Lankawe water birth karapu kattiya

1NAPOLION

Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    ලංකාවෙ කරන්න බෑ. ලංකාවෙ තියෙන්නෙ සීසර් විතරයි. දැන් නෝමල් හම්බවෙන්නෙත් හරි අඩුවෙන්.

    DANNA DEAYAK KIYAPAN BAN BORU NOKIYA
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,588
    1,116
    113
    technoext.blogspot.com
    සමහරු මට බනියි මෙහෙම කියනවට ඒත් ඇත්තටම ඔතන තියෙන්නෙ ලංකාවෙ ගෑනුන්ගෙ දුර්වලකම. වෙන රටවල නැචුරල් ළමයි හම්බවෙන වීඩියෝ තියනව ඒව බලපන් ලංකාවෙ ගෑනු වගේ යටිගිරියෙන් කෑගහන්නෙ නෑ. හරිම සැහැල්ලුවෙන් ඒ අම්මල වේදනාව විදිනව. ලංකාවෙ ළමයි හම්බවෙන තැනක් කිට්ටු කරත් ඇහෙනව කෑගහන සද්දෙ. අද කාලෙ ඒ කාලෙ කියල නෙමේ වෙනසක් තියෙන්නෙ. වෙනස තියෙන්නෙ ලංකාවෙ ගෑනුන්ගෙයි පිටරට ගෑනුන්ගෙයි. පිටරට ගෑනු ලංකාවෙ ගෑනුන්ට වඩා දාහකින් ශක්තිමත්. ධෛර්යවන්තයි. හිතින් වගේම ශරීරයෙනුත්.

    පදං වෙච්ච ඇන්ජිමකට වඩා අළුත් අනජින් වල සද්දෙ පොඩ්ඩක් වැඩියි:P
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සමහරු මට බනියි මෙහෙම කියනවට ඒත් ඇත්තටම ඔතන තියෙන්නෙ ලංකාවෙ ගෑනුන්ගෙ දුර්වලකම. වෙන රටවල නැචුරල් ළමයි හම්බවෙන වීඩියෝ තියනව ඒව බලපන් ලංකාවෙ ගෑනු වගේ යටිගිරියෙන් කෑගහන්නෙ නෑ. හරිම සැහැල්ලුවෙන් ඒ අම්මල වේදනාව විදිනව. ලංකාවෙ ළමයි හම්බවෙන තැනක් කිට්ටු කරත් ඇහෙනව කෑගහන සද්දෙ. අද කාලෙ ඒ කාලෙ කියල නෙමේ වෙනසක් තියෙන්නෙ. වෙනස තියෙන්නෙ ලංකාවෙ ගෑනුන්ගෙයි පිටරට ගෑනුන්ගෙයි. පිටරට ගෑනු ලංකාවෙ ගෑනුන්ට වඩා දාහකින් ශක්තිමත්. ධෛර්යවන්තයි. හිතින් වගේම ශරීරයෙනුත්.

    බොරු කියන්න එපා ෆකෝ. ස්වභාවිකව හැම ගැනීම මර ලතෝනි දීල තමයි ළමයි බිහිකරන්නේ. මම වයිෆ් එක්ක සතියක් හොස්පිටල් හිටිය ළමය හම්බෙන්න. ඒ සතියට සුදු ගෑනු, කළු ගෑනු, දුබුරු ගෑනු, තඩි ගෑනු, කෙට්ටු ගෑනු, උස ගෑනු, කෙට්ටු ගෑනු. ආදී එකී නොකී හැම ගෑනිම කෑගහල හූ තියලා තමයි ළමයි වැදුවේ. බහුතරය ස්වභාවික උපත්, සීසර් සැත්කම තීරණය කරන්නේ අදාල වෛද්‍ය වරයා. ලංකාවේ තක්කඩි වගේ ළමය බඩට ආපුගමන් සීසර් කරන්න අනුමත කරන්නෑ

    ඇගට පතට නොදැනී ළමයි හම්බවෙන්න ඕනනම් ළමයා හම්බෙන්න ඉස්සෙල්ල නිර්වින්දන ඖශද ලබාගන්න ඉල්ලුම් කරන්න ඕන. යථාර්තය නොදැන අම්මලට ගරහන්න එපා. :angry:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    තරහ වෙන්න එපා මචං මෙහෙම කියනවට. වෙන ගැනු පැත්තකට දාමුකෝ. උඹ ඔය කියපු ඔය දේ නිසා උඹව ජාතක කරපු අම්මටත් අවනම්බුවක් කරලා තියෙන්නේ. එහෙම නා කියනවා නම් උඹ අවජාතකයෙක්. තමන් හෙන වෙනස් කියන්න ඔය වගේ මැටි මෝල් දේවල් කියන්න එපා බන්. උඹ වෙනස් තමා. හැබැයි අප්පිරියයි.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    බොරු කියන්න එපා ෆකෝ. ස්වභාවිකව හැම ගැනීම මර ලතෝනි දීල තමයි ළමයි බිහිකරන්නේ. මම වයිෆ් එක්ක සතියක් හොස්පිටල් හිටිය ළමය හම්බෙන්න. ඒ සතියට සුදු ගෑනු, කළු ගෑනු, දුබුරු ගෑනු, තඩි ගෑනු, කෙට්ටු ගෑනු, උස ගෑනු, කෙට්ටු ගෑනු. ආදී එකී නොකී හැම ගෑනිම කෑගහල හූ තියලා තමයි ළමයි වැදුවේ. බහුතරය ස්වභාවික උපත්, සීසර් සැත්කම තීරණය කරන්නේ අදාල වෛද්‍ය වරයා. ලංකාවේ තක්කඩි වගේ ළමය බඩට ආපුගමන් සීසර් කරන්න අනුමත කරන්නෑ

    ඇගට පතට නොදැනී ළමයි හම්බවෙන්න ඕනනම් ළමයා හම්බෙන්න ඉස්සෙල්ල නිර්වින්දන ඖශද ලබාගන්න ඉල්ලුම් කරන්න ඕන. යථාර්තය නොදැන අම්මලට ගරහන්න එපා. :angry:

    ඔයා බොරු කියන්න එපා. වෙන රටවල ළමයි හම්බවෙන වීඩියෝ ඇති තරම් තියනව යූටියුබ් එකේ. එයාල හරි සැහල්ලුවෙන් වේදනාව දරා ගන්නෙ. නිකන් බොරුවට හිතට එන පච කෙලින්න එපා. ලංකාවෙ බහුතරයක් සීසර් කරන්නෙ අම්මල බයයි නැචුරල් හම්බවෙනවට. නැතුව දොස්තරගෙ ඕනකමට නෙමේ. වෙන රටවල ගෑනුන්ට ඕන දුකක් විදින්න පුලුවන්. එයාල ලංකාවෙ වගේ හුරතල් වෙවී හැදුනු අය නෙමේ. මේක තමා වෙනස.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔයා බොරු කියන්න එපා. වෙන රටවල ළමයි හම්බවෙන වීඩියෝ ඇති තරම් තියනව යූටියුබ් එකේ. එයාල හරි සැහල්ලුවෙන් වේදනාව දරා ගන්නෙ. නිකන් බොරුවට හිතට එන පච කෙලින්න එපා. ලංකාවෙ බහුතරයක් සීසර් කරන්නෙ අම්මල බයයි නැචුරල් හම්බවෙනවට. නැතුව දොස්තරගෙ ඕනකමට නෙමේ. වෙන රටවල ගෑනුන්ට ඕන දුකක් විදින්න පුලුවන්. එයාල ලංකාවෙ වගේ හුරතල් වෙවී හැදුනු අය නෙමේ. මේක තමා වෙනස.

    විඩියොත් තියෙනවනම් උබ හරි ඇති. සොරි මචන් හිතල බොරු කිව්වට. මට තාම ළමයි තියා කෙල්ලෙක් වත් නෑ
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    විඩියොත් තියෙනවනම් උබ හරි ඇති. සොරි මචන් හිතල බොරු කිව්වට. මට තාම ළමයි තියා කෙල්ලෙක් වත් නෑ
    උඹ කියල තියන කතාවෙන්ම මන් තේරුම් ගත්ත උඹ කියල තියෙන්නෙ බොරුවක් කියල. ඇත්ත පිළිගත්තු එක ලොකු දෙයක්. හොදට තේරුම් ගනින් මේ ලෝකෙ ගෑනුන්ගෙ වෙනස.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,551
    2,372
    113
    සමහරු මට බනියි මෙහෙම කියනවට ඒත් ඇත්තටම ඔතන තියෙන්නෙ ලංකාවෙ ගෑනුන්ගෙ දුර්වලකම. වෙන රටවල නැචුරල් ළමයි හම්බවෙන වීඩියෝ තියනව ඒව බලපන් ලංකාවෙ ගෑනු වගේ යටිගිරියෙන් කෑගහන්නෙ නෑ. හරිම සැහැල්ලුවෙන් ඒ අම්මල වේදනාව විදිනව. ලංකාවෙ ළමයි හම්බවෙන තැනක් කිට්ටු කරත් ඇහෙනව කෑගහන සද්දෙ. අද කාලෙ ඒ කාලෙ කියල නෙමේ වෙනසක් තියෙන්නෙ. වෙනස තියෙන්නෙ ලංකාවෙ ගෑනුන්ගෙයි පිටරට ගෑනුන්ගෙයි. පිටරට ගෑනු ලංකාවෙ ගෑනුන්ට වඩා දාහකින් ශක්තිමත්. ධෛර්යවන්තයි. හිතින් වගේම ශරීරයෙනුත්.

    ඇට දෙකට පොල්ලකින් ගහගෙන බලපං කෑගහෙන් නැතිව ඉන්න පුලුවන්ද කියල..
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඇට දෙකට පොල්ලකින් ගහගෙන බලපං කෑගහෙන් නැතිව ඉන්න පුලුවන්ද කියල..
    වෙන රටවල ගෑනුන්ට ගානක්වත් නෑනෙ.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,551
    2,372
    113

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උබ දැකල තියනවද..? :lol:

    බලහං 96ක් comment තියනවා.. හරක වගේ තපුල්ලන්නෙපා.. අනික epidural use කරොත් කෑ ගැහෙනවා අඩුයි..

    http://community.babycenter.com/post/a31370085/did_you_scream_during_labor?cpg=2
    කවුරු මොනා කිව්වත් ලංකාවෙ ගෑනුන්ට වඩා පිටරට ගෑනුන්ගෙ දරාගැනීමේ ශක්තිය වැඩියි. කොච්චර බයිල ගැහුවත් ඒක තමා ඇත්ත.
     
    IXXX

    Member
    Dec 2, 2015
    825
    63
    0
    කවුරු මොනා කිව්වත් ලංකාවෙ ගෑනුන්ට වඩා පිටරට ගෑනුන්ගෙ දරාගැනීමේ ශක්තිය වැඩියි. කොච්චර බයිල ගැහුවත් ඒක තමා ඇත්ත.

    Ube Kella mona rate da ??