Europe Tour .....

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63

    ඕවා ගණන් ගන්න එපා බං ඔය වගේ උන් කොහෙත් ඉන්නවා​


    කාට හරි හරියනවනම් කොච්චර හොදද?
    අපි කවද හරි මැරෙන මිනිස්සු බන්...
    හුගක් උන්ට සල්ලි තිබුනත් මෙහෙම යන්න ලැබෙන්නේ නෑ..
    මොකද උන්ට පෙන්නන්න තරම් ඩොකියුමන්ට් නෑ..
    මේක චාන්ස් එකක් කියල තේරුම් ගන්න පුලුවන් කමකුත් නෑ....
    හැබැයි ඉතින් මොනව නැතත් "කට ඇති පුතෙක්" බව ලොවට පෙන්නන්නත් එපායෑ..
    ඒක එහෙමයි කියල මම දන්නව...
    ඇත්තටම මේ සයිට් එකෙන් හුගක් උන්ට උදව් අරගන්න පුලුවන්....
    ඒත් දැන් දැන් කවෘවත් උදව් කරන්න එන්නේ නෑ, මේ "අවබෝදං තොරං" පොරවල් නිසා...
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අවසාන වශයෙන්......

    "අවබෝධං තොරං........මෝඩං ජාතං"

    කියල කියනව පාලි දන්න කෙනෙක් හිටියනම් හරිය
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    අවසාන වශයෙන්......

    "අවබෝධං තොරං........මෝඩං ජාතං"

    කියල කියනව පාලි දන්න කෙනෙක් හිටියනම් හරිය

    mata text ekak dapanko.danma ahhh..num eka hoyaganna na kiyahanko..
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    mata text ekak dapanko.danma ahhh..num eka hoyaganna na kiyahanko..


    අනේ ඉතින්...
    මගෙ වැලිබල් කස්ටමර්ල මගෙ අංකෙ කොයි කියල ආනවනේ..
    ආ මෙන්න ගන්න 0766437604
    ඇයි උබත් රට අත ඇරල යන්නඩද සුද්දො.........
     

    Yardely

    Banned
    Jul 3, 2016
    77
    7
    0
    උබට තේරෙන්නෙම නැති නිසා මේ දාන්නේ....
    මට පුලුවන් මේ දේ කරල දෙන්න විතරයි...
    සල්ලි ගන්නේ වැඩේ හරි ගියාම.
    මම හොදටම දන්න නිස තමයි මෙතන දැම්මේ..
    මම කරන්නේ ෆෝන් අන්ලොක් කරන එක..
    ඒත් මට මොකක් හරි හරි දෙයක් ලැබුනොත් මෙතන දානව උබලට ඕනේ වෙයි කියල හිතල..
    මම ෆිනෑන්ස් ගැනත් දාල ඇති.....
    මට බැන්කු ලෝන් අරන් දෙන්නත් පුලුවන් උබල ක්‍රිබ් බ්‍රිබ් මොකේ හිටියත්....

    කතා කරල වැඩක් නෑ බන්..

    ඇත්තටම උබ කියන ප්‍රරූෆ් දෙන්න බෑ තමයි...
    මට කොහොමත් පුලුවන් දේවල් මම මේ කරන විදිහටම කර ගත්තම හරි වගේ...
    අනුන් ගොඩ දැමීමේ කිසි අමාරුවක් මට නැතියා...
    මම මල්බෙරියා හරිය....

    ත්‍රෙඩ් CLOSED AGAIN හරිය

    horek nemenam ube details metana denna uba baya wennaone nane macho.. ahapu deta uttara nodi uba karanne rata patalawana ekane..

    boruwak nemenam mokatada ban dapu eka delete karanne baya wela.. kelin wada karana ekekta baya wenna deyak nane. crib eke iddith bank loan aran denna puluwanlu. mamanam mokuth kiyanne na macho :rolleyes:

    matat athi puke amaruwak na ban. meke inna un ubala wage horunata ulpandam deela untama kade yanawanam math mage wadak balagena paduwe innam.

    ela ela jaya wewa macho!! digatama oya wage minissu amaruwe dala diyunu weyan.
    :yes::yes:

    anyway mchn sorry wenna one me wage deyak ahala ubawa amaruwe dammata. hari waraddak dakina tana kata karana eka mage katha puruddak.

    advice ekak ganna mama me account eka hadagena awe.. dan ekath hari. aye ubata anayak wenneth na baya wenna epa.
    jaya!! :cool:
     
    Last edited:

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    10 වෙනිද තමයි අන්තිම දවස...
    මම මේ හදන්නේ උබලගෙන් සල්ලි අරන් පැනල යන්න.....
    උදාහරනයක් දෙන්නම්.....
    මගෙ යාලුවෙකුට බයිසිකල් කඩයක් තියනව....
    ඒ කඩෙන් තවත් එක යාලුවෙකුට බයිසිකල් අඩුවට විකුනනව...
    මම කියනව මගෙ යාලුවෙක් ලග බයිසිකල් අඩුවට තියනව කියල.....
    දැන් උබලට ඕනෙද මගෙ බිස්නස් රෙජිස්ටරශන් එක බයිසිකල් විකුනන්න ගත්ත.......
    කාට කියන්නද මන්ද මේව......
    මේකත් තේරුම් ගන්න බැරිනම් මොනව කරන්නද?
    මේක ටුවර් එකක්...
    සල්ලි තියනවනම් යන්න පුලුවන්..
    පෝස්ට් මැකුවෙ......
    නැත්නම් මේව හිරු නෙව්ස් වල යයි කියල හිතල..
    එහෙම තැනකටනේ ආවෙ...
    විස්තර ඕනේ අය මට කතා කරන්න..හරිය..
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මම්ම මීයා...තව ටුවර් එකක් ලග එනව//
    ඒකත් යුරෝප් කියහන්කො...
    ගාන අඩු වෙයි හුගක් වෙලාවට...
    ශෙනගන් වීස නේහ්.............
     

    Yardely

    Banned
    Jul 3, 2016
    77
    7
    0
    10 වෙනිද තමයි අන්තිම දවස...
    මම මේ හදන්නේ උබලගෙන් සල්ලි අරන් පැනල යන්න.....
    උදාහරනයක් දෙන්නම්.....
    මගෙ යාලුවෙකුට බයිසිකල් කඩයක් තියනව....
    ඒ කඩෙන් තවත් එක යාලුවෙකුට බයිසිකල් අඩුවට විකුනනව...
    මම කියනව මගෙ යාලුවෙක් ලග බයිසිකල් අඩුවට තියනව කියල.....
    දැන් උබලට ඕනෙද මගෙ බිස්නස් රෙජිස්ටරශන් එක බයිසිකල් විකුනන්න ගත්ත.......
    කාට කියන්නද මන්ද මේව......
    මේකත් තේරුම් ගන්න බැරිනම් මොනව කරන්නද?
    මේක ටුවර් එකක්...
    සල්ලි තියනවනම් යන්න පුලුවන්..
    පෝස්ට් මැකුවෙ......
    නැත්නම් මේව හිරු නෙව්ස් වල යයි කියල හිතල..
    එහෙම තැනකටනේ ආවෙ...
    විස්තර ඕනේ අය මට කතා කරන්න..හරිය..

    laba baduwe hilak kiyana kathawa uba ahala nadda. ;)