මචන්ලා, කව්ද ඉන්නේ fitness trackers ගැන උනන්දු උන්. මේක කොහොමද ? රුපියල් 8000 කට වගේ ලාබයි ද ? features වලට නම් මේ ගානට ලාබයි පුටේ FitBit ekak 20k ne
දන්නේ නැතත් බුම්ප් එකක් දාගෙන යන්නකො සුදු පුතේ.
http://www.wareable.com/xiaomi/xiaomi-mi-band-2-price-specs-release-date
දන්නේ නැතත් බුම්ප් එකක් දාගෙන යන්නකො සුදු පුතේ.
http://www.wareable.com/xiaomi/xiaomi-mi-band-2-price-specs-release-date

mage yaluwek gatta 4000k wage wune