ඔන්න මාත් Mi Band 2 එකක් ගත්තා

powers

Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    ඔන්න මාත් Mi Band 2 එකක් ගත්තා

    මුලින්ම කියන්න ඕනි,මේක එළිදක්වපු දවසේ ඉදලා මටත් මේකක් ගන්න ආසාවක් තිබ්බා.මම sport කරන කෙනෙක් නෙමෙයි.එත් ආසාවට එකක් ගත්තා ...මෙහෙමයි විස්තර ටික..

    ගත්තේ මෙන්න මේ seller ගෙන්.
    http://www.ebay.com/itm/272296384086?_trksid=p2057872.m2749.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT

    හැබැයි දැන් මේ seller ලංකාවට shipping කරන්නෑ.cost එක වැඩි නිසා වෙන්න ඇති.ගෙදරට එනකම්ම tracking කරගන්න පුළුවන් උනා.සති 1 1/2 වගේ කාලයක් තමයි ගියේ...

    මෙන්න මේකේ විස්තර ටික .....


    • 100% of my band 2 original bracelet
      0.42 inch OLED screen with touch panel
      support heart rate monitor
      passometer, Exercise Tracker, Sleep, Message Reminder Call Reminder
      waterproof (IP67)
      with excess energy after booking
      Smart sleep cycle alarm
      with Dialog II 4.0 bluetooth chip, ADI sensor
      MIUI running Android 4.4 and earlier versions; For iphone 4S / 5 / 5S / 6 / plus ios 7.0 and above
      unlock your My phone without a password
      elegant band options (incl. envelopes and leather)

    මගේ අදහස අනුවනම් මේක මේ ගානට වටිනවා.smart unlock feature එකනම් මරු.එත් අවාසියකට තියෙන්නේ caller ID එක පේන්නේ නෑ.කෝල් එකක් කියල indicate කරනවා icon එකෙන්.සමස්තයක් වශයෙන් හොඳ Fitness Tracker එකක් කියන්න පුළුවන්.මෙන්න pics..

    view

    view

    view


    මොනවා හරි දැනගන්න දෙයක් තියනවනම් අහපල්ලා.දන්න විදියට වැඩේ ගොඩ දාලා දෙන්නම්.:D
     
    Last edited: