කුසල්ට පනවා තිබූ තරග තහනම ඉවත් කිරීමෙන් අනතුරුවය.

    එඩින්බරෝ නුවර පෙරේදා (02) පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික හමුවේදී, එහි සාමාජිකයන්ගේ ඒකඡන්දයෙන් කුසල් ජනිත්ට වන්දි ගෙවීම සම්බන්ධ යෝජනාව සම්මත වී ඇත.

    ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නීති කටයුතු සඳහා වැය කළ අමෙරිකානු ඩොලර් ලක්‍ෂ 05ක මුදලක් (රුපියල් මිලියන 72ක්) හානිපූරණ වන්දි වශයෙන් ගෙවීමට අයි.සී.සී. යට සිදු වනවා.

    එමෙන්ම සාවද්‍ය පරීක්‍ෂණ වාර්තා ලබාදුන් කටාරයේ පරීක්‍ෂණාගාරයද ඉවත් කර තහනම් කිරීමට අයි.සී.සී ය තීරණයකර තිබෙනවා.

    kohomada indian ballange wada. kusal ta world cup eka miss kerewwa , unta attack wei kiyala hitala :angry: